Thursday, December 29, 2016

ගෙල සිඳි ඉස්ලාමය



තෙරුවන් සරණයි සහ ආයුබෝවන් පාඨක ඔබ සැම ට. මුස්ලිම් අය, මුහම්මද් ගේ අඳුරු අතීතය රහසක් ලෙස පවත්වා ගෙන ඇත. සැබැවින් ම, එතෙකින් නොනැවතී, ඔහු ලොව විසූ හොඳ ම මිනිසා ලෙස සිතන තැන ට පවා පත් වී ඇති බව පෙනේ. මෙකල කුහම්මද් ගැන මුස්ලිමුන් විශ්වාස කරන දේ, මීට සියවස් 4ක ට පෙර අරාබියේ ආගමක් ඉගැන්වූ මිනිසා ගැන අප දන්නා දත්ත වල ට කොහෙත් ම නොගැලපේ. නිදසුනක් ලෙස, අබු අලා අල් මව්දූදි මුහම්මද් ගැන කියන පහත පරිච්ඡේදය බලන්න.

"He is entirely different from the people among whom he is born and with whom he spends his youth and early manhood. He never tells a lie. The whole nation is unanimous in testifying to his truthfulness. . . . He is the very embodiment of modesty in the midst of a society which is immodest to the core. . . . He helps the orphans and the widows. He is hospitable to travelers. He harms no one . . . [He] is such a lover of peace that his heart melts for the people when they take up arms and cut each other’s throats. . . . In brief, the towering and radiant personality of this man, in the midst of such a corrupted and dark environment, may be likened to a beacon-light brightening a pitch-dark night or to a diamond in a heap of dead stones. . . . [After he begins to deliver the message of Islam the] ignorant nation turns against him. Abuses and stones are showered at his august person. Every conceivable torture and cruelty is perpetrated upon him. . . . Can anyone ever imagine a higher example of self-sacrifice, brotherliness and kind-heartedness towards his fellow beings than that a man would ruin his happiness for the good of others, while those very people for whose betterment he is striving should stone him, abuse him, banish him, and give him no quarter even in his exile, and that, in spite of this all, he should refuse to stop working for their well being? . . . When he began preaching his Message, all of Arabia stood in awe and wonder and was bewitched by his wonderful eloquence and oratory. It was so impressive and captivating that his worst enemies were afraid of hearing it, lest it should penetrate deep into the recesses of their hearts and carry them off their feet making them forsake their old religion and culture. It was so matchless that the whole legion of Arab poets, preachers, and speakers of the highest caliber failed to bring forth its equivalent. . . . This reserved and quiet man who, for a full forty years, never gave any indication of political interest or activity, suddenly appeared on the stage of the world as such a great political reformer and statesman that without the aid of radio, telephone and press, he brought together the scattered inhabitants of a desert extending across twelve hundred thousand square miles. He joined together a people who were warlike, ignorant, unruly, uncultured, and plunged in self-destructive trivial warfare—under one banner, one law, one religion, one culture, one civilization, and one form of government. . . . He accomplished this feat not through any lure, oppression or cruelty, but by his captivating manner, his winsome personality, and the conviction of his teaching. With his noble and gentle behavior, he befriended even his enemies. He captured the hearts of the people with his boundless sympathy and human kindness. . . . He did not oppress even his deadly enemies, men who had sworn to kill him . . . He forgave them all when he triumphed over them. He never took revenge on anyone for his personal grievances. He never retaliated against anyone for the wrongs perpetrated on him. . . . It was he who turned the course of human thought away from superstition, the unnatural and the unexplainable, towards a logical approach illustrating a love for truth and a balanced worldly life. . . . In the cavalcade of world history, the sublime figure of this wonderful person towers so high above all the great men of all times that they appear to be dwarfs when contrasted to him. . . . Can anyone cite another example of a maker of history of such distinction, another revolutionary of such brilliance and splendor?"
(Abul A’la Mawdudi, Towards Understanding Islam  pp. 52-67)

සැබැවින් ම, මේ චිත්‍රය මුහම්මද් ගැන මුස්ලිමුන් ට පමණක් ගෝචර වන චිත්‍රයක් මිස, මුස්ලිම් නොමුස්ලිම් සියල්ලන් ට ගෝචර නොවේ. මුහම්මද් මේ කියනවා ට වඩා වෙනස් පුද්ගලයෙක් වන්නේ ඇයි? නිදසුන් සහිත ව විමසා බලමු.

