Wednesday, November 30, 2016

මුහම්මද් හා අයිශා


මුහම්මද් අයිශා සමඟ විවාහය "සම්මත" කරන විට, ඇය ට වයස අවුරුදු 9ක් විය (බුහාරි 3896, 5158, මුස්ලිම් 3310, 3311, අබු දාවුද් 2116)

ඔවුනතර සම්බන්ධතාව ආරම්භ වූයේ, මුහම්මද් දුටු සිහිනයකිනි (බුහාරි 3895)

මුහම්මද්, අයිශා විවාහ කරගැනීම ට අබු බකර් ගෙන් ඇසීය. මුලින් ප්‍රතික්ෂේප වූ නමුත් පසුව ඉඩ ලැබුණි (බුහාරි 5081)

විවාහය සම්මත කිරීම ට ඇය ගෙන යාම ට වසර 3ක් ගත වූයේ, ඇය අසනීප වූ නිසා ය (බුහාරි 3894)

අයිශා, මුහම්මද් ගේ ප්‍රියතම භාර්යාව වූ අතාර, සම අයිතීන් සඳහා අනික් බාර්යාවන් කළ ඉල්ලීම් ව්qඑඩක් නොවී ය (බුහාරි 2581)

මුහම්මද්, බාල ගැහැණු දරුවන් වැඩිහිටි පිරිමින් හා විවාහ වීම අනුමත කළේ ය (බුහාරි 2967, 6130)

පැහැදිලිව ම
1 මුහම්මද් විවාහය සම්මත කරද්දී අයිශා ඉතා ලාබාල ය
2 මුහම්මද් එම විවාහය ට අඩිතාලම දාගත්තේ ඔහු දුටු සිහිනයෙන් අනතුරුව ය
3 මුහම්මද් අයිශා ගේ ප්‍රියතම භාර්යාව යි

මෙම විවාහය, එකල අරාබිය ට ගැලපුණා ට දැන් නොගැලපිය හැකි බව ත්, මුහම්මද් කළේ එකල සම්ප්‍රදාය අනුගමනය කිරීම පමණක් බව ත්, පිළිගත නොහැක්කේ, මුහම්මද් එකල වූ සමහර සම්ප්‍රදායන් විවේචනය කළ නිසා ය (මව්දූදි, පි 53, 56)

මුහම්මද් යනු, සියලු මිනිසුන් ට නිදසුන කි (කුරාන් 33 21)

මුහම්මද් හා අයිශා අතර විවාහය අල්ලහ් පැනවූවක් විය නොහැක්කේ, එතරම් සාදාරණ හේතුවක් පෙනෙන්න ට නොමැති නිසා ය.

මෙවැනි නිදහස ට කරුණක්, ස්වාමියා ට තම භාර්යාව ට පහර දීමෙන් අනතුරුව ද ඉදිරිපත් කළ හැක (කුරාන් 4 34 ඊට ද අවසර දෙයි).

මුහම්මද්, අයිශා ට පහර දුණි (මුස්ලිම් 2127).

පෙර සඳහන් හදීසය ක ට අනුව, විවාහය සම්මත වන විට ත් අයිශා ඔන්චිල්ලා පදින, බෝනික්කන් හා සෙල්ලම් කරන, බාලවයස් දැරිය කි. අයිශා පැහැදිලිව ම, සාමාන්‍ය කුඩා දැරියක් පමණි.

මිනිසකු ට තම බිරිඳ දික්කසාද කිරීම ට නම්, මාස 3ක් සිටිය යුතු ය (කුරාන් 2 228). ඒ, ඇය ගැබිනියක් නොවන බව තහවුරු කිරීමට ය. කුරානයේ ම (කුරාන් 65 4),
1 ඔසප් චක්‍ර නැවතුණ ගැහැණුන්
2 ඔසප් චක්‍ර ආරම්භ නොවූ ගැහැණුන්
3 ගැබිණි නිසා මාස් චක්‍ර නොමැති ගැහැණුන්
දික්කසාද නීති සපයයි (කුරාන් 65 4 හිලාලි-කාන් විවරණය)

විවිධ පිළිගත හැකි කුරාන් ව්විවරණ ද සාක්ෂි සපයයි (ඉබ්න් කසීර්, ජලාල්වරු, ඉබ්න් අබ්බාස්)

විද්‍යාත්මක ව, වසර 9 ක දැරියක් දරුවන් වැදීම, තන කිරි දීම ආදිය ට මෝරා නොමැත.

මුහම්මද්, තමා බොහෝ වියපත් වූ පසු බාල වයක් දැරියක් විවාහ කරගනී. ඔහු ඉක්මණින් මිය ගියත්, ඔවුන් ට යළි විවාහ වීම ද තහනම් විය (කුරාන් 33 53). මෙය මහා අසාධාරණයක් නොවේ ද?

