Sunday, December 25, 2016

පසුබිම සහිත ව කුරානය - 2 (9 5)

පසුබිම සහිත ව කුරානය - 2
(9 5)

ආයුබෝවන්, සහ තෙරුවන් සරණයි "පසුබිම සහිත ව කුරානය", 2වෙනි ලිපිය ට. කුරානයේ 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය කතා කරමු.

(සැ. යු. :- කුරාන වගන්ති උපුටා ගැනීම http://sinhalaquran.lk/surahsearch.jsp)

මෙන්න වගන්තිය :

9 : 5

එබැවින් පුණ්ය වූ මාස55 අවසන් වූ වහාම එම සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න. ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න. අල්ලාහ් ක්ෂමා කරන්නෙකි, අසම සම දයාවන්තයෙකි.53

මේ අංක පවතින තැන් වල, අදාල වෙබ් අඩවියේ විවිධ අර්ථකත්හන දීලා තියෙනවා. පසු ව අවශ්‍ය වෙයි කියලා, මම ඒ අංක එහෙම ම තියෙන්න හරින්නම්. ඒත් ඔය අංක, මුල් කුරාන පිටපතේ නැති බව තේරුම් ගත යුතුයි.

"සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න. ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න."

දැන් බලන්න මේ ප්‍රකාශය. "සමානයන් කල්පනා කළ අය" කියන්නේ, අල්ලහ් තැබිය යුතු තැන වෙනත් අය තබා ගරු කරන අය. බෞද්ධ අපි බුදුන් ට ගරු කරන නිසා, මුස්ලිම් අය අපි ව දකින්නෙ ත් එහෙම යි. ඒ නිසා, මේ වගන්තිය අපි ට වැදගත්.

දැන් අපි සුපුරුදු පරිදි, පසුබිම සලකා බලමු. ඉස්සෙල්ලා ම, වහාම පසුබිම.

9 : 4

සමානයන් කල්පනය කළ අයගෙන් නුඹලා කවරෙකු සමඟ ගිවිසුමක් ඇති කර ගෙන පසුව (එම ගිවිසුමෙහි) නුඹලාට කිසිඳු අඩුවක් නොකොට නුඹලාට එරෙහිව කිසිවකුට අනුබල නොදුන්නේ ද ඒ අය හැර. ඔවුන් සමඟ නියමිත කාලය තෙක් ඔවුන්ගේ ගිවිසුම පරිපූර්ණ කරන්න. අල්ලාහ් (තමාට) බිය බැතිමත් වන අය ප්‍රිය කරයි.

9 : 5

එබැවින් පුණ්ය වූ මාස55 අවසන් වූ වහාම එම සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න. ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න. අල්ලාහ් ක්ෂමා කරන්නෙකි, අසම සම දයාවන්තයෙකි.53

9 : 6

සමානයන් කල්පනය කරන අයගෙන් යම් කෙනෙක් ඔබගෙන් රැකවරණයක් පතන්නේ නම් ඔහු අල්ලාහ්ගේ වචන වලට සවන් දෙනු පිණිස ඔහුට රැකවරණය සලසන්න. ඉන් පසුව ඔහුගේ ආරක්ෂිත ස්ථානය වෙත ඔහු ගෙන යන්න. මෙයට හේතුව ඔවුන් නොදන්නා පිරිසක් වීමයි.

9 : 7

එම සමානයන් කල්පනය කරන අයට අල්ලාහ් වෙත ද ඔහුගේ දූතයා වෙත ද ගිවිසුමක් තිබිය හැක්කේ කෙසේ ද? මස්ජිදුල් හරාම්හි නුඹලා ගිවිසුමක් ඇති කර ගත් අය හැර. ඔවුන් නුඹලා සමඟ අවංකව කටයුතු කරන තෙක් නුඹලාත් ඔවුන් සමඟ අවංකව කටයුතු කරන්න.අල්ලාහ් (තමාට) බිය බැතිමත් වන අය ප්‍රිය කරයි.

මේ වගන්ති වල, පැහැදිලි ඓතිහාසික පසුබිමක් පෙනෙන්න තියෙනවා නේද? කලින් 9 29 ට වඩා මෙතන එන වගන්තිය සාධාරණීකරණය කරන්න පහසු පෙනුමක් තියෙනවා. ඒත් බලමු මොකද්ද කියන්නෙ කියලා.

මෙතන කියන්නෙ, පිළිම වන්දනාකරුවන් එක්ක මුස්ලිම් අය ගහපු ගිවිසුමක් ගැන. ඒක අහෝසි කිරීම සහ ඊට පස්සෙ ක්‍රියාත්මක විය යුතු විදිහ ගැන.

පරිච්ඡේදයේ මුල් ම වගන්තිය මෙන්න මෙහෙම යි.