# මුහම්මද්, තමා ගේ ආගම ට උදව් ලබාගැනීමේ අරමුණින් මංකොල්ල වල යෙදුණි.

 මුහම්මද් මංකොල්ල වල යෙදුණි. එපමණක් නොව, මංකොල්ල කෑ මුදල්, පිරිස් ඉස්ලාමය ට හරවා ගැනීමට ද භවිත කළේ ය.

Ibn Ishaq, p. 596

නොපෙනෙන ලෝකයේ ධනස්කන්ධය ගැන ඉස්ලාමය කියන දේ වල ට අනුව, කෙනෙක් ඉස්ලාමය වෙත කැප වීම අරුමයක් නොවේ.

Narrated Abu Huraira:

I heard Allah's Messenger (ﷺ) saying, "The example of a Mujahid in Allah's Cause-- and Allah knows better who really strives in His Cause----is like a person who fasts and prays continuously. Allah guarantees that He will admit the Mujahid in His Cause into Paradise if he is killed, otherwise He will return him to his home safely with rewards and war booty."

Sahih al-Bukhari 2787
In-book : Book 56, Hadith 6
USC-MSA web (English) : Vol. 4, Book 52, Hadith 46  (deprecated)

මේක, අරාබියේ සිටි දුප්පතුන් ට ශුභාරංචියක් වූ බව නොකිවමනා ය. ඉස්ලාමය ට හැරීම තුල, තමා වඩා ආරක්ෂිත වේ යන හැඟීම ඇති වී තිබිණ.

# මුහම්මද්, විවේචකයන් ට අනුකම්පා විරහිත විය.

මුහම්මද් ව විවේචනය කළ සියල්ලන් නිර්දය ලෙස ඝාතනය විය

Ibn Ishaq p. 368 p. 676.

යුදෙව්වන් සිය ගණන් ඝාතනය වී, ඔවුන් ගේ බිරින්දන් සහ දරුවන්, වහල් භාවය ට නියම විය

Ibid., p. 464.

ඉස්ලාමය අත හැරි අය ද ඝාතනය වූයේ, මුහම්මද් එබන්දන් ඝාතනය කරන ලෙස පැවසූ නිසා ය.

Ibid., pp. 550-551.

Narrated `Ikrima:

`Ali burnt some people and this news reached Ibn `Abbas, who said, "Had I been in his place I would not have burnt them, as the Prophet (ﷺ) said, 'Don't punish (anybody) with Allah's Punishment.' No doubt, I would have killed them, for the Prophet (ﷺ) said, 'If somebody (a Muslim) discards his religion, kill him.' "

Sahih al-Bukhari 3017
In-book : Book 56, Hadith 226
USC-MSA web (English) : Vol. 4, Book 52, Hadith 260  (deprecated)

නූතන මුසලුවන් කුමක් පැවසුවත්, මුහම්මද් අතින් ඝාතනය වූ සමහරුන් කළ එක ම අපරාධය, ඔහු ට එරෙහි ව ගීත ලිවීම පමණි.

Ibn Ishaq, pp. 675-676
Ibid., pp. 364-368
Ibid., pp. 550-551

මව්දූදි ට අනුව, මුහම්මද් කිසි දා පුද්ගලික පළි ගැනීම් කර නැත (never took revenge on anyone for his personal grievances). නමුත් වාර්තාගත ඉතිහාසය ට අනුව, මෙය අසත්‍යය කි.

# මුහම්මද් ගේ භාර්යාවන් ගණන, ඔහු ගේ ම හෙළිදරව් වලින් අවසර දුන්නා ට වැඩි අගය කි.

කුරානය ට අනුව, මුස්ලිමුන් ට විවාහ කරගත හැක්කේ භාර්යාවන් 4ක් දක්වා පමණි.