මුහම්මද් අයිශා විවාහ කරගත් ඇත්ත හේතු
1 ඇය ගැන සිහින මැවීම
2 ඇය ව තමා ට භාරදෙන ලෙස ඇගේ පියා ට හැඟවීම ට වූ හැකියාව

අනික් අය ත් මෙය කර ඇති බව දැක්වීම (නිදසුන, සිදුහත්-යශෝදරා විවාහය), විතර්කයක් පමණි. හේතුව, වයස 16 යනු විවාහය ක වගකීම් නොතේරෙන, දරුවන් වැදීම, තන කිරි දීම ආදිය නොකළ හැකි වයසක් නොවේ. අනික, සිදුහත් හා යශෝදරා අතර වයස් පරතරය දින 1 ක ට වැඩි නොවේ. මේ කිසිව ක ට වඩා වැදගත් කාරණාව, සිදුහත් යශෝදරා විවාහය ට අදාල කාරණා කිසිවක් බෞද්ධ මූලාශ්‍ර වලින් පෙන්වීම ට මුස්ලිමුන් අපොහොසත් වීම යි.

මුහම්මද් හා අයිශා අතර විවාහය අප විවේචනය කරන්නේ අප දන්නා මූලාශ්‍ර අනුව මිස, සිදුහත් යශෝදරා විවාහය ගැන මෙන් අප හුදෙක් අසා ඇති මූලාශ්‍ර අනුව නොවේ.

අනික, 16 වයස් ගැහැණුන්, නව වයස් අය ට වඩා ජීව විද්‍යාත්මක ව වෙනස් ය. ඔවුන් දරුවන් වැදීම ට හොඳින් සූදානම් ය.

අනික, සිදුහත් ව නියම පෘතග්ජන බෞද්ධයා ගේ ජීවන නිදසුන වශයෙන්, බුදු හිමි කිසි ම තැන ක පවසා නැත. මුහම්මද් සම්බන්ධ කතාව ඊට වෙනස් ය.

සමහර විට, අවුරුදු 9ක තරම් දැරිය ට දරුවන් වැදිය හැක. එහෙත්, එසේ වීමේ තේරුම එවැන්නන් විවාහ කරගැනීම සදාචාරවත් බව නොවේ.

උපයෝගී ග්‍රන්ථ
mawdudi, towards the understanding of islam
සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්, සුනන් අබු දාවුද්

Friday, November 25, 2016

ද්විතීය කතා අපෝහන


මුහම්මද් ඇත්ත නබිවරයෙක් ද, මුස්ලිමුන් හරි ලෙස පිළිගන්නා අනික් නබිවරුන් ට අනුව

1. "එහෙත් *කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ* අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය." - (ද්වීතීය කථාව 18:20)

මෙතන, බයිබලය කියනවා බොරු නබි කෙනෙක් හඳුනා ගත හැකි ක්‍රම 2ක්. මුහම්මද් මේ කිසියම් වරදක් කළා ද?

තබරි ගේ ඉතිහාසය පොතේ, අපි කියවනවා,

2 "මම දෙවියන් ට එරෙහි ව කතා හදලා, ඔහු ගේ නමින් ඔහු කතා නො කළ වචන පිට කරලා"
තබරි ගේ ඉතිහාසය, වෙළුම 6 පි 111

දැන් ආයෙත් බලන්න ද්විතීය කතා වල කියන කාරණේ දිහා

3 ද් 18 20

ඒත් තෝරාව මිනිස්සු හදලා, අර කාරණාව ඇතුලත් කළා වෙන්න බැරි ද? කුරානෙ, අල්ලහ් කියනවා,

4
ආලි ඉම්රාන් 3:3

نَزَّلَ عَلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ

(මුහම්මද්,) සත්‍යයෙන් යුත් මෙම ධර්ම ග්‍රන්ථය ඔහු ඔබට පහළ කළේය. මෙය තමාට පෙර පැවති දේ4 සත්‍ය කරවයි. *මීට පෙර මිනිසුන්ට යහ මග පෙන්වීම සඳහා ඔහු තව්රාතය ද ඉන්ජීලය ද පහළ කළේය.*

ආලි ඉම්රාන් 3:4

مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَۗ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌۗ وَٱللَّهُ عَزِيزٌ ذُو ٱنتِقَامٍ

(අසත්‍යයෙන් සත්‍යය) වෙන් කර දක්වන මාර්ගෝපදේශය ද පහළ කළේය. අල්ලාහ්ගේ වැකි පිළිගැනීමට ප්‍රතික්ෂේප කරන්නන්ට දරුණු වේදනාවක් ඇත. අල්ලාහ් අබිබවන්නෙකි. දඬුවම් කරන්නෙකි.

එහෙනම්, කුරානය ට අනුව, තෝරාව සහ ගොස්පෙල් එක ආවෙ අල්ලහ් ගෙන්; ඒ තෝරාව ම කියනවා බොරු නබියෙක් හඳුනා ගන්න ක්‍රමය; සහ තබරි ගේ ඉතිහාසය පොත කියනවා මුහම්මද්, අල්ලහ් නොකී දේවල් කිව් බව.

තෝරාව, අල්ලහ් හෙළි කළ පසු විකෘති වුණා වෙන බැරි ද? කුරානෙ කියනවා,

5
අල්-කහ්ෆ් 18:27

وَٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَۖ لَا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا

(මුහම්මද්,) ඔබේ දෙවියන්ගේ ධර්ම ග්‍රන්ථයෙන් ඔබට දැනුම් දෙනු ලබන දේ ප්‍රකාශ කරන්න. *ඔහුගේ වචන වෙනස් කරන්නෙක් නැත*.30 ඔහු හැර කිසිඳු රැකවරණයක් ද ඔබ නොදකින්නෙහි ය.

