ආයුබෝවන් සහ තෙරුවන් සරණයි "අයිශා සබැඳි කතා" 2වෙනි ලිපිය ට. මට අහන්න ලැබුණා කෙනෙක් කියනවා මෙහෙම.
"අයිසිස් මුස්ලිම් නැහැ විතරක් නෙවෙයි, ඔවුන් මුස්ලිම් විරෝධියි. අපි දන්නවා, ඔවුන් අතින් ඝාතනය වන අති බහුතරය මුස්ලිම් බව"
දැන් මේ නොකියා කියන්නෙ මොකක්ද? මේ නොකියා කියන්නෙ "මුස්ලිම් කෙනෙක් මරනවා නම්, ඝාතකයා මුස්ලිම් නෙවෙයි" කියන එක. ඒක පිස්සු කතාවක්.
ඇයි ඒක පිස්සු කතාවක් වෙන්නෙ? කුරාන් 9 73, කියනවා මෙහෙම :
9 : 73
නබිවරය, (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමඟ සටන් කරන්න. ඔවුන් වෙත දැඩිව කටයුතු කරන්න.53 ඔවුන්ගේ වාසස්ථානය නිරයයි. එය ඉතා නරක නවාතැනයි.
53 : මෙම වැකි (2:190-193, 2:216, 2:244 3:121, 3:195, 4:74,75, 4:84, 4:89, 4:91, 8:39, 8:60, 8:65, 9:5, 9:12-14, 9:29, 9:36, 9:41, 9:73, 9:123, 22:39, 47:4, 66:9) සටන් කරන මෙන් මුස්ලිම්වරුන්ට අණ කරයි.
හොඳයි, දැන් මම අහනවා මෙහෙම. අයිසිස් ලා ගාතනය කරන්නේ, සලාත් කරන, සකාත් ගෙවන...සරල ව කිව්වොත්, නියම මුස්ලිම් කියලා තමා සලකන අය ද, නැත්නම් මෙතන කියනවා වගේ "කුහකයන්" ව ද? පැහැදිලිව ම කුහකයන් ව! ඇයි?
ඉස්ලාමයේ අණ කරනවා, මුස්ලිම් අය, නොමුස්ලිම් අය ඝාතනය කළ යුතු බව (9 5, 9 29 විශේෂයි). ඉරාක සෙබළු සහ සිවිල් වැසියන් කියන්නෙ තමන් අතර ඉන්න ක්‍රිස්තියානි, සහ සමහර වෙලාවට බෞද්ධ, අය එක්ක සහජීවනයෙන් හිටි පිරිසක්. මෙතන දි මේ කාරණාව ත් වැදගත්. අයිසිස් ලා සුන්නි, කියලා තමා ඔවුන් කියන්නෙ. ඉරාකයේ බහුතරයක් මුස්ලිම් අය ශියා. ඔවුන් විශ්වාස කරන දේවල් අතර පැහැදිලි වෙනස්කම් තියනවා. ඒ නිසා, එක මුස්ලිම් පාර්ශවය (සුන්නි) ට සාපේක්ෂ ව අනික් මුස්ලිම් පාර්ශවය (ශියා), මුස්ලිම් නෙවෙයි. ඒ නිසා, මේ ඝාතන ඉස්ලාමය ට අනුව නම් අන්තිම සාධාරණයි.
දැන් ආයෙ අයිශා ගෙ ගැටළුව ට යොමු වෙමු. අයිශා මේ ගැටළුවෙ දි වැදගත් වෙන්නෙ, ඇය මූලිකත්වය ගත් සටනක් නිසා. ඒ තමා "බස්‍රා හි සටන".
දැන් බස්‍රා හි සටන කියන්නෙ මුල් කාලීන මුස්ලිම් සමාජය තුල, පාර්ශ්ව 2ක් එකිනෙකා ට ට එරෙහි ව සිදු වූ සටනක්. එක් පාර්ශ්වයක්, අයිශා (විශ්වාසවන්තයන් ගේ මව) ප්‍රමුඛ පිල. අනික් පාර්ශ්වය, අලී (විශ්වාසවන්තයන් ගේ අණ දෙන නිළධාරී) ප්‍රමුඛ පිල.
මේ ගැන වැඩි විස්තර පහත ලින්ක් 1කේ තියනවා.
https://www.al-islam.org/restatement-history-islam-and-muslims-sayyid-ali-ashgar-razwy/battle-basra-battle-camel
ඒත් වැදගත් කොටස මෙන්න මේක යි.
