Sunday, December 4, 2016

මුහම්මද් ගැන මුස්ලිමුන් ට කොලොප්පම් කරන්න එපා!!


හැමදාමත් වගේ අහන දෙයක් නෙ, මුහම්මද් ගැන කළ මාධ්‍යමය ප්‍රකාශ නිසා, මිනිස්සු ඝාතනය ට ළක් වීම, හිර බත් කෑම වගේ ඒව?

ලිබියාව, පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය වගේ රටවල් වල මේ තත්වය විශේෂයි.

මේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට ප්‍රධාන හේතුව තමා අපි හිනාව ට ළක් කරන්නේ, එහෙම නොකළ යුතු පුද්ගලයෙක් ව, අප ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබාදෙන ශ්‍රී ලංකා ව්‍යවස්ථාව නිසා. මේ ලියවිල්ල නතර කළ යුතුයි, ඒක නිසා තවත් මිනිස්සු මැරෙන්න කලින්!

අපි නිදහස් අදහස් ප්‍රකාශ කිරීම නිසා, මුස්ලිම් අය ට සිදුවෙලා තියනවා වැඩිහිටියන් වශයෙන් කටයුතු කරනවා ද, ප්‍රචණ්ඩත්වය මුදා හරිනවා ද කියන 2න් 1ක් තෝරාගන්න.

ඇරිස්ටෝටල් කිව්වා "නැමුණු දණ්ඩක් කෙලින් කරන්න, ඒක අනික් අත ට නවන්න" කියලා.

මුස්ලිම් අය ගැන පවතින අවුල නැති කරන්න, අඉ ඔවුන් ට මීට වඩා මිත්‍රශීලී වෙලා බලන්න ඕන.

ඇත්ත ට ම මුහම්මද් කියන්නෙ අපි ගෞරවනීයව කතා කළ යුත්තෙක්. මෙන්නෙ මෙහෙම යි ගෞරවනීය ව කතා කරන්නෙ.

මුහම්මද් කියන්නෙ ඉවසීම පිළිබඳ පරමාදර්ශය යි

1) 9 29 : අල්ලහ් විශ්වාස නොකරන්නවුන් ට එරෙහි ව සටන් කරන්න

2) 9 123 : විශ්වාසකරුවනි, ඔබ අසල වන අවිශ්වාසකරුවන් ට එරෙහි ව සටන් කර, ඔවුන් ට ඔබ තුල තද බව සොයාගන්න සලස්වන්න

3) 48 29 : මුහම්මද්, අල්ලහ් ගේ දූතයා වන අතර, ඔහු සමඟ වන්නන් අවිශ්වාසකරුවන් ට තද බල හා එකිනෙකා අතර අනුකම්පිත විය යුතු ය

4) 98 6 : පැහැදිලිවම, පොතේ මිනිස් කොටස් අතුරින් අවිශ්වාස කරන්නන් හා අල්-මුශ්‍රිකූන් නිරයේ ගින්දරේ සිටිනු ඇත. ඔවුන්, සතුන් අතර නෆක ම වෙති

5) සහීහ් මුස්ලිම් 33 : මට අණ ලැබිලා තියෙන්නෙ, මිනිසුන් අල්ලහ් හැර වන්දනාව ට සුදුස්සෙක් නැතැයි ප්‍රතිඤා දෙන තුරු ඔවුන් ට එරෙහි ව සටන් කරන්න යි

6 ) 5 51 : විශ්වාසකරුවනි, යුදෙව්වන් හා ක්‍රිස්තියානින් මිතුරන් වශයෙන් නොගන්න. ඔවුන් එකිනෙකාගේ මිතුරෝ ය

7) සහීහ් මුස්ලිම් 4366 : මම අරාබි අර්ධද්වීපයෙන් යුදෙව්වන් හා ක්‍රිස්තියානින් අරාබි අර්ධද්වීපයෙන් පළවා හැර, මුස්ලිම් හැර කිසිවෙක් ඉතුරු නොකරමි.

මේ තරම් ලස්සන වචන කිව් මනුස්සයෙක් ව අපි හෑල්ලුව ට ළක් කළ යුතු ද?

තාමත් පැහැදිලි නැත්නම්, මුහම්මද් ගැහැණුන් ගැන ඉගැන්වූ දේවල් කිහිපයක් සලකා බලමු.

මුහම්මද්, ගැහැණුන් ව ඉහළ තැන ක ට පත් කළා,
8) ඔවුන් ට පහර දෙන්න අණ කිරීමෙන් (4 34)
9)  අයිශා ට පහර දීමෙන් (සහීහ් මුස්ලිම් 2127)
10) ගැහැණුන්, පිරිමින් ගේ දේපල බව කීමෙන් (2 223)
4
11) ගැහැණු සාක්ෂියක්, පිරිමි 1ක් මෙන් බාග වටිනාකමින් යුත් බව කීමෙන් (2 282)
12) ගැහැණුන් මෝඩ බව කීමෙන් (බුහාරි 2658)
13) මුස්ලිමුන් ට තමන් ගෙ සිරකාරියන් කෙලෙසීම ට අණ දීමෙන් (4 24, 70 29-30, අබු දාවුද් 2150)
14) වඩා ම රූමත් සිරකාරිය තමන් ගෙ කූඩාරම ට ගෙන යාමෙන් (බුහාරි 4200, තබරි 39 185)
15) තමන් ගෙ වහළිය සමඟ ලිංගික කටයුතු කර ඇය ව ගැබ් ගැන්වීමෙන් (තබරි 39 194)
16) මුස්ලිමුන් ට ගණිකාවන් කුළිය ට ගැනීම ට අවසර දීමෙන් (බුහාරි 5075, මුස්ලිම් 3248)
මොකද, ස්ත්‍රී අයිතීන් පිළිබඳ වීරයා
17) කෑම අහුරක් වෙනුවෙන් කාන්තාව ක ගේ ලිංගේන්ද්‍රිය භාවිත කරන (මුස්ලිම් 3249)
නිසා.