අල්ලහ් මේ කියන්නෙ තමන් එවූ මුල් තෝරාව ගැන ද, නැත්නම් මුහම්මද් ගෙ කාලෙ යුදෙව්වො ළඟ තිබූ විකෘති තෝරාවක් ගැන ද? කුරානෙ කියනවා,

6
අල් මාඉදා 5:43

وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَٰلِكَۚ وَمَآ أُو۟لَٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ

*ඔවුන් වෙත තව්රාතය ඇත. එහි අල්ලාහ්ගේ නියෝගය ද ඇත*. ඉන් පසු ද ඔවුහු එයට පිටු පාමින් සිටිති. තත්ත්වය මෙසේ තිබිය දී ඔවුහු ඔබ විනිශ්චය කරුවෙකු ලෙස පිළි ගන්නේ කෙසේ ද? ඔවුහු විශ්වාස කළ අය නොවෙති.

පැහැදිලිව ම, අල්ලහ් තෝරාව එව්වා,  යුදෙව්වන් එය විකෘති කළේ නැහැ,  තෝරාව කියනවා අල්ලහ් නොකී කතා කියන්නෙ බොරු නබිවරුන් බව, සහ මුහම්මද් කිව්වා අල්ලහ් නොකී දේවල්

පහත දැක්වෙන්නේ වගන්තිය ට අදාල පසු බිම හදීසය යි

7
හදීසය

حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الْهَمْدَانِيُّ، حَدَّثَنَا ابْنُ وَهْبٍ، حَدَّثَنِي هِشَامُ بْنُ سَعْدٍ، أَنَّ زَيْدَ بْنَ أَسْلَمَ، حَدَّثَهُ عَنِ ابْنِ عُمَرَ، قَالَ أَتَى نَفَرٌ مِنْ يَهُودَ فَدَعَوْا رَسُولَ اللَّهِ صلى الله عليه وسلم إِلَى الْقُفِّ فَأَتَاهُمْ فِي بَيْتِ الْمِدْرَاسِ فَقَالُوا يَا أَبَا الْقَاسِمِ إِنَّ رَجُلاً مِنَّا زَنَى بِامْرَأَةٍ فَاحْكُمْ بَيْنَهُمْ فَوَضَعُوا لِرَسُولِ اللَّهِ صلى الله عليه وسلم وِسَادَةً فَجَلَسَ عَلَيْهَا ثُمَّ قَالَ ‏‏ ائْتُونِي بِالتَّوْرَاةِ ‏"‏ ‏.‏ فَأُتِيَ بِهَا فَنَزَعَ الْوِسَادَةَ مِنْ تَحْتِهِ فَوَضَعَ التَّوْرَاةَ عَلَيْهَا ثُمَّ قَالَ ‏"‏ آمَنْتُ بِكِ وَبِمَنْ أَنْزَلَكِ ‏"‏ ‏.‏ ثُمَّ قَالَ ‏"‏ ائْتُونِي بِأَعْلَمِكُمْ ‏"‏ ‏.‏ فَأُتِيَ بِفَتًى شَابٍّ ثُمَّ ذَكَرَ قِصَّةَ الرَّجْمِ نَحْوَ حَدِيثِ مَالِكٍ عَنْ نَافِعٍ ‏.‏"

අබ්දුල්ලහ් ඉබ්න් උමාර් කිව්වා:

යුදෙව් කාණ්ඩයක් ඇවිත් අල්ලහ් ගේ පණිවුඩකරු ට කුෆ් වල ට කතා කළා. ඉතින් ඔහු ඔවුන් ව ඔවුන් ගේ පාසලේ දී හමු වුණා.

ඔවුන් කිව්වා: අබු ල්කාසිම්, අපේ මිනිහෙක් ගැහැණිය ක හා අනාචාරයේ හැසිරීලා තියනවා; ඉතින් ඔවුන් නීතිය ඉදිරිය ට පමුණුවන්න. *ඔවුන් පැණවූ කොට්ටය මත හිඳගත් අල්ලහ් ගේ පණිවුඩ කරු කිව්වා: තෝරාව ගේන්න. ඉතින් තෝරාව ගෙනාවා. එතකොට ඔහු තමා ට පහතින් කොට්ටය ඇදලා, තෝරාව ඒ උඩ තියමින් කිව්වා : මම ඔබ ව ත්, ඔබ ව හෙළි කළ ඔහු ව ත් විශ්වාස කරනවා. ඔහු ඉන්පසු කිව්වා*: ඔබ අතරින් උගතෙක් මා ළඟ ට එවන්න. ඉතින් තරුණයෙක් ව ගෙනාවා. කථිකයා කිව්වා පුවතේ ඉතුරු කොටස මලික් කිව් නාෆි ගේ සිද්ධිය හා සමාන බව '(අංක 4431).

හසන් (අල්-අල්බානි)

සුනන් අබි දාවුද් 4449
පොතේ : පොත 40, හදීස් 99
ඉංග්‍රීසි පරිවර්තනය : පොත 39, හදීස් 4434

මෙතන අපි ට පේනවා මුහම්මද් තනිකර තෝරාව මත රඳා පැවතුණ බව. පේන විදිය ට නම්, ඒක විකෘති වුණු බව ඔහු කොහොමට වත් විශ්වාස කළේ නැහැ.

මෙන්න ආයෙත්, කුරානය, තෝරාව තහවුරු කරනවා. අල්ලහ් කියනවා,

8
අල්-අ'රෆ් 7:157

ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلرَّسُولَ ٱلنَّبِىَّ ٱلْأُمِّىَّ ٱلَّذِى يَجِدُونَهُۥ مَكْتُوبًا عِندَهُمْ فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ يَأْمُرُهُم بِٱلْمَعْرُوفِ وَيَنْهَىٰهُمْ عَنِ ٱلْمُنكَرِ وَيُحِلُّ لَهُمُ ٱلطَّيِّبَٰتِ وَيُحَرِّمُ عَلَيْهِمُ ٱلْخَبَٰٓئِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَٱلْأَغْلَٰلَ ٱلَّتِى كَانَتْ عَلَيْهِمْۚ فَٱلَّذِينَ ءَامَنُوا۟ بِهِۦ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَٱتَّبَعُوا۟ ٱلنُّورَ ٱلَّذِىٓ أُنزِلَ مَعَهُۥٓۙ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

ඔවුහු කියවීමට හා ලිවීමට නොදන්නා මෙම දූතයා, මෙම නබිවරයා (මුහම්මද්) අනුගමනය කරති. *තමන් වෙතැති තව්රාතයෙහි ද ඉන්ජීලයෙහි ද මොහු ගැන සඳහන් වී තිබීම* ඔවුහු දකිති.) මොහු යහපත ඔවුනට අණ කරයි. අයහපත ඔවුනට වළක්වයි. පිරිසිදු දේ ඔවුනට අනුමත කරයි. අපිරිසිදු දේ ඔවුනට තහනම් කරයි. ඔවුන්ගේ බර ද ඔවුන් කෙරෙහි වූ (එකට බඳින ලද) විලංගු ද ඉවත් කරයි. මොහු විශ්වාස කොට මොහුට ගෞරව කර මොහුට උදව් කර මොහු සමඟ පහළ කරන ලද ආලෝකය ද අනුගමනය කරන්නෝ ජය ලද්දෝ ය.

මුහම්මද් ගැන තෝරාවෙ සඳහන් වෙනවා ද? තෝරාවෙ තියනවා තමන් ගෙන් පස්සෙ එන නබි කෙනෙක් ගැන මෝසස් කියන අවස්ථාවක් ගැන

9
 "මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය." - (ද්වීතීය කථාව 18:18)

 "මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි." - (ද්වීතීය කථාව 18:19)

මේ වගන්තියේ කියන්නෙ, මෝසස් ගෙන් පසු පහළ වන, මෝසස් ගෙ පණිවුඩය සනාථ කරන නබි කෙනෙක් කියල විතරයි. ඒ මුහම්මද් කියලා උපකල්පනය කරලා, අපි ට කියන්න සිදු වෙනවා බොරු නබිවරුන් අල්ලහ් තමා ට නොකී දේවල් තමා මිනිසුන් ට කියන බව සහ, මුහම්මද් ඒ වරද කළ බව.  ආයෙත් බලන්න ද්විතීය කතා 18 20 වගන්තිය දිහා

10
ද් 18 20

මෙන්න, තබරි වාර්තා කරනවා, මුහම්මද් අල්ලහ් ගේ නොවන හෙළිදරව්වක් හෙවත් "සාතනික වගන්ති" කී අවස්ථාව

11
අල්ලහ් ගේ පණිවුඩ කරු දැක්කා ම තමා ගෙ ගෝත්‍රයේ අය තමා ට පස්ස හරවලා තමා ගෙ වචනය ප්‍රතික්ෂේප කළ බව, ඔහු බොහොම දුකින් ගල් ගුහාව ට වෙලා කල්පනා කළා. ඔහු දැනගත්තා තමා ව තම ගෝත්‍රය හා එකතු කරන හෙළිදරව්වක් අල්ලහ් ලබා දෙන බව. ... පසුව අල්ලහ් හෙළි කළා:`
බැස යන තරු වල නාමයෙන්, ඔබේ නායකයා ට අමතක වන්නේ ද නැත, ඔහු රැවටෙන්නේ ද නැත ; ඔහු (තම) කැමැත්තෙන් ම කතා කරන්නේ ද නැත...
මේ වචන වල ට ආවා ම:
ලාත්, උස්සා ගැන ද වෙනත් තුන් වන මනාත් ගැන ද නුඹලා සිතුවෙහු ද?
*සාතන් ඔහු ගේ දිව ට ඇතුලු වුණා*. ඔහු ගේ අභ්‍යන්තර අරගලය සහ, තමා ගේ මිනිසුන් වෙනුවෙන් ඔහු ට ගෙන්විම ට අවශ්‍ය වූ දේ නිසා ඔහු ට කියවුණා:
ඉහළ ඉගිලෙන දොඹකර මොවුන් ය ; අනිවාර්යයෙන් ඔවුන් ගේ අතර මැදි බව, සහතික කිරීමෙන් යුතුව පිළිගනු ලැබේ

තබරි ගේ ඉතිහාසය, වෙ 6 පි 108

අල්ලත්, අල් උස්සා සහ අල් මනාත් කියන්නෙ ඒ කාලෙ හිටි අරාබි පිළිම වන්දනාකරුවන් ඇදහූ දේවතාවියන්. මුහම්මද් තමන් ගේ බහුදේවවාදය අනුමත කළා කියලා හිතලා, ඔවුනුත් මුහම්මද් එක්ක ම වැඳ වැටුණා.