අයිශා කියන්නෙ විශ්වාසවන්තයන් ගේ මව. එතකොට අලී කියන්නෙ 4වෙනි නිවැරදි මඟ යොමු වූ කලීෆ්වරයා. මේ දෙන්නා ම ඉස්ලාමීය ඉතිහාසයේ ඉහළ පදවි ලත් දෙන්නෙක්. එහෙම දෙන්නෙක් ගෙ හමුදා, බස්‍රා වල දි එකිනෙකා ගැටිලා, මුස්ලිම් ජීවිත 20,000ක් විතර විනාශ වුණා!
දැන් වැදගත් කාරණාව මේක යි. අයිශා මුස්ලිම්, පැහැදිලිව ම. අනික අලී ත් මුස්ලිම්, මොකද එයා කලීෆ් කෙනෙක් වුණා නෙ? හැබැයි දැන් අපේ මුස්ලිම් අය කියන කතාව අනුව, මුස්ලිම් කෙනෙක් මරන කෙනා මුස්ලිම් නෙවෙයි.
එහෙනම්, මේ සටනෙ දි ගැටුණු පාර්ශ්ව මුස්ලිම් නෙවෙයි. ඒත් ආයෙ මෙහෙම ප්‍රශ්නයක් එනවා. මුහම්මද් මෙහෙම කිව්වා :
Hadith
Abdullah reported Allah's Messenger (ﷺ) as saying:
The best of my Umma would be those of the generation nearest to mine. Then those nearest to them, then those nearest to them, then people would come whose witness would precede the oath and the oath will precede the witness. Hannad has not made the mention of Qarn in his narration. Qutaiba said that, instead of the word Qaum, the word Aqwam has been used.
Sahih Muslim 2533 a
In-book : Book 44, Hadith 298
USC-MSA web (English) : Book 31, Hadith 6150 (deprecated)
"The best of my Umma would be those of the generation nearest to mine."
ඒ කියන්නෙ මොකද්ද? හොඳ ම මුස්ලිම් අය කියන්නෙ, මුහම්මද් ට සමීප ම පරපුරේ අය. ඒ කියන්නෙ, අයිශා ගෙ අවට අය ම යි, නේද?
අයිශා, මුස්ලිම් අය ඝාතන කළා. ඒ නිසා, ඇය මුස්ලිම් නෙවෙයි. මතක තියාගන්න, අයිශා තමා ම සටන ට සහභාගි වුණා!
අයිශා විශ්වාසවන්තයන් ගේ මව. ඒ නිසා, එයා ගෙ දරුවන් මුස්ලිම් වෙන්න ත් බැහැ, මොකද එයා මුස්ලිම් නොවන නිසා.
මුහම්මද් ට අනුව, අයිශා අවට පරපුරේ අය තමා හොඳ ම මුස්ලිම්. ඒත් ඔවුනුත් මුස්ලිම් වෙන්න බැහැ, ඇයි? ඔවුන් එකිනෙකා ඝාතනය කරගෙන නැති වෙලා ගිය නිසා!
මේක මුස්ලිමුන් එකිනෙකා ගැටුණු මුල් ම අවස්ථාව ත් නෙවෙයි. අබු බකර්, අයිශා ගෙ තාත්තා, තමා මුල් ම ඉස්ලාමීය සිවිල් යුද්ධ (රිද්දා යුද්ධ) කළේ, කුහකයන් සහ අතහැරි අය ගෙන් මුස්ලිම් සමාජය සුද්ධ කරන්න. ඒ ගැන විස්තර පසුව ට.
ඉතින්, අපේ මුස්ලිම් අය කියන කතාව ඇත්ත නම්, හොඳ ම මුස්ලිම් අය ත් මුස්ලිම් නෙවෙයි. ඒ නිසා, ඊට පස්සෙ අය කොහොමත් මුස්ලිම් නෙවෙයි; ඉස්ලාමය කියන්නෙ මැරුණු ආගමක්.
අන්තිමේ, අයිසිස් ඉස්ලාමීය නැහැ කියලා ඔප්පු කරන්න ගිහිල්ලා, සමස්ත මුස්ලිම් සමාජය ට ම අපහාස කරලා ඉවරයි. අපේ මෝඩ සහජීවන වාදීන්.
සහජීවනවාදීනි, මට කියන්න නම් එපා, ඔබේ හොඳක් දකින්න කියලා.
මට පාඨක ඔබේ අදහස් එවන්න. මගේ ඊ මේල් ලිපිනය, liyanagesandhupama@gmail.com. දුරකතන අංකය...දැන ට අදාල නැහැ.
No comments:
Post a Comment