9 : 1

(විශ්වාස කළ අයවලූනි, මෙය) නුඹලා ගිවිසුමක් ඇති කර ගෙන සිටින සමානයන් කල්පනය කළ අයගෙන් අල්ලාහ් ද ඔහුගේ දූතයා ද ඉවත් වෙන නිවේදනයකි.

මේකෙන් පැහැදිලි ව පෙනෙන්නෙ මොකද්ද? මුස්ලිම් අය පිළිම වන්දනාකරුවන් වශයෙන් සලකය යමෙක් වේද ඔවුන් එක්ක තිබ්බ සාම ගිවිසුම් ආදී සියල්ල අහෝසි බව.

වැදගත් කාරණාව මේක යි. මුස්ලිම් අය, නොමුස්ලිම් ප්‍රජාව ක ට උපකාර කළයුත්තේ, ඔවුන් ඉස්ලාමය ට පැමිණෙන බලපොරොත්තුවෙන් විතරයි.

"ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න."

"සමානයන් කල්පනය කරන අයගෙන් යම් කෙනෙක් ඔබගෙන් රැකවරණයක් පතන්නේ නම් ඔහු අල්ලාහ්ගේ වචන වලට සවන් දෙනු පිණිස ඔහුට රැකවරණය සලසන්න."

මේ කියන්නෙ ඒක තමයි. දැන් බලමු ඓතිහාසික පසුබිම ගැන.

සුපුරුදු පරිදි යොමු වෙමු, ඉබ්න් කසීර් ගේ විවරණය ට.

Tafsir ibn Kathir for At-Taubah 9:5

And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful.

එබැවින් පුණ්ය වූ මාස55 අවසන් වූ වහාම එම සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න. ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න. අල්ලාහ් ක්ෂමා කරන්නෙකි, අසම සම දයාවන්තයෙකි.53

This is the Ayah of the Sword

ඒ වගේ ම මේක තමා, අහෝසි කිරීමේ මූලධර්මය යටතේ වැඩි ම වගන්ති සංඛ්‍යාවක් අහෝසි කරන්නෙ ත්.

Allah said next,

So when the Sacred Months have passed...,

එබැවින් පුණ්ය වූ මාස55 අවසන් වූ වහාම

meaning, `Upon the end of the four months during which We prohibited you from fighting the idolators, and which is the grace period We gave them, then fight and kill the idolators wherever you may find them.'

Mujahid, Amr bin Shu`ayb, Muhammad bin Ishaq, Qatadah, As-Suddi and Abdur-Rahman bin Zayd bin Aslam said that;

the four months mentioned in this Ayah are the four-month grace period mentioned in the earlier Ayah,

 (So travel freely for four months throughout the land).

මේ කොටස වරහන් ඇතුලෙ දාලා තියෙන්නෙ, මේක ඇත්ත විවරණයේ නැති නිසා. මේ විවරණ පරිවර්තන වුණේ මෑතක නිසා, පරිවර්තකටන් තරමක් දුරට මුල් කාලීන මූලධර්මවාදී ඉස්ලාමීය ඉගැන්වීම් වලින් ඈත් වෙලා හිටියා. ඒ නිසා, තමන් ට කැමති තේරුම එන විදිහ ට අර්ථය වෙනස් කළා, මෙහෙම කොටස් එකතු කරලා.

දැන් අපි ට පේනවා, සමහර දරුණු ඉස්ලාමීය ඉගැන්වීම්, මෑත කාලීන මුස්ලිම් අය ට පවා ප්‍රශ්නයක් වූ බව.

අවාසනාව ට වගේ, ඉස්ලාමීය නීතිය රඳා පවතින්නේ ඔවුන් ට අනුව නෙවෙයි. ඒක රඳා පවතින්නේ මුහම්මද් ගේ නියෝග සහ සම්ප්‍රදායන් ට අනුව....මුහම්මද් ගේ සම්ප්‍රදාය ඉතින්...??

Allah's statement next,

then fight the Mushrikin wherever you find them,

එම සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න.

means, on the earth in general, except for the Sacred Area, for Allah said,

පොළොව මත කිසි ම තැන ක බෞද්ධ අපි ඔවුන් ගෙන් ආරක්ෂිත නැහැ.

And fight not with them at Al-Masjid Al-Haram, unless they fight you there. But if they attack you, then fight them. (2:191)

2 : 191

(යුද පිටියේ දී) හමු වන විට ඔවුන් ඝාතනය කරන්න. ඔවුන් නුඹලා පිට මං කළා සේ නුඹලාත් ඔවුන් පිට මං කරන්න. කලහය ඝාතනයට වඩා දරුණු යග මස්ජිදුල් හරාම්හි ඔවුන් නුඹලා සමඟ සටනට නොපැමිණෙන තෙක් ඔවුන් සමඟ සටන් නොකරන්න. ඔවුන් නුඹලා සමඟ සටනට පැමිණියේ නම් ඔවුන් ඝාතනය කර දමන්න. මෙයයි, (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන්ට දඬුවම.5

Allah said here,

and capture them,

ඔවුන් අල්ලා ගන්න.

executing some and keeping some as prisoners,

and besiege them, and lie in wait for them in each and every ambush,

ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න.

do not wait until you find them. Rather, seek and besiege them in their areas and forts, gather intelligence about them in the various roads and fairways so that what is made wide looks ever smaller to them. This way, they will have no choice, but to die or embrace Islam,

අපි මැරෙන තුරු හෝ මුස්ලිම් වෙන තුරු ඔවුන් මෙහෙම අපි ට පහර දේවි.