12
ඔවුන් ට ඇසුණු තමන් ගෙ දේවතාවියන් ගැන කී ප්‍රකාශ නිසා ඔවුන් වැඳ වැටෙද්දී, විශ්වාසකරු, අවිශ්වාසකරු ආදී මස්ජිදය තුල වන් සියල්ලන් වැඳ වැටුණහ.

පි 109

මුහම්මද් සතුටු වුණත්, බහු දේවවාදීන් තමන් එක්ක එකඟ වූ බව හිතලා, ඒ සතුට වැඩි කල් පැවතුණෙ නැහැ.

13
ගේබ්‍රියල්, අල්ලහ් ගේ පණිවුඩ කරු වෙත ඇවිත් කිව්වා, "මුහම්මද්, ඔබ මොකද්ද මේ කළේ? ඔබ කිව්වෙ මම ඔබ ට නොකිව් දෙයක්. ඔබ කිව්වේ අල්ලහ් නොකිව් දෙයක්."
පි 109

මුහම්මද් කොතරම් කනගාටු වුණා ද කිව්වොත් ඔහු පාපොච්චාරණය කළා,

14
"මම අල්ලහ් ට එරෙහි ව දේවල් ප්‍රබන්ධ කළා.
මම ඔහු නමින් ඔහු නොකී වචන ප්‍රකාශ කළා"

පස්සෙ, අල්ලහ් නබි ව සනසන්න වගන්තියක් එව්වා

පි 111

15
මේ වගන්තිය ලැබෙන තුරු ම ඔහු බයේ ගැහෙමින් හිටියා :
[11961 (මුහම්මද්,) අපි ඔබට පෙර එවූ කුමන නබිවරයෙක් වූවත් දූතයෙක් ... අල්ලාහ් සර්වඥයෙකි,ප්‍රඥාවන්තයෙකි.

පි 112

කුරානෙ කියනවා,

16
අල් හජ්ජ් 22:52

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

(මුහම්මද්,) අපි ඔබට පෙර එවූ කුමන නබිවරයෙක් වූවත් දූතයෙක් වූවත්398 ඔහු පාරායණා කරන විට ෂෛතාන් ඔහුගේ පාරායණයෙහි (සාවද්‍ය වූ අවුලක්) නොදමා සිටියේ නැත.294 කවරෙකුගේ සිතෙහි රෝගයක් තිබේ ද ඔවුනට ද රළු සිතක් තිබෙන අයට ද ෂෛතාන් දැමූ දේ පරික්ෂණයක් කරනු පිණිස අල්ලාහ් ෂෛතාන් දැමූ දේ වෙනස් කරයි. පසුව තම වැකි ස්ථීර කරයි. අල්ලාහ් සර්වඥයෙකි,ප්‍රඥාවන්තයෙකි.

ඒත් ඇයි අල්ලහ් සාතනික ප්‍රකාශ වල ට ඉඩ දුන්නෙ?

17
අල් හජ්ජ් 22:53

لِّيَجْعَلَ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ فِتْنَةً لِّلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْقَاسِيَةِ قُلُوبُهُمْۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَفِى شِقَاقٍۭ بَعِيدٍ

කවරෙකුගේ සිතෙහි රෝගයක් තිබේ ද ඔවුනට ද රළු සිතක් තිබෙන අයට ද ෂෛතාන් දැමූ දේ පරික්ෂණයක් කරනු පිණිස අල්ලාහ් ෂෛතාන් දැමූ දේ වෙනස් කරයි. පසුව තම වැකි ස්ථීර කරයි. අල්ලාහ් සර්වඥයෙකි,ප්‍රඥාවන්තයෙකි. අපරාධකරුවෝ (සත්‍යයෙන්) ඈත් වූ මත භේදයක සිටිති’

දැන් එතකොට, අල්ලහ් පරීක්ෂණයක් කළා, තමන් ව බොරුවක් අ අදහන අය හොයාගන්න?

මෙහෙම තමා අල්ලහ් පරීක්ෂණ කරන්නෙ?

මේක ගොතපු කතාවක් වෙන්න තෙ බැහැ. අවස්ථා 37 ක මේ කාරණය කියනවා. ඒ අවස්ථා ඔක්කොම මුල් කාලීන ඉස්ලාමීය විද්වතුන් දක්වා යනවා

18
සාතනික ප්‍රකාශ පිළිබඳ මුල් කාලීන මුස්ලිම් මූලාශ්‍ර

කාබ් අල් කුරාසි - 6
උර්වා ඉබ්න් අල් සුබයිර් -  5
අබු බකර් ඉබ්න් අබ්ඩ් අල්-රහ්මන් ඉබ්න් අල්-හරිත් - 2
අබු අල් අලියා අල් බස්‍රි - 5
අල්-සුද්දි - 2
මුහම්මද් ඉබ්න් අල්-සඉබ් අල්-කල්බි - 1
කතදා ඉබ්න් දියමා - 4
අල් දහබ් ඉබ්න් මුසහිම් අල් බල්කි - 1
ඉක්‍රිමා - 1
ඉබ්න් අබ්බාස් - 6
සයිඩද් ඉබ්න් ජුබයිර් - වෙනත් කිහිපයක්

