Monday, December 26, 2016

අයිසිස් කුරුස ගලවන්නේ ඇයි?

තෙරුවන් සරණයි සහ ආයුබෝවන් ඔබ සියලු දෙනා ට ම.

මම දැක්කා ඡායාරූපයක්, සහ මීට කාලෙ ක ට කලින් වීඩියෝවක්, අයිසිස් ලා පල්ලි වල කුරුස කඩනවා. මේක ඉස්ලාමය ට අනුකූල ද?

මෙන්න මේක වැදගත්. අයිසිස් හෝ ඕනෑ ම ඉස්ලාමීය හෝ ඉස්ලාමීය නොවන ත්‍රස්ත කල්ලියක්, කරන හැම දේ ම ආගම ට අනුකූල වෙන්න ඕන කියලා දෙයක් නැහැ. එහෙම නොවෙන්න පුළුවන්.

ඒත් මේක තරමක් ආගම ට අනුකූලයි කිව්වොත්?

කුරාන් 9 29 ඉබ්න් කතීර් එකේ කියනවා මෙහෙම :

මෙතන කියන්නෙ ශාම් වල ක්‍රිස්තියානින්, ඉස්ලාමයේ 2වෙනි නිවැරදි මඟ ගිය කලීෆ් කෙනෙක් වන ඔමාර් ඉබ්න් අල් කතාබ් එක්ක සාමය වෙනුවෙන් ගහලු ගිවිසුම ක, ඔවුන් ට පොරොන්දු වෙන්න සිදු වූ කාරණාවක්. ඒ ගිවිසුම ඇරඹෙන්නෙ මෙහෙම :

`In the Name of Allah, Most Gracious, Most Merciful.

This is a document to the servant of Allah Umar, the Leader of the faithful, from the Christians of such and such city.

When you (Muslims) came to us we requested safety for ourselves, children, property and followers of our religion.

ඊට පස්සෙ එනවා මෙතන ට.

We will have the front of our hair cut, wear our customary clothes wherever we are, wear belts around our waist, refrain from erecting crosses on the outside of our churches and demonstrating them and our books in public in Muslim fairways and markets.

"refrain from erecting crosses on the outside of our churches"...ඒ කියන්නෙ, මුස්ලිම් ජනපදය ක කුරුස ප්‍රදර්ශනය තහනම්, පල්ලියක් මුදුණේ වත්!

ඒ නීතිය කැඩුවොත්?

These are the conditions that we set against ourselves and followers of our religion in return for safety and protection. If we break any of these promises that we set for your benefit against ourselves, then our Dhimmah (promise of protection) is broken and you are allowed to do with us what you are allowed of people of defiance and rebellion."'

පැහැදිලියි ද වැඩේ? ඔන්න ඔය නිසා යි අයිසිස් ලා කුරුස කැඩුවේ. ඔවුන් තමන් ගේ එළැඹීම හදාගෙන තියෙන්නෙ මුල් කාලීන ඉස්ලාමීය ඉගැන්වීම් අනුව යි, පැහැදිලිව ම!

මේක අපේ නොදැනුවත් ප්‍රජාව ට පෙනෙන්න හුවමාරු කරන්න. මුස්ලිම් අය මෙහෙ වැඩි වුණොත්, මෙහෙ වෙන්නෙ ත් මේක ම යි!!

No comments:

Post a Comment