9 : 29 "අවිශ්වාසවන්තයන් ට එරෙහි ව සටන් කරන්න"
තෙරුවන් සරණයි, සහ ආයුබෝවන්, "පසුබිම සහිත ව කුරානය" පළමු ලිපිය ට.
මෙන්න මේක කී වතාවක් වෙලා තියනවා ද? ඔබේ මුස්ලිම් මිත්‍රයෝ ඔබ ට කියනවා ඉස්ලාමය සාමකාමී ආගමක් බව. මුස්ලිම් නායකවරු කියනවා ඉස්ලාමය සාමකාමී ආගමක් බව. දේශපාලනඤයන් තහවුරු කරනවා ඉස්ලාමය සාමකාමී ආගමක් බව. ඉතින් ඔබ කල්පනා කරනවා "විශ්වාසයෙන් ම, මේ තරම් හඬවල් මේ එක ම දේශපාලනික ව නිවැරදි මළදානය ආයෙ ආයෙ සජ්ඣායනා කරන නිසා, ඒක හරි වෙන්න ඕන". තවදුරටත් ඔබ තීරණය කරනවා බුද්ධිමය සියදිවි නසාගැනීම ට, මෙන්න මෙහෙම හිතලා. "හැම ආගමක ම ඉන්නවා ප්රචණ්ඩ පාර්ශ්ව. ඇයි අපි මුළු ආගමක් මැනිය යුත්තේ එවැනි සුළුතරයක් කරන ක්‍රියා අනුව?"
ඒ නිසා ඔබ තීරණය කරනවා අවදානම් සහගත, පිස්සු වගේ පෙනෙන, තව්හිද් ජමාත්, ජමියතුල් උලමා ආදී මුස්ලිම් සංවිධාන ඔබ ව ජාතිවාදී, ඉස්ලාමය ට භය, බොරුකාරයෙක් වශයෙන් හංවඩු ගහන, දෙයක් කරන්න. ඔබ තීරනය කරනවා යොමු වෙන්න මුස්ලිම් මූලාශ්‍ර වල ට, ඇත්ත දැනගන්න.
ඒත් ඔබ ට බොහෝ වෙලාව ට හැකියාවක් නොවෙන්න පුළුවන් අදාල මූලාශ්‍ර තනිව ම හියාගන්න. ලේඛක මට ත්, මෙතරම් හෝ සාර්ථක ව මූලාශ්‍ර හොයාගන්න අවුරුදු 3ක් ගත වුණා.
අපේ බොහෝ අය හොයන්නෙ දේවල් අදාල තැන නෙවෙයි. ඒ නිසා, මේ ලිපි පෙළෙන් මම පැහැදිලි කරනවා, ආන්දෝලනාත්මක කුරාන වගන්ති, ඒවායේ පසුබිම සහිත ව.
පසුබිම නොසලකා හැරීම, ඉගැන්වීම ක අර්ථය ගොඩක් වෙනස් කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන් කේසී සූත්‍රයේ 10 වෙනි වගන්තිය ගමු. ඒකෙ කේසි ට බුදුන් වහන්සේ කියනවා, තමන් ගේ ඉගැන්වීම ට එකඟ නොවන කෙනා ව තමා "ඝාතනය" කරන බව! ඒත් ඊට වගන්ති 2 ක ට පස්සෙ ඔහු ම කියනවා ඒ "ඝාතනයේ" තේරුම මොකක් ද කියලා. අන්න ඒ වගේ.
මෙතන දි මෙන්න මේක මම සඳහන් කළ යුතුයි. ආන්දෝලනාත්මක වගන්ති, 9 29 ට කලිනුත් හමුවෙනවා. ඒත් මම මේක ඇයි මුලින් තෝරාගත්තෙ?
මේ වගන්තිය මුස්ලිම් අය ට ප්‍රතික්ෂේප කරන්න බොහෝ අමාරුයි, ප්රචණ්ඩ නොවන එකක් හැටිය ට. මේ කාරණාව තහවුරු කරගන්න, වගන්තිය ට යොමු වෙලා ම බලමු.