මේක මුසලුවන් ට බොහොම හානිකරයි. මොන තරම් හානි කර ද කිව්වොත්, පසුකාලීන ව ඒ කොටස දියාරු කරලා, ඊට ත් පස්සෙ ඒ කතාව අතුරුදහන් වෙලා ම යනවා. බුහාරි වාර්ථා කළා,

19
හදීස්

حَدَّثَنَا أَبُو مَعْمَرٍ، حَدَّثَنَا عَبْدُ الْوَارِثِ، حَدَّثَنَا أَيُّوبُ، عَنْ عِكْرِمَةَ، عَنِ ابْنِ عَبَّاسٍ ـ رضى الله عنهما ـ قَالَ سَجَدَ النَّبِيُّ صلى الله عليه وسلم بِالنَّجْمِ وَسَجَدَ مَعَهُ الْمُسْلِمُونَ وَالْمُشْرِكُونَ وَالْجِنُّ وَالإِنْسُ‏.‏ تَابَعَهُ ابْنُ طَهْمَانَ عَنْ أَيُّوبَ‏.‏ وَلَمْ يَذْكُرِ ابْنُ عُلَيَّةَ ابْنَ عَبَّاسٍ‏.‏

ඉබ්න් අබ්බාස් කිව්වා :

නබි, සූරා අන් නජම් කියලා වැඳා. ඔහු එක්ක ම, මුස්ලිමුන්, නොමුස්ලිමුන්, ජින් ආදී සියල්ලන් වැන්දා

සහිහ් අල්-බුහාරි
යූ එස් සී - එම් එස් ඒ වෙබ් (ඉංග්‍රීසි) : වෙ 6, පොත් 60, හදීස් 385
අරාබි : පොත් 65, හදීස්4862

ඇයි බහුදේවවාදීන්, තමන් ගෙ දෙවිවරු ප්‍රතික්ෂේප කළ කෙනෙක් එක්ක සහයෝගී ව වඳින්නෙ,? මෙතන ලොකු අවුලක් තියෙනවා! !

20
හදීසයේ මාතෘකාව : අල්ලහ් වෙනුවෙන් දණින් වැටී, ඔහු ට (පමණක්) වඳින්න

"පමණක්" කියල අරාබියෙන් එන්නැහැ. මේ කියන්නෙ, පිළිම වන්දනාකරුවන්, මුස්ලිම් අය තෙ එක්ක අල්ලහ් ට වැඳා ට අල්ලහ් ට පමණක් නෙවෙයි වැන්දෙ. ඔවුන් තව කාට ද වැන්දෙ? අල්ලහ් ගේ දූවරුන් ට, සාතනික ප්‍රකාශ වල කිව්ව!
ඉතින්, දැන් තියනවා "ද්විතියීක කතා අපෝහන".

21
මෙන්න මේව තමා ද්විතීය කතා අපෝහන

පළමු අපෝහනය
ඇත්ත දෙවියන් වහන්සේ හා උන්වහන්සේ පමණක් පවතින බව උපකල්පනය කළොත්, බොරු දෙවිවරු ගැන කතා කරන්නා බොරු නබි කෙනෙක් (ද් 18 20). මුහම්මද් බොරු දේවතාවියන් ගැන කතා කළා. ඒ නිසා ඔහු බොරු නබි කෙනෙක්.

2වන අපෝහනය
අල්ලහ් හා අල්ලහ් පමණක් දෙවියන් වහන්සේ ලෙස පවතින බව උපකල්පනය කළොත්, අල්ලහ් ගෙන් නොපැමිණෙන හෙළිදරව්වක් මිනිහෙක් කියනවා නම්, ඔහු බොරු නබි වරයෙක් (ද් 18 20). මුහම්මද්, අල්ලහ් ගෙන් නොපැමිණි හෙළිදරව්වක් ලබාදීම නිසා ඔහු බොරු දේවදූතයෙක්.

22
පසුවදන : දැන් මුස්ලිම් අය මගෙන් අහවි මෙහෙම. "ඒත් සඳුපම, බයිබලය හෝ තෝරාව ට අනුව, ධම්මපදය වැරදි නේද? එතකොට බුදුන් ට හිමි තැන මොකද්ද?"

මේ තර්කය ධම්මපදය සහ බුදු හිමි පිළිබඳ ව අවළංගු වෙන කාරණා 2ක් තියෙනවා.

1 ධම්මපදය සහ තෝරාව අතර සබන්ධයක් නැහැ. ඒ කියන්නෙ, ධම්මපදය කියන්නෙ නැහැ තෝරාව හරි කියලා. ඒ නිසා, ධම්මපදය බොරු කරන්න තෝරාව භාවිත කරන්න බැහැ, තෝරාව බොරු කරන්න ධම්මපදය භාවිත කරන්න ඉඩ බොපවතින විදිහ ට.

2 බුදුන් වහන්සේ තමන් දේව දූතයෙක් (ප්‍රොෆට්) කියල කිව්වෙ ත් නැහැ; බහුදේවවාදයක් ඇති කළෙත් නැහැ (ඔහු අදේවවාදියෙක්); සරල ව, යුදෙව් ආගමේ කියන ප්‍රොෆට් ලා කියන විදිහෙ කිසිවක් කිව්වෙ නැහැ. එහෙනම්, මේ අවස්ථාව බුදු හිමි ට ගලපන්න බැහැ.