මෙතන වැදගත් කාරණාව තමා, නොමුස්ලිම් පාර්ශ්වය, මුස්ලිම් පාර්ශ්වය ට මුලින් පහර දීමක් ගැන මෙතන ත් සඳහන් නොවීම.

But if they repent and perform the Salah, and give the Zakah, then leave their way free. Verily, Allah is Oft-Forgiving, Most Merciful.

ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න.

අකමැත්තෙන් හෝ ඉස්ලාමීය නීති අපි අනුගමනය කළ යුතු ම යි, බේරෙන්න නම්.

Abu Bakr As-Siddiq used this and other honorable Ayat as proof for fighting those who refrained from paying the Zakah.

These Ayat allowed fighting people unless, and until, they embrace Islam and implement its rulings and obligations.

මෙන්න බලන්න. ජනතාව මුස්ලිම් වෙන තුරු ඔවුන් ට එරෙහි ව සටන් කිරීම තමා මෙතන උගන්වන්නෙ. මෙතන කිසිසේත් ම ඓතිහාසික පසුබිම, ඒ අවස්ථාව ට විතරක් වළංගු වන බවක් පෙනෙන්න නැහැ.

Allah mentioned the most important aspects of Islam here, including what is less important. Surely, the highest elements of Islam after the Two Testimonials are the prayer, which is the right of Allah, the Exalted and Ever High, then the Zakah, which benefits the poor and needy. These are the most honorable acts that creatures perform, and this is why Allah often mentions the prayer and Zakah together.

In the Two Sahihs, it is recorded that Ibn Umar said that the Messenger of Allah said,

I have been commanded to fight the people until they testify that there is no deity worthy of worship except Allah and that Muhammad is the Messenger of Allah, establish the prayer and pay the Zakah.

මේ මොකද්ද කියන්නෙ? මොකක් වෙන තුරු ද මිනිසුන් ට එරෙහි ව මුහම්මද් සටන් කළයුත්තේ?

ඔවුන් මුස්ලිමුන් ට පහරදීම නවත්වන තුරු ද? නැහැ. ඔවුන් ශහදාව කියන තුරු, ඒ කියන්නෙ, ඉස්ලාමය වැළඳගන්නා තුරු.

This honorable Ayah (9:5) was called the Ayah of the Sword, about which Ad-Dahhak bin Muzahim said,

අද් දහ්හක් බින් මුසාහිම් කියනවා ඇයි මේක ට "අසිපතේ වගන්තිය" කියන්නෙ කියලා

"It abrogated every agreement of peace between the Prophet and any idolator, every treaty, and every term."

මේ වගන්තිය, නබි සහ සියලු පිළිම වන්දනාකරුවන් අතර වූ ගිවිසුම් සියල්ල අහෝසි කරන වගන්තිය නිසා! ඔන්න අපි ට හමු වෙනවා 2 පරිච්ඡේදයේ 106 වගන්තියේ කියවෙන "අහෝසි කිරීමේ මූලධර්මය". මුලින් හෙළි වූ වගන්ති පසු ව හෙළි වූ වගන්ති වලින් අහෝසි වෙන බව.

Al-Awfi said that Ibn Abbas commented:

"No idolator had any more treaty or promise of safety ever since Surah Bara'ah was revealed. The four months, in addition to, all peace treaties conducted before Bara'ah was revealed and announced had ended by the tenth of the month of Rabi Al-Akhir."

රබියුල් ආක්හිර් වල 9 වෙනි පරිච්ඡේදය හෙළි වූ අනතුරුව, කිසි ම පිළිම වන්දනාකරුවෙක්, මුස්ලිමුන් ගෙන් ආරක්ෂිත නොවේ.

ඉතින් මොකෝ දැන් තත්වෙ? මේ වගන්තිය අද ට වළංගු නැද්ද? වළංගුයි, නේද?

එහෙනම්, අපි ආරක්ෂිත ද? නැහැ නේද?

දීර්ඝ කරන ලද සාහිත්‍යමය පසුබිම නම් කලින් වගේ ම තමයි. මේ වගන්තිය එන්නෙ 9වෙනි පරිච්ඡේදයෙන් නිසා, ඊට කලින් හෙළි වූ 2 වෙනි පරිච්ඡේදය හෝ 109වෙනි පරිච්ඡේදය ගැන කතා කරලා වැඩක් වෙන්නෙ නැහැ.

No comments:

Post a Comment