9 : 29
ධර්ම ග්‍රන්ථය පිරිනමන ලද අය අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස නොකර අල්ලාහ් ද ඔහුගේ දූතයා ද වැළක් වූ දැයින් නොවැළකී සත්‍ය ධර්මය අනුගමනය නොකළ අය අධම වී තම අත් වලින් ජිස්යා බදු ගෙවන තෙක් ඔවුන් සමඟ සටන් කරන්න
බැලූ බැල්ම ට සාමකාමී ගතියක් නැහැ. ඒත් ඔබේ මුස්ලිම් මිත්‍රයෝ ඔබ ට කියාවි මෙහෙම. ඔබ වැදගත් කොටසක් අමතක කළ බව...
...පසුබිම! ඕනෑ ම අවුල් ඉගැන්වීම ක තියෙන අවුල් ගතිය නැති කරන්න පුළුවන්, පසුබිම ට යෙදීම මඟින්.
ඊට පස්සෙ ඔවුන් ඔබ ට කියාවි පසුබිමක්. ඒ පසුබිම ඔබ ට කවදාවත් මුස්ලිම් මූලාශ්‍ර වලින් හොයාගන්න...බැරි වෙන්න ඉඩ තියනවා. ඒ වගේ ම, කවුරුවත් ඔබ ට ඒ මූලාශ්‍ර හෙළි නොකරාවි...ඔබේ මිත්‍රයා වන මම (මුෆස්සිල් ඉස්ලාම්) හැරෙන්න.
පසුබිම කිව්වා ම විවිධාකාර පසුබිම් තියෙන්න පුළුවන්. ඒ නිසා, පසුබිම් වර්ග 3ක් මම හඳුනාගත්, මෙතන දාන්නම්.
1 වහාම පසුබිම - අදාල වගන්තිය ට කලින් සහ පසු තියෙන වගන්ති. මේවා නොසලකා හැරීම නිසා, අර්ථය වෙනස් වෙන්න ඉඩ තියනවා.
2 ඓතිහාසික පසුබිම - වගන්තිය හෙළි වූයේ කුමක් අරභයා කාට ද, වගන්තිය හැම තැන ට ම හැම දාට ම වළංගු ද, නැත්නම් වළංගු වෙන කොන්දේසි පවතිනවා ද
3 දිගු කරන ලද සාහිත්‍යමය පසුබිම - අදාල වගන්තිය, තවත් වෙනත් තැන් වල ඇති වගන්ති එක්ක පෑහෙන්නෙ කොහොමද යන්න
1) එහෙනම්, ඉස්සෙල්ලා ම 9 29 වගන්තියේ වහාම පසුබිම බලමු.
වහාම පසුබිම ඇරඹෙන්නෙ මෙන්න මෙහෙම.
9 : 28
විශ්වාස කළ අයවලූනි, සමානයන් කල්පනය කරන අය අපවිත්‍ර අය වෙති. එබැවින් මෙම වසරින් පසු ඔවුන් මස්ජිදුල් හරාමයට ළං නොවිය යුතුය. නුඹලා දිළිඳුකමට බිය වුවහොත් අල්ලාහ් සිතුවේ නම් තම දයාවෙන් නුඹලා ස්වයංපෝෂිත තත්ත්වයකට පත් කරයි. අල්ලාහ් සර්වඥයෙකි, ප්‍රඥාවන්තයෙකි.
- ඊට පස්සෙ එනවා අදාල වගන්තිය ට.
9 : 29
ධර්ම ග්‍රන්ථය පිරිනමන ලද අය අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස නොකර අල්ලාහ් ද ඔහුගේ දූතයා ද වැළක් වූ දැයින් නොවැළකී සත්‍ය ධර්මය අනුගමනය නොකළ අය අධම වී තම අත් වලින් ජිස්යා බදු ගෙවන තෙක් ඔවුන් සමඟ සටන් කරන්න.
- තවදුරටත් කියනවා මෙහෙම.
9 : 30
“උසෛර් අල්ලාහ්ගේ පුත්‍රයා යැ”යි යුදෙව්වරු පවසති. “මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයා යැ”යි ක්රිස්තියානිවරු පවසති. මෙය ඔවුන් තම මුවින් ප්‍රකාශ කරන ප්‍රකාශයන් ය. මීට පෙර (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අයගේ ප්‍රකාශය ම ඔවුහු අනුකරණය කරති. අල්ලාහ් ඔවුන් විනාශ කරයි. ඔවුන් වෙන’තකට හරවනු ලබන්නේ කෙසේ ද?