4 : 03

අනාථයින්ගේ විෂයයෙහි යුක්තිසහගතව කටයුතු කළ නොහැකිවේ. යැයි නුඹලා බිය වුවහොත් නුඹලා ප්‍රිය කරන ස්ත්‍රීන් දෙදෙනකුහෝ තිදෙනෙකු හෝ සිව් දෙනකු හෝවිවාහ කර ගන්න. (භාර්යාවන් අතර) යුක්තිසහගත ව කටයුතු කළ නොහැකි වේ යැයි නුඹලා බියවුවහොත් එක් කෙනෙකු හෝ නුඹලා හිමි කර ගත් වහල් ස්ත්‍රීන් හෝ(ප්‍රමාණවත් කර ගන්න.)නුඹලා සීමාව නොඉක්මවීමට වඩාත් සමීපමාර්ගය මෙයයි.

නමුත් මුහම්මද් ට මෙම සීමාව ඉක්මවිය හැකි බවට හෙළිදරව්වක් ලැබිණි (ඔහු ට භාර්යාවන් 13ක් වත් සිටියහ).

33 : 50

නබිවරය, (මුහම්මද්), ඔබේ භාර්යාවන්ගෙන් කවරෙකුට ඔවුන්ගේ මංගල දායාදය දුන්නෙහි ද ඔවුන් ද අල්ලාහ් ඔබට යුද සිරකරුවන් ලෙස දුන් වහල් ස්ත්‍රින් ද ඔබේ පියාගේ සොහොයුරාගේ දියණියන්, ඔබේ පියාගේ සොහොයුරියන්ගේ දියණියන්, ඔබේ මවගේ සොහොයුරාගේ දියණියන්, ඔබේ මවගේ සොහොයුරියන්ගේ දියණියන් ආදීන්ගෙන් ඔබ සමඟ හිජ්රත් කළ අය ද ඔබට (විවාහ කර ගැනීමට) අපි අනුමත කර ඇත්තෙමු. නබිවරයා වෙනුවෙන් තමා ම කැප කර ගත් විශ්වාස කළ ස්ත්‍රිය ද නබිවරයා ඇය විවාහ කර ගැනීමට “ප්‍රිය කළේ නම් (අනුමත කර ඇත්තෙමු). ඔබට අසහනයක් නොවනු පිණිස විශ්වාස කළ අයට නොව ඔබට පමණක් විශේෂ නීතියකි (අන් අයට) ඔවුන්ගේ භාර්යාවන් හා වහලූන් සම්බන්ධයෙන් අපි නියම කර තිඛෙන දැය ගැන දනිමු. අල්ලාහ් ක්ෂමා කරන්නෙක් ද අසම සම දයාවන්තයෙක් ද වේ.

පැහැදිලි ව පෙනෙන කරණයක් නම්, මුහම්මද් තමා ගේ පුද්ගලික අවශ්‍යතා වල ට අනුකූල ව "හෙළිදරව්" ලබාදුන්නේය.

# මුහම්මද් නව වයස් දැරිය ක හා යහන් ගත විය.

මුහම්මද් හා අයිශා අතර සම්බන්ධය ඇරඹෙන්නේ ඇය සය වස් වියෙහි දී ය.

Narrated Aisha:

The Prophet (ﷺ) engaged me when I was a girl of six (years). We went to Medina and stayed at the home of Bani-al-Harith bin Khazraj. Then I got ill and my hair fell down. Later on my hair grew (again) and my mother, Um Ruman, came to me while I was playing in a swing with some of my girl friends. She called me, and I went to her, not knowing what she wanted to do to me. She caught me by the hand and made me stand at the door of the house. I was breathless then, and when my breathing became Allright, she took some water and rubbed my face and head with it. Then she took me into the house. There in the house I saw some Ansari women who said, "Best wishes and Allah's Blessing and a good luck." Then she entrusted me to them and they prepared me (for the marriage). Unexpectedly Allah's Apostle came to me in the forenoon and my mother handed me over to him, and at that time I was a girl of nine years of age.

Sahih al-Bukhari 3894
In-book : Book 63, Hadith 120
USC-MSA web (English) : Vol. 5, Book 58, Hadith 234  (deprecated)

මුහම්මද් ඇය ගැන සිහිනයක් දැක, අල්ලහ් ඔහු ඇය ව විවාහ කරගැනීම අණ කළ බව සිතීය.
‏‏‏
Narrated `Aisha:

That the Prophet (ﷺ) said to her, "You have been shown to me twice in my dream. I saw you pictured on a piece of silk and some-one said (to me). 'This is your wife.' When I uncovered the picture, I saw that it was yours. I said, 'If this is from Allah, it will be done."