ඒ නිසා, මුස්ලිම් අය තේරුම් ගන්න, ඔබේ නබි ගෙ රෙදි ගැලවිලා ඉවර බව...

Thursday, November 17, 2016

ඉස්ලාමය පැහැදිලි කරගනිමු



ඉස්ලාමය පැහැදිලි කරගැනීමේ දී වැදගත් වන මූලාශ්‍ර රාශියක් ඇත. ඒව කෙටියෙන් දැක්වීම මෙම ලිපියේ අරමුණ වේ.

කෙටියෙන්, ඉස්ලාමීය මූලාශ්‍ර කොටස් 4 කි

1 කුරානය
2 හදීස්
3 තෆ්සිර්
4 සීරත්
5 පසුකාලීන ඉස්ලාමීය ග්‍රන්ථ

කුරානය යනු අල්ලහ් ගේ හෙළිදරව්ව යි. හදීස් යනු, මුහම්මද් ගේ ප්‍රකාශ හා ක්‍රියා අඩංගු පොත් කාණ්ඩය යි. තෆ්සිර් යනු, කුරානයේ වගන්ති ගැන මුල් කාලීන ඉස්ලාමීය විද්වතුන් කළ විවරණ ය. සිරාත් යනු මුහම්මද් ගේ ජීවිත කතාව අඩංගු පොත් කාණ්ඩය යි. මේ සියල්ල ම ඉස්ලාමය පහළ වී මුල් කාලයේ ලියැවුණු ග්‍රන්ථ ය. එනම් සියවස් 3ක පමණ කාලයක් තුල ය. ඒ නිසා, මේ ග්‍රන්ථ වල සඳහන් යමක් විශ්වාස කළ නොහැකි යැයි මුස්ලිමෙක් පවසයි නම්, ඉස්ලාමයේ පදනමක් නැත. මන්දයත්, ඉන් පසු පහළ වූ කිසිදු ග්‍රන්ථයක් ද පිළිගත නොහැකි වන නිසා ය.

1 කුරානය
2 හදීස්
2.1 සහීහ් අල් බුහාරි
2.2 සහීහ් මුස්ලිම්
2.3 සුනන් අන් නසායි
2.4 අබු දාවුද්
2.5 ජමි අත් තිර්මිද්සි
2.6 සුනන් ඉබ්න් මජා
2.7 මුවත්තා මලික්
2.8 මුස්නද් අහ්මද්
2.9 රියාද් උස් සලිහීන්
2.10 ශමයිල් මුහම්මදියා
2.11 අල් අදබ් අල් මුෆ්‍රද්
2.12 බුලුග් අල් මරම්
2.13 නවාවි හදීස්
2.14 හදීස් කුද්සි
3 තෆ්සිර්
3.1 ඉබ්න් කසීර්
3.2 ජලාල්වරු
3.3 තබරි
3.4 කුර්තුබි
4 සිරාත්
4.1 ඉබ්න් ඉශාක්
4.2 ඉබ්න් හිශාම්
4.3 තබරි
5 පසුකාලීන
5.1 ෆට්වා පැනවීම
5.2 පත්‍රිකා
5.3 මුද්‍රිත පොත්

යම් ආගමක් තරම් ආගම විසින් ආගම නිර්මාණය කළ තවක් ආගමක් නැතැ යි කිව හැකි ආගමක් ඇත්නම් අප දන්නා ආගම් අතර, එම ආගම ඉස්ලාමය යි...

Wednesday, November 16, 2016

ඉස්ලාමය යනු ඇත්ත ට ම කුමක් ද?



ඉස්ලාමය ගැන බහුතරයක් දෙනා ගේ සිතේ ඇත්තේ වෙනත් ඕනෑ ම ආගමක් බඳු, සාමකාමී, අන් මත ඉවසන ඉගැන්වීමක් බව ය. එය ඇත්ත ට ම එබඳු ද?

කුරාන් 9 5 :
"පුණ්ය වූ මාස අවසන් වූ වහාම එම සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න. ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න. අල්ලාහ් ක්ෂමා කරන්නෙකි, අසම සම දයාවන්තයෙකි"

මෙම වගන්තියේ සාමකාමී බවක් හොඳ සිහි ඇත්තෙක් ට නම් පෙනෙන්නේ නැති බව සහතික ය. තව වගන්තියක් බලමු

කුරාන් 4 34 :
"අල්ලාහ් ඇතැමකු ඇතැමකුට වඩා උසස් කර තිඛෙන බැවින් ද පුරුෂයින් තමන්ගේ ධනයෙන් වියදම් කරන බැවින් ද පුරුෂයෝ ස්ත්‍රීන් කෙරෙහි පරිපාලකයෝ වෙති. යහපත් ස්ත්‍රීහු නම් අල්ලාහ්ගේ ආරක්ෂාව මගින් රහස්ය දේ  ආරක්ෂාකර ගන්නා අය ද කීකරු වී කටයුතු කරන අය ද වෙති. ආරවුලක් ඇති වේ යැයි නුඹලා බිය වුවහොත් ඔවුනට අනුශාසනා කරන්න. යහන්වලින් ඔවුන් ඈත් කරන්න. ඔවුනට පහර දෙන්න. ඔවුහු නුඹලාට අවනත වුවහොත් ඔවුනට එරෙහිව වෙනත් මගක් නොසොයන්න. අල්ලාහ් උත්කෘෂ්ටයෙක් ද ශ්‍රේෂ්ඨයෙක් ද වේ"