9 : 31
ඔවුහු අල්ලාහ් හැර තම ධර්මාචාර්යවරුන් ද පාදිලිවරුන් ද මර්යම්ගේ පුත් මසීහ් ව ද දෙවිවරුන් ලෙස ගත්හ. නමුත් ඔවුනට අණ කරන ලද්දේ එකම දෙවියකුට නැමදුම් කරන ලෙස ය. ඔහු හැර නැමදීමට සුදුස්සා වෙනත් කිසිවෙක් නොමැත. ඔවුන් කල්පනය කරන සමානයන් කෙරෙන් ඔහු සුවිශුද්ධවන්තයා ය.
9 : 32
අල්ලාහ්ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දැමීමට ඔවුහු අදහස් කරති. (තමා) ප්‍රතික්ෂේප කළ අය පිළිකුල් කළත් අල්ලාහ් තම ආලෝකය පරිපූර්ණ නොකර සිටින්නේ නැත.
9 : 33
සමානයන් කල්පනය කරන්නන් පිළිකුල් කළත් සියලූ ධර්මයන් අබිබවා යනු පිණිස යහ මඟ හා සත්‍ය ධර්මය සමඟ තම දූතයා එව්වේ ඔහු ය.
- එතනින් මුළු පසුබිම ඉවරයි.
දැන් වගන්ති එකින් එක විමසා බලමු.
කතාව මෙන්න මේක යි. මුහම්මද්, තමන් ගේ සහචරයන් ට, මේ කියන්නෙ මක්කම කුරයිශ් (මුහම්මද් ගේ) ගෝත්‍රයේ මිනිසුන් ට, තමා ගේ පාළනයේ තියෙන කාබාව ට සාමාන්යෙන් වන්දනාවේ එන පිළිම වන්දනාකරුවන් ට ඇතුලු වෙන්න දෙන්න එපා කියල මේ අවුරුද්දෙන් පස්සෙ.
"විශ්වාස කළ අයවලූනි, සමානයන් කල්පනය කරන අය අපවිත්‍ර අය වෙති. එබැවින් මෙම වසරින් පසු ඔවුන් මස්ජිදුල් හරාමයට ළං නොවිය යුතුය. නුඹලා දිළිඳුකමට බිය වුවහොත් අල්ලාහ් සිතුවේ නම් තම දයාවෙන් නුඹලා ස්වයංපෝෂිත තත්ත්වයකට පත් කරයි. අල්ලාහ් සර්වඥයෙකි, ප්‍රඥාවන්තයෙකි."
අහෝ අල්ලහ්! එතකොට අපි කොහොමද කන්නෙ බොන්නෙ, අපේ පවුල් බලාගන්නෙ? (මක්ක්ම එන පිළිම වන්දනාකරුවන් නිසා, කුරයිශ් ගෝත්‍රිකයන් ට ගොඩක් සල්ලි ලැබුණා. ඒත් ඔවුන් ට එන්න තහනම් කළා ට පස්සෙ මොකෝ කරන්නෙ?)
ඊළඟ වගන්තිය.
"ධර්ම ග්‍රන්ථය පිරිනමන ලද අය අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස නොකර අල්ලාහ් ද ඔහුගේ දූතයා ද වැළක් වූ දැයින් නොවැළකී සත්‍ය ධර්මය අනුගමනය නොකළ අය අධම වී තම අත් වලින් ජිස්යා බදු ගෙවන තෙක් ඔවුන් සමඟ සටන් කරන්න."
පොඩ්ඩක් හෝව් අල්ලහ්! යුදෙව් සහ ක්‍රිස්තියානි අය කියන්නෙ ත් ධර්ම ග්රන්ථ ලැබූ අය නෙවෙයි ද? ඇයි අපි ඔවුන් එක්ක සටන් කළ යුත්තේ?
ඊළඟ වගන්තිය!
" “උසෛර් අල්ලාහ්ගේ පුත්‍රයා යැ”යි යුදෙව්වරු පවසති. “මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයා යැ”යි ක්රිස්තියානිවරු පවසති. මෙය ඔවුන් තම මුවින් ප්‍රකාශ කරන ප්‍රකාශයන් ය. මීට පෙර (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කළ අයගේ ප්‍රකාශය ම ඔවුහු අනුකරණය කරති. අල්ලාහ් ඔවුන් විනාශ කරයි. ඔවුන් වෙන’තකට හරවනු ලබන්නේ කෙසේ ද?"
එහෙමයි එහෙමයි අල්ලහ්, අනවශ්‍ය දේවල් විශ්වාස කරන එක හරිය ට ඉබ ට විරුද්ධ ව යුද්ධ කරනවා වගේ වැඩක් තමයි!
මේ ඇරෙන්න වෙනත් වැරදි ඔවුන් කරනවා ද?
ඊළඟ වගන්තිය!
"ඔවුහු අල්ලාහ් හැර තම ධර්මාචාර්යවරුන් ද පාදිලිවරුන් ද මර්යම්ගේ පුත් මසීහ් ව ද දෙවිවරුන් ලෙස ගත්හ. නමුත් ඔවුනට අණ කරන ලද්දේ එකම දෙවියකුට නැමදුම් කරන ලෙස ය. ඔහු හැර නැමදීමට සුදුස්සා වෙනත් කිසිවෙක් නොමැත. ඔවුන් කල්පනය කරන සමානයන් කෙරෙන් ඔහු සුවිශුද්ධවන්තයා ය."
"අල්ලාහ්ගේ ආලෝකය ඔවුන්ගේ මුවින් නිවා දැමීමට ඔවුහු අදහස් කරති. (තමා) ප්‍රතික්ෂේප කළ අය පිළිකුල් කළත් අල්ලාහ් තම ආලෝකය පරිපූර්ණ නොකර සිටින්නේ නැත."
හොඳමයි අල්ලහ්. ඒත් අපි සටන් කිරීමේ අන්තිම ප්‍රතිඵලය කොහොම වේවි ද?
"සමානයන් කල්පනය කරන්නන් පිළිකුල් කළත් සියලූ ධර්මයන් අබිබවා යනු පිණිස යහ මඟ හා සත්‍ය ධර්මය සමඟ තම දූතයා එව්වේ ඔහු ය."
"සියලූ ධර්මයන් අබිබවා යනු පිණිස"...කොහොමද ඉස්ලාමය සියලු ධර්මයන් අභිබවා යන්නෙ? 9 29 "අවිශ්වාසවන්තයන් ට එරෙහි ව සටන් කරන්න".
2) දැන් යොමු වෙමු ඓතිහාසික පසුබිම ට. 9 29 වගන්තියෙ ඉබ්න් කසීර් විවරණයේ කියනවා, මෙහෙම.
Tafsir ibn Kathir for At-Taubah 9:29
This honorable Ayah was revealed with the order to fight the People of the Book, after the pagans were defeated, the people entered Allah's religion in large numbers, and the Arabian Peninsula was secured under the Muslims' control. Allah commanded His Messenger to fight the People of the Scriptures, Jews and Christians, on the ninth year of Hijrah, and he prepared his army to fight the Romans and called the people to Jihad announcing his intent and destination.
අල්ලහ් නියම කළා යුදෙව්වන් හා ක්‍රිස්තියානින් ට එරෙහි ව සටන් කරන්න කියලා, මුහම්මද් ට. ඔහු ගියා රෝමානුවන් ට එරෙහි ව සටන් කරන්න.
රෝමානුවන් මුහම්මද් ගේ පිරිස ට පහර දුන්නා ද? නැහැ නෙ? මුහම්මද් ට, රෝමානුවන් ට එරෙහි ව සටන් කරන්න තිබුණු එක ම හේතුව, රෝමානුවන් මුස්ලිම් නොවීම.
Paying Jizyah is a Sign of Kufr and Disgrace
Allah said,
"until they pay the Jizyah,"
if they do not choose to embrace Islam,
"with willing submission,"
in defeat and subservience,
"and feel themselves subdued."
disgraced, humiliated and belittled. Therefore, Muslims are not allowed to honor the people of Dhimmah or elevate them above Muslims, for they are miserable, disgraced and humiliated.
මුස්ලිම් අය කියන තවත් කතාවක් තමයි, ජිස්යා ගෙවිය යුත්තේ මුස්ලිම් ජනපදය ක වෙසෙන නොමුස්ලිම් අය, බාහිර බලවේග වලින් ආරක්ෂාව ලැබීම ට කියලා. ඒත් මෙතන කියන්නෙ වෙනත් කතාවක්.
ජිස්යා කියන්නෙ, තමන් ගෙ යටහත් පහත් භාවය පෙන්වන්න ගෙවන බද්දක් විතරයි. ඇත්ත ට ම, ආරක්ෂා කතාවකුත් නැතුව නෙවෙයි. ඒ රටේ ඉන්න මුස්ලිම් බහුතරයෙන් බේරෙන්න, මේ බද්ද වැදගත්.
හැබැයි, ජිස්යා ගෙවීම ට අමතරව, ආරක්ෂාව තකා කළ යුතු තව ගොඩක් දේවල් තියනවා. ඒවා මෙන්න මෙහෙමයි.
The scholars of Hadith narrated from Abdur-Rahman bin Ghanm Al-Ashari that he said,
"I recorded for Umar bin Al-Khattab, may Allah be pleased with him, the terms of the treaty of peace he conducted with the Christians of Ash-Sham:
`In the Name of Allah, Most Gracious, Most Merciful.
This is a document to the servant of Allah Umar, the Leader of the faithful, from the Christians of such and such city.
When you (Muslims) came to us we requested safety for ourselves, children, property and followers of our religion.
We made a condition on ourselves that we will neither erect in our areas a monastery, church, or a sanctuary for a monk, nor restore any place of worship that needs restoration nor use any of them for the purpose of enmity against Muslims.
මුස්ලිම් ප්‍රදේශ වල නොමුස්ලිම් අය ට පන්සල්, හෝ භික්ෂූන් ට වැඩ සිටීම ට තැන් හදන්න ත්, පවතින ස්ථාන අළුත්වැඩියා කරන්න ත්, ඉස්ලාමය විවේචනය කරන්න ත් තහනම්.
We will not prevent any Muslim from resting in our churches whether they come by day or night, and we will open the doors (of our houses of worship) for the wayfarer and passerby.
මුස්ලිම් අය ට නොමුස්ලිම් ආගමික ස්ථාන වල නවාතැන් දිය යුතුයි, ඕනෑ ම වෙලාව ක.
Those Muslims who come as guests, will enjoy boarding and food for three days.
දවස් 3ක් නවාතැන් සහ ආහාර පාන දිය යුතුයි.
We will not allow a spy against Muslims into our churches and homes or hide deceit (or betrayal) against Muslims.
We will not teach our children the Qur'an, publicize practices of Shirk, invite anyone to Shirk or prevent any of our fellows from embracing Islam, if they choose to do so.
නොමුස්ලිම් අය ට කුරානය ඉගෙනීම තහනම්. කෙනෙක් මුස්ලිම් වෙන්න හදනවා නම්, ඒක නැවැත්වීම තහනම්. ඉස්ලාමීය නොවන ආගමික වතාවත් තහනම්.
We will respect Muslims, move from the places we sit in if they choose to sit in them.
තමන් නැගිට, හිඳගන්න ඉඩ දෙන්න ත් වෙන්න පුළුවන්. (මම අහලා තියනවා, ලංකාවෙ ත් සමහර පැති වල බස් වල එහෙම මේක වෙනවා කියලා)
We will not imitate their clothing, caps, turbans, sandals, hairstyles, speech, nicknames and title names, or ride on saddles, hang swords on the shoulders, collect weapons of any kind or carry these weapons.
මුස්ලිම් සම්ප්රදාය අනුකරණය කිරීම, ආයුධ දැරීම හෝ එකතු කිරීම තහනම්.
We will not encrypt our stamps in Arabic, or sell liquor.
අරාබි භාවිතය තහනම්.
We will have the front of our hair cut, wear our customary clothes wherever we are, wear belts around our waist, refrain from erecting crosses on the outside of our churches and demonstrating them and our books in public in Muslim fairways and markets.
කොණ්ඩෙ ඉස්සරහ කොටස කැපීම අනිවාර්යයි. නොම්සුලිම් බව ප්‍රකාශ කෙරෙන ඇඳුම් ඇඳිය යුතුයි. තම ඉස්ලාමය නොවන ආගම, ප්‍රසිද්ධියේ ඉගැන්වීම තහනම්. තම ආගමික සංකේත ප්‍රසිද්ධියේ පෙන්වික්ම ත්, ආගමික මධ්‍යස්ථාන වල පවා, තහනම්.
We will not sound the bells in our churches, except discretely, or raise our voices while reciting our holy books inside our churches in the presence of Muslims, nor raise our voices (with prayer) at our funerals, or light torches in funeral processions in the fairways of Muslims, or their markets.
ආගමික කියැවීම් සහ ගණ්ඨා නාදකිරීම් තහනම්. මුස්ලිම් අය නොමුස්ලිම් ආගමික මධ්‍යස්ථාන වල ඉන්නවා නම්, ශබ්ද කිරීම තහනම්.
We will not bury our dead next to Muslim dead, or buy servants who were captured by Muslims.
මුස්ලිම් මළසිරුරක් ඇති තැන ක නොමුස්ලිම් මළසිරුරක් වළ දැමීම තහනම්. මුස්ලිම් අය අල්ලාගත් නොමුස්ලිම් සේවකයෙක්, මිල ට ගැනීම තහනම්.
We will be guides for Muslims and refrain from breaching their privacy in their homes.'
කලින් කිව්වා නෙ මුස්ලිම් අය ට අපේ තැන් වල ට එන්න පුළුවන් කියලා, ඕනෑ ම වෙලාව ක. මෙතන කියනවා, අපි ට ඔවුන් ගේ තැන් වල ට ඇතුළු වෙන්න අවසර නැහැ කියලා.
When I gave this document to Umar, he added to it,
We will not beat any Muslim.
මුස්ලිම් අය ට පහරදීම තහනම්.
These are the conditions that we set against ourselves and followers of our religion in return for safety and protection. If we break any of these promises that we set for your benefit against ourselves, then our Dhimmah (promise of protection) is broken and you are allowed to do with us what you are allowed of people of defiance and rebellion."'
මේ සියල්ල කරන්න වෙනවා මුස්ලිම් බහුතරයෙන් ආරක්ෂා වෙන්න නම්. එකක් හරි කැඩුවොත්, දඬුවම ඕනෑ ම භයානක එකක් වෙන්න පුළුවන්!!
ඓතිහාසික පසුබිමෙ ත් නැහැ කිසි ම සාමකාමී ගතියක්.
3) දැන් යොමුවෙමු, දීර්ඝ කරන ලද සාහිත්‍යමය පසුබිම ට
මුස්ලිම් අය මෙහෙම කියාවි. "ඒත් කුරානයේ කියනවා "ආගම අනිවාර්ය නැහැ" කියලා.
මේ අදහස කියන්නෙ, 2 256 වගන්තියෙ. මෙන්න බලන්න.
2 : 256
මෙම ධර්මයෙහි කිසිඳු බල කිරීමක් නැත
කලින් කිව්ව වගන්තිය (9 29), මේ වගන්තිය කොහෙත් ම ගලපන්න බැහැ කියලා පෙනෙනවා ඇති. එතකොට, කොයි එක ද අද ට යෙදෙන්නෙ?
2 106 වගන්තියෙ කියනවා මෙහෙම.
2 : 106
කිසියම් වැකියක් අපි වෙනස් කළෙමු නම් හෝ එය අමතක කෙරුවෙමු නම් හෝ එයටත් වඩා විශිෂ්ට දෙයක් හෝ එබඳු ම දෙයක් හෝ පිරිනමන්නෙමුග අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙකු බව ඔබ නොදන්නෙහි ද?
වැඩේ පැහැදිලියි ද?
අල්ලහ්, කාලෙන් කාලෙ ට තමන් ගෙ අදහස් වෙනස් කරනවා. ඒ නිසා, කුරානයේ තියන මුල් කාලීන අදහස්, පසුකාලීන අදහස් වලින් වෙනස් වෙන්න ඉඩ තියනවා. එහෙම පරස්පර අදහස් 2ක් දැක්කොත්, පිළිපැදිය යුත්තේ පසු ව පහළ වූ අදහස මොකද මුලින් පහළ වූ අදහස වෙනස් (අහෝසි) වෙලා.
මේ වගන්තියේ ඉබ්න් කසීර් විවරණයේ වැදගත් දෙයක් කියනවා.
'We delay repealing it'
ඒ කියන්නෙ, (අහෝසි වූ වගන්තිය), ක්‍රියාත්මක කිරීම පහු පහු කරනවා කියන එක.
ඒ කියන්නෙ, මුස්ලිම් අය දැන් ක්‍රියාත්මක කරන වගන්තියක් තියෙන්න පුළුවන් අහෝසි වෙලා ඉවර වුණු. ඔවුන් ඒක ක්‍රියාත්මක කිරීම පහු කරනවා, දැනට ඒක ට අවස්ථාවක් නැති නිසා, මොකද තාමත් මුස්ලිම් අය සුළුතරය නම් එහෙම?
දැන් තෝරාගන්න වෙනවා, 2වෙනි පරිච්ඡේදය ද, 9වෙනි පරිච්ඡේදය ද පස්සෙ පහළ වුණේ කියලා. ඒක බලාගන්න හදීස් වලට යොමු වෙමු. අබු දාවුද් 786 හදීසයේ කියනවා,
Narrated Uthman ibn Affan:
Yazid al-Farisi said: I heard Ibn Abbas say: I asked Uthman ibn Affan: What moved you to put the (Surah) al-Bara'ah which belongs to the mi'in (surahs) (containing one hundred verses) and the (Surah) al-Anfal which belongs to the mathani (Surahs) in the category of as-sab'u at-tiwal (the first long surah or chapters of the Qur'an), and you did not write "In the name of Allah, the Compassionate, the Merciful" between them?
Uthman replied: When the verses of the Qur'an were revealed to the Prophet (ﷺ), he called someone to write them down for him and said to him: Put this verse in the surah in which such and such has been mentioned; and when one or two verses were revealed, he used to say similarly (regarding them). (Surah) al-Anfal is the first surah that was revealed at Medina, and (Surah) al-Bara'ah was revealed last in the Qur'an, and its contents were similar to those of al-Anfal. I, therefore, thought that it was a part of al-Anfal. Hence I put them in the category of as-sab'u at-tiwal (the seven lengthy surahs), and I did not write "In the name of Allah, the Compassionate, the Merciful" between them.
Da'if (Al-Albani)
Sunan Abi Dawud 786
In-book : Book 2, Hadith 396
English translation : Book 3, Hadith 785
බර'අහ් කියන්නෙ 9 වෙනි පරිච්ඡේදය ට කියන් තවත් නමක්. 9 29 කියන්නෙ ත් ඒ පරිච්ඡේදයේ වගන්තියක්. ඒ කියන්නෙ, අද ට වළංගු වෙන්නෙ අන්න ඒ වගන්තිය යි. 2 256 අහෝසි වෙලා!
අන්තිම පරිච්ඡේදය තමා 110 වෙනි පරිච්ඡේදය. ඇත්ත ට ම, 9 වෙනි පරිච්ඡේදය ට පසු ව පහළ වෙන්නෙ මේක විතරයි. ඒත් 110 පරිච්ඡේදය කෙටියි. ඒ නිසා, 9 අහෝසි කරන්න තරම් දෙයක් ඒකෙ නැහැ. මෙන්න බලන්න.
110 : 01
අල්ලාහ්ගේ උපකාරය ද ජයග්‍රහණය ද පැමිණෙන විට,
110 : 02
අල්ලාහ්ගේ ධර්මයෙහි ජනතාව සමූහ වශයෙන් ඇතුළු වීම ඔබ දකින විට,
110 : 03
ඔබේ දෙවියන්ගේ ප්‍රශංසාව සුවිශුද්ධ කරන්න. ඔහුගෙන් ක්ෂමාව අයැදින්න. ඔහු ක්ෂමාව පිළිගන්නෙකු වේ.
එහෙනම්, කෝ 9 29 සාධාරණීකරණය කළ හැකි පසුබිම? පවතින්නෙ නැහැ, නේද?
දැන් අවදිවෙන්න කාලය යි...
Did you learn Arabic language too?
ReplyDeleteActually I didn't know this much of facts and I just collected some points from websites to answer them whenever they try to cheat us...
However I learned much from your articles and these points would be useful for me...
Thank you...
Your usage of colloquial language touches the heart and friendly addresses the readers...
Thank you. This kinda comments are what I always long for because that is proof to myself that I'm on the right path. Will do better with time.
Delete👍👍👍👍👍
ReplyDelete