මේ තරම් ස්ත්‍රී හිතවාදියෙක් ගෙ ඉගැන්වීම් ඇයි අපි හාස්‍ය ට ළක් කළ යුත්තේ?

ඒත් මදි නම්,
බෞද්ධයො ඉගෙනගන්නවා බුදුන් වහන්සේ ගලක් තුල ට කරත්ත රෝද එරෙවීම ගැන. ඒව මොනවද මුහම්මද්
18) යකෙක් ගෙන් කියලා හිතන්න පුළුවන් හෙළිඩරව් ලැබීම (ඉබ්න් ඉශාක් පි 106)
19) හෙළිදරව් ලැබීමෙන් පස්සෙ දිවි නසාගන්න තත්වෙ ට පත් වෙලා, මුදුණකින් බිමට පනින්න උත්සාහ කිරීම (ඉබ්න් ඉශාක් පි 106, බුහාරි 6982)
20) බහුදේවවාදය අනුමත කරමින් හෙළිදරව් ලබාදීම සහ පස්සෙ යක්ෂයා තමා නොමඟ යැවූ බව කීම (ඉබ්න් ඉශාක් පි 165-166)
21) මන්තර වලට අහු වෙලා විකාර සහ බොරු ඇදහිලි හිතේ මවා ගැනීම (බුහාරි 3175, 5765)
එක්ක බැලුවා ම?

ඊළඟ වතාවෙ අපහාස කරනවා නම්, අපහාස කරන්න නරක කෙනෙක් ට. ඒ මිසක් මුහම්මද් වගේ,
22) වයස 9 ක කෙල්ලෙක් එක්ක ලිංගික ව එක් වුණු (බුහාරි 5134, 5158)
23) තමන් ගෙ ම ආගම අවසර දෙනවා ට වඩා ගැහැණු එක්ක විවාහ වුණු (කුරාන් 4 3, 33 50, බුහාරි 268)
24) තමන් හදා ගත් පුතා ගෙ භාර්යාව ව පස්සෙ විවාහ කරගත්ත (කුරාන් 33 37, බුහාරි 7420)
25) කළු ගල සිපගැනීම, කාබාව දිහා ට වැඳ වැටීම වගේ පිළිම වන්දනාකරුවන් ගේ ක්‍රියා දිරි ගැන්වූ (ඉබ්න් ඉශාක් පි 130)
26) මුදල් වෙනුවෙන් මිනිසුන් ට වධහිංසා පැමිණවූ (ඉබ්න් ඉශාක් පි 515)
27) විවේචකයන් ව ඝාතනය කළ (ඉබ්න් ඉශාක් පි 675)
28) මංකොල්ල කෑම් වලින් ආගම ට උදව් ලබාගත් (ඉබ්න් ඉශාක් 286-289)
29) මුස්ලිමුන් ට, ඔවුන් ට විතරක් ආදරය කරන දෙවියෙක් ව ඇදහීම ට කීම (3 32)
කළ කෙනෙක් ට නෙවෙයි.

තමා උසස් බව අහගන්න ක්‍රම 2යි. 1ක් තමා ඇත්ත ට ම උසස් කෙනෙක් වීම; උසස් වැඩ කිරීම; මිනිසුන් ප්‍රශංසා කරන ජීවිතයක් ගතකිරීම.

අනික තමා තමන් උසස් කියලා නොකියන සියල්ලන් ඝාතනය කරන්න කියලා ඔලුව හොඳ නැති මැරයො රැළ ක ට ඒත්තු ගන්වන එක. පස්සෙ වෙද්දි, හැම කෙනෙක් ම, විශ්වාස නොකරන අය පවා හොඳ ට බය වෙලා කියාවි, ඔබ උසස් බව; ඔබ ප්‍රොෆට් බව, ඔබේ පොත, ශුද්ධ වූ බව

නිදසුන : අල්... අල් කරීම් (එක්කො ඕන නැහැ)

විශ්වාස කළත් නැතත්, ඔබ කොච්චර මුහම්මද් ට අපහාස කළත්, ඔහු ගැන ඉස්ලාමයේ විශ්වසනීය ම ග්‍රන්ථ වන කුරාන්, තෆ්සිර්, හදීස්, සීරා වල කියන දේවල් තරම් නම් නරක් වෙන්නෙ ම නැහැ. මම නම්, මගේ පරම හතුරෙක් ගැන වත් කියන්නෙ නැහැ ඒ වගේ දේවල්. ඇත්ත ට ම, මේ වගේ අශෝභන විදිහට තමන් ගෙ මිනිස් නායකයා ව වර්ණනා කරන අය ට අපි අනුකම්පා කරනවා මිසක්, හිනාව ට ළක් කිරීම නොකළ යුතුයි.

දැන් මා එක්ක තරහ ගන්නෙපා. මම කිව්වෙ, මුහම්මද් ගැන කතා කරද්දි, නම්බු දීලා කතා කරන්න කියල  යි..

No comments:

Post a Comment