"ඔවුන් ට පහර දෙන්න"...භාර්යාවක් මොන ම හේතුවක් නිසා වත් සැමියා ගේ පහරකෑම ට ළක් වීම නිවැරදි යැයි කාට නම් කිව හැකි ද? භාර්යාව ගේ පහර දීමක් නිසා ක්ෂණික කෝපය හෝ ගැලැවීම තකා කරන පහරදීමක් නිවැරදි යැයි කෙනෙක් ට කිව හැක. නමුත් මෙම වගන්තියේ දක්වන පහරදීම එලෙස සීමා කර නැත.


කුරාන් 2 190 :
"හමු වන විට ඔවුන් ඝාතනය කරන්න. ඔවුන් නුඹලා පිට මං කළා සේ නුඹලාත් ඔවුන් පිට මං කරන්න. කලහය ඝාතනයට වඩා දරුණු ය. මස්ජිදුල් හරාම්හි ඔවුන් නුඹලා සමඟ සටනට නොපැමිණෙන තෙක් ඔවුන් සමඟ සටන් නොකරන්න. ඔවුන් නුඹලා සමඟ සටනට පැමිණියේ නම් ඔවුන් ඝාතනය කර දමන්න. මෙයයි, ප්‍රතික්ෂේප කරන්නන්ට දඬුවම"

"හමු වන විට ඔවුන් ඝාතනය කරන්න"...තාමත් සාමය දැනෙනවා ද?

මෙන්න මේ වගේ වෙනස් කම් ඉස්ලාමයේ අත් පි5ත වන කුරානයේ ම පවතිද්දී, ඉස්ලාමය ඇත්ත ට ම සාමකාමී ආගමක් ද යන සැකය ඇති වීම අන්තිම සාධාරණ ය. සැක ඇති නොවන්නේ නම් පුදුමය කි!

ඉස්ලාමය යනු කුමක් ද? ඉස්ලාමයෙන් ම විමසා බලමු.

පසුව පළ කෙරෙන ලිපි වලින් ඉස්ලාමය පිළිබඳ ඇත්ත, සිංහල පාඨකයන් ට තේරෙන බසින් ගෙන ඒම ට මම බලාපොරොත්තු වෙමි.

Thursday, November 3, 2016

අයිශා සබැඳි කතා - 1


මූලාශ්‍රය - මුවත්තා මලික්

وَحَدَّثَنِي عَنْ مَالِكٍ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ، عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ، عَنْ عَائِشَةَ، زَوْجِ النَّبِيِّ صلى الله عليه وسلم أَنَّهَا قَالَتْ لَوْ أَدْرَكَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم مَا أَحْدَثَ النِّسَاءُ لَمَنَعَهُنَّ الْمَسَاجِدَ كَمَا مُنِعَهُ نِسَاءُ بَنِي إِسْرَائِيلَ ‏.‏ قَالَ يَحْيَى بْنُ سَعِيدٍ فَقُلْتُ لِعَمْرَةَ أَوَمُنِعَ نِسَاءُ بَنِي إِسْرَائِيلَ الْمَسَاجِدَ قَالَتْ نَعَمْ ‏.‏

Yahya related to me from Malik from Yahya ibn Said from Amra bint Abd ar-Rahman that A'isha, the wife of the Prophet (ﷺ) said, "If the Messenger of Allah (ﷺ) had seen what women do now, he would have forbidden them to go into the mosques, just as the women of the Bani Israil were forbidden."

Yahya ibn Said said that he asked Amra, "Were the women of the Bani Israil forbidden to go into the mosques?" and she said, "Yes."

USC-MSA web (English) : Book 14, Hadith 15
Arabic : Book 14, Hadith 472

"අයිශා> අම්රා බින්ත් අබ්ද් අර්‍රහ්මන්> යහ්යා ඉබ්න් ස'ඊද්> මලික්> යහ්යා

අයිශා කිව්වා "අල්ලහ් ගේ පණිවිඩකරු දැක්කා නම් දැන් ගැහැණු කරන දේවල්, ඔහු මස්ජිදය ට යාම ඔවුන් ට තහනම් කරන්න තිබ්බා, බානි ඉස්-ර-ඊල් ගැහැණුන් ට තහනම් වුණා වගේ ම"

යහ්යා ඉබ්න් ස'ඊද් කිව්වා ඔහු අම්රා ගෙන් ඇසූ බව "බානි ඉස්-ර-ගැහැණුන් ට මස්ජිදය ට යන්න තහනම් වුණා ද?" ඇය කිව්වා "ඔව්" කියලා "

මුස්ලිම් ගැහැණු කොයි වගේ ද කියලා ඔන්න අයිශා (ام المؤمنين) ම කියනවා!

මුස්ලිම් ගැහැණුන් ගෙ විශේෂ හැදියාව ගැන කියවන ගොං නානලා ට කන ට ගහලා මේක පෙන්නහන්! උන් දන්නවා අයිශා ට වඩා!! ලොල්