Sahih al-Bukhari 3895
In-book : Book 63, Hadith 121
USC-MSA web (English) : Vol. 5, Book 58, Hadith 235  (deprecated)

අයිශා හා යහන්ගත වී, ඇය ඔහු ගේ ප්‍රියතම භාර්යාව වූ අනතුරුව, අයිශා ට පැවැඋණු එක් කාර්යයක් නම්, ඔහු ගේ ඇඳුම් වල වූ ශුක්‍ර තරල පැල්ලම් පිස දැමීම යි.

Narrated `Aishah:

I used to wash the semen off the clothes of the Prophet (ﷺ) and even then I used to notice one or more spots on them.

Sahih al-Bukhari 232
In-book : Book 4, Hadith 99
USC-MSA web (English) : Vol. 1, Book 4, Hadith 232  (deprecated)

Narrated `Aisha:

I used to wash the traces of Janaba (semen) from the clothes of the Prophet (ﷺ) and he used to go for prayers while traces of water were still on it (water spots were still visible).

Sahih al-Bukhari 229
In-book : Book 4, Hadith 96
USC-MSA web (English) : Vol. 1, Book 4, Hadith 229  (deprecated)

Narrated Sulaiman bin Yasar:

I asked `Aisha about the clothes soiled with semen. She replied, "I used to wash it off the clothes of Allah's Messenger (ﷺ) and he would go for the prayer while water spots were still visible. "

Sahih al-Bukhari 230
In-book : Book 4, Hadith 97
USC-MSA web (English) : Vol. 1, Book 4, Hadith 230  (deprecated)

Narrated `Amr bin Maimun:

I heard Sulaiman bin Yasar talking about the clothes soiled with semen. He said that `Aisha had said, "I used to wash it off the clothes of Allah's Messenger (ﷺ) and he would go for the prayers while water spots were still visible on them.

Sahih al-Bukhari 231
In-book : Book 4, Hadith 98
USC-MSA web (English) : Vol. 1, Book 4, Hadith 231  (deprecated)

# මුහම්මද් ට ගැහැණුන් ගැන වූයේ පහත් ආකල්පය කි.

මුහම්මද් ට අනුව, ගැහැණුන් කොතෙක් මෝඩ ද යත්, ගැහැණිය ක ගේ සාක්ෂිය, පිරිමියකු ගේ මෙන් අර්ධ වටිනාකමින් යුක්ත ය.

It is narrated on the authority of 'Abdullah b. Umar that the Messenger of Allah observed:

O womenfolk, you should give charity and ask much forgiveness for I saw you in bulk amongst the dwellers of Hell. A wise lady among them said: Why is it, Messenger of Allah, that our folk is in bulk in Hell? Upon this the Prophet observed: You curse too much and are ungrateful to your spouses. I have seen none lacking in common sense and failing in religion but (at the same time) robbing the wisdom of the wise, besides you. Upon this the woman remarked: What is wrong with our common sense and with religion? He (the Holy Prophet) observed: Your lack of common sense (can be well judged from the fact) that the evidence of two women is equal to one man, that is a proof of the lack of common sense, and you spend some nights (and days) in which you do not offer prayer and in the month of Ramadan (during the days) you do not observe fast, that is a failing in religion.

Sahih Muslim 79 a
In-book : Book 1, Hadith 147
USC-MSA web (English) : Book 1, Hadith 142  (deprecated)

ඒ නිසා ම, කෙසේ හෝ ඔවුන් පිරිමින් ට නතු කර තැබිය යුතු විය. ඒ නිසා, කුරානය, බිරින්දන් ට පහර දීම අනුමත කරයි.

4 : 34

අල්ලාහ් ඇතැමකු ඇතැමකුට වඩා උසස් කර තිඛෙන බැවින් ද පුරුෂයින් තමන්ගේ ධනයෙන් වියදම් කරන බැවින් ද පුරුෂයෝ ස්ත්‍රීන් කෙරෙහි පරිපාලකයෝ වෙති. යහපත් ස්ත්‍රීහු නම් අල්ලාහ්ගේ ආරක්ෂාව මගින් රහස්ය දේ (පතිවත) ආරක්ෂාකර ගන්නා අය ද කීකරු වී කටයුතු කරන අය ද වෙති.(භාර්යාවන් විෂයයෙහි) ආරවුලක් ඇති වේ යැයි නුඹලා බිය වුවහොත් ඔවුනට අනුශාසනා කරන්න. යහන්වලින් ඔවුන් ඈත් කරන්න. ඔවුනට පහර දෙන්න. ඔවුහු නුඹලාට අවනත වුවහොත් ඔවුනට එරෙහිව වෙනත් මගක් නොසොයන්න. අල්ලාහ් උත්කෘෂ්ටයෙක් ද ශ්‍රේෂ්ඨයෙක් ද වේ.

සමහරුන් මෙය "යන්තම්" පහරදීමක් ලෙස අර්ථ ගැන්වුවත්, තව සමහරුන් මෙය මුලින් අවවාද කිරීම ත්, ඉන් පසු යහනින් වෙන් කර තැබීම ත්, අවසානය ට පහර දීම ත්, ලෙස අර්ථ ගැන්වුවත් සාමාන්‍යෙන් එම වචන ඇත්තේ වරහන් තුල ය; එය අරාබියෙන් නැත! එනම්, මෙම ප්‍රචණ්ඩ ඉගැන්වීම මුස්ලිම් පරිවර්තකයන් ට පවා ගැටළුවක් වූ නිසා, ඔවුන් එහි අර්ථය දියාරු කිරීම ට හැකි දේ කළහ.

(Khan-hilali)
Men are the protectors and maintainers of women, because Allah has made one of them to excel the other, and because they spend (to support them) from their means. Therefore the righteous women are devoutly obedient (to Allah and to their husbands), and guard in the husband's absence what Allah orders them to guard (e.g. their chastity, their husband's property, etc.). As to those women on whose part you see ill-conduct, admonish them (first), (next), refuse to share their beds, (and last) beat them (lightly, if it is useful), but if they return to obedience, seek not against them means (of annoyance). Surely, Allah is Ever Most High, Most Great.

(Ahmad Raza)
Men are in charge of women, as Allah has made one of them superior to the other, and because men spend their wealth for the women; so virtuous women are the reverent ones, guarding behind their husbands the way Allah has decreed guarding; and the women from whom you fear disobedience, (at first) advise them and (then) do not cohabit with them, and (lastly) beat them; then if they obey you, do not seek to do injustice to them; indeed Allah is Supreme, Great

(Wahiduddin khan)
Men are protectors of women, because God has made some of them excel others and because they spend their wealth on them. So virtuous women are obedient and guard in the husband's absence what God would have them guard. As for those from whom you apprehend infidelity, admonish them, then refuse to share their beds, and finally hit them [lightly]. Then if they obey you, take no further action against them. For God is High, Great

(Yusuf ali)
Men are the protectors and maintainers of women, because Allah has given the one more (strength) than the other, and because they support them from their means. Therefore the righteous women are devoutly obedient, and guard in (the husband's) absence what Allah would have them guard. As to those women on whose part ye fear disloyalty and ill-conduct, admonish them (first), (Next), refuse to share their beds, (And last) beat them (lightly); but if they return to obedience, seek not against them Means (of annoyance): For Allah is Most High, great (above you all)

මුහම්මද්, නැවත නැවත ගැහැණුන් ට අවධාරණය කළේ, සැමියන් ට අකීකරු වීම නිසා, ගැහැණු බහුතරයක් නිරය ට වැටෙන බව ය.

Narrated Ibn 'Abbas:

The Prophet (ﷺ) said: "I was shown the Hell-fire and that the majority of its dwellers were women who were ungrateful." It was asked, "Do they disbelieve in Allah?" (or are they ungrateful to Allah?) He replied, "They are ungrateful to their husbands and are ungrateful for the favors and the good (charitable deeds) done to them. If you have always been good (benevolent) to one of them and then she sees something in you (not of her liking), she will say, 'I have never received any good from you."

Sahih al-Bukhari 29
In-book : Book 2, Hadith 22
USC-MSA web (English) : Vol. 1, Book 2, Hadith 29  (deprecated)

එනම් නිරය, මූලික ව අකෘතඤ ගැහැණුන් ගෙන් සමන්විත ය. (සමහර විට ඊට හේතුව ඔවුන් ගේ සැමියන් ඔවුන් ට නිසි අයුරින් පහර නොදීම විය හැක.) ස්වර්ගය ට ගියත්, ගැහැණිය ගේ උරුමය, තම සැමියන් පැමිණ තමා හා යහන් ගත වෙන විට හැර අනික් වෙලාවන් හි, පිටිය ක සතර කොණ කාලය ගෙවීම යි.

Narrated `Abdullah bin Qais:

Allah's Messenger (ﷺ) said, "In Paradise there is a pavilion made of a single hollow pearl sixty miles wide, in each corner of which there are wives who will not see those in the other corners; and the believers will visit and enjoy them. And there are two gardens, the utensils and contents of which are made of silver; and two other gardens, the utensils and contents of which are made of so-and-so (i.e. gold) and nothing will prevent the people staying in the Garden of Eden from seeing their Lord except the curtain of Majesty over His Face."

Sahih al-Bukhari
USC-MSA web (English) : Vol. 6, Book 60, Hadith 402
Arabic : Book 65, Hadith 4879

මේ, මුස්ලිමුන් මුහම්නමුහම්මද්  ගැන රහසක් ව තබාගන්නා කාරණා වලින් ස්වල්පයක් පමණි. මුහම්මද්, ජන ඝාතකයෙකි; මංකොල්ලකාරයෙක්; තම හෙළිදරව් වල ට ත් එහා ගිය බහු විවාහකයෙකි; කාන්තා විරෝධියෙකි.

සාමාන්‍යයෙන්, අපි සදාචාරවත් යැයි පවසන අයෙකු නම්, ඝාතන, මංකොල්ල ආදියේ නොයෙදෙන්නෙකි. එහෙත්, මුහම්මද් මේවා පමණක් නොව ඊට එහා දේවල් ද කළේය. ඒ අනුව, ඉස්ලාමය තුල "සදාචාරවත්" දේවල් යනු "මුහම්මද් කරන ඕනෑ ම ආකාරයේ" දේවල් යන්න ය.

නිදසුනක් ලෙස, ඉස්ලාමය ට අනුව, මිනිසුන් සිය ගණන ක ගේ හිස ගසා දැමීම සදාචාරවත් ය. මන්ද යත්, මුහම්මද් එසේ කළ නිසා ය!

තවත් අවුලක් ඇත. අල්ලහ් ගේ ඉහළ ම ප්‍රොෆට් මෙසේ වෙද්දී, සදාම් හුසේන්, ඔසාමා බින් ලාඩන් වැන්නන්, එසේ නැත්නම් අබු බකර් අල් බග්දාදි වැන්නන් ගැන අප ට වරදක් කිව හැකි ද? ඇත්ත ට ම, ඔසාමා බින් ලාඩන් වඩා හොඳ ය. මන්ද යත්, ඔහු තමා ඝාතනය කළවුන් ගේ බිරින්දන් හා දරුවන් වහල්කම ට දැම්මේ වත්, බාලවයස්කාරියන් හා ලිංගික ව එක් වූයේ වත් නැත.

මීට කල ක ට පෙර නම් සිදු වූයේ මෙසේ ය; මුස්ලිම් බහුල රටවල් වල මුහම්මද් ව විවේචනය කිරීම, මරණය කැඳවන්න කි. මුස්ලිම් අඩු රටවල් වල, ඉස්ලාමය ගැන සිත බැඳෙන අය කියවන්නේ මව්දූදි වැන්නන් ලිවූ ග්‍රන්ථ නිසා, ඔවුන් අවසානයේ ඉස්ලාමයේ අඳුර ට වැටී ගමන නිමා කරති.

ඒත් දැන් කාල වෙනස් ය. දැන් මුස්ලිමුන් ට සියල්ලන් නිහඬ කිරීම ට හැකියාවක් නැත. සහ, දැන් මුහම්මද් සහ ඉස්ලාමය පිළිබඳ සත්‍යය හෙළි වෙයි.  සියල්ලන් එසේ දැනුවත් වන තුරු, හෝ මගේ පණ නළ බිඳෙන තුරු, මම, චන්දන ගේ පුත් සඳුපම, විවේක නොගනිමි.

No comments:

Post a Comment