Wednesday, November 16, 2016
ඉස්ලාමය යනු ඇත්ත ට ම කුමක් ද?
ඉස්ලාමය ගැන බහුතරයක් දෙනා ගේ සිතේ ඇත්තේ වෙනත් ඕනෑ ම ආගමක් බඳු, සාමකාමී, අන් මත ඉවසන ඉගැන්වීමක් බව ය. එය ඇත්ත ට ම එබඳු ද?
කුරාන් 9 5 :
"පුණ්ය වූ මාස අවසන් වූ වහාම එම සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න. ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න. අල්ලාහ් ක්ෂමා කරන්නෙකි, අසම සම දයාවන්තයෙකි"
මෙම වගන්තියේ සාමකාමී බවක් හොඳ සිහි ඇත්තෙක් ට නම් පෙනෙන්නේ නැති බව සහතික ය. තව වගන්තියක් බලමු
කුරාන් 4 34 :
"අල්ලාහ් ඇතැමකු ඇතැමකුට වඩා උසස් කර තිඛෙන බැවින් ද පුරුෂයින් තමන්ගේ ධනයෙන් වියදම් කරන බැවින් ද පුරුෂයෝ ස්ත්‍රීන් කෙරෙහි පරිපාලකයෝ වෙති. යහපත් ස්ත්‍රීහු නම් අල්ලාහ්ගේ ආරක්ෂාව මගින් රහස්ය දේ ආරක්ෂාකර ගන්නා අය ද කීකරු වී කටයුතු කරන අය ද වෙති. ආරවුලක් ඇති වේ යැයි නුඹලා බිය වුවහොත් ඔවුනට අනුශාසනා කරන්න. යහන්වලින් ඔවුන් ඈත් කරන්න. ඔවුනට පහර දෙන්න. ඔවුහු නුඹලාට අවනත වුවහොත් ඔවුනට එරෙහිව වෙනත් මගක් නොසොයන්න. අල්ලාහ් උත්කෘෂ්ටයෙක් ද ශ්‍රේෂ්ඨයෙක් ද වේ"
"ඔවුන් ට පහර දෙන්න"...භාර්යාවක් මොන ම හේතුවක් නිසා වත් සැමියා ගේ පහරකෑම ට ළක් වීම නිවැරදි යැයි කාට නම් කිව හැකි ද? භාර්යාව ගේ පහර දීමක් නිසා ක්ෂණික කෝපය හෝ ගැලැවීම තකා කරන පහරදීමක් නිවැරදි යැයි කෙනෙක් ට කිව හැක. නමුත් මෙම වගන්තියේ දක්වන පහරදීම එලෙස සීමා කර නැත.
කුරාන් 2 190 :
"හමු වන විට ඔවුන් ඝාතනය කරන්න. ඔවුන් නුඹලා පිට මං කළා සේ නුඹලාත් ඔවුන් පිට මං කරන්න. කලහය ඝාතනයට වඩා දරුණු ය. මස්ජිදුල් හරාම්හි ඔවුන් නුඹලා සමඟ සටනට නොපැමිණෙන තෙක් ඔවුන් සමඟ සටන් නොකරන්න. ඔවුන් නුඹලා සමඟ සටනට පැමිණියේ නම් ඔවුන් ඝාතනය කර දමන්න. මෙයයි, ප්‍රතික්ෂේප කරන්නන්ට දඬුවම"
"හමු වන විට ඔවුන් ඝාතනය කරන්න"...තාමත් සාමය දැනෙනවා ද?
මෙන්න මේ වගේ වෙනස් කම් ඉස්ලාමයේ අත් පි5ත වන කුරානයේ ම පවතිද්දී, ඉස්ලාමය ඇත්ත ට ම සාමකාමී ආගමක් ද යන සැකය ඇති වීම අන්තිම සාධාරණ ය. සැක ඇති නොවන්නේ නම් පුදුමය කි!
ඉස්ලාමය යනු කුමක් ද? ඉස්ලාමයෙන් ම විමසා බලමු.
පසුව පළ කෙරෙන ලිපි වලින් ඉස්ලාමය පිළිබඳ ඇත්ත, සිංහල පාඨකයන් ට තේරෙන බසින් ගෙන ඒම ට මම බලාපොරොත්තු වෙමි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment