Sunday, December 18, 2016

විවේචනාත්මක විවරණය - 2


(ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්ත වීමේ රහස කුමක් ද?)

http://truepath1.blogspot.com/2016/12/what-is-secret-of-fast-spread-of-islam.html?m=1

ආයුබෝවන්, විවේචනාත්මක විග්‍රහය - අංක 2 ට. මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙනවා, ඉහත සඳහන් මාතෘකාව යටතේ ලියැවුණු ලිපිය ට පිළිතුරු දීම ට සහ, ඉස්ලාමය ඇත්ත ට ම වේගයෙන් පැතිරීම ට හේතු හෙළිකරන්න.

මුලින් ම, ලිපියේ සඳහන් කාරණා වෙන වෙන ම ගමු.

1 "ඉස්ලාම් දහමින් යුද්ධ කිරීමට අවසරය ලැබෙන්නේ සතුරා ඊට මුල පිරුවේනම් පමණක් වන නිසාය. අල්-කුරානයට අනුව සතුරු ආක්රමණයක් නොමැතිව කිසිම යුද්ධයක් ආරම්භ කළ නොහැකිය. "

මේ කතාව ඇත්ත ද කියලා බලන්න කුරානය ට යොමු වෙමු.

මුස්ලිමුන් සටන් කරන හේතු ගැන සලකා බැලුවා ම, වඩා ම වැදගත් වන වගන්ති දෙක තමා 9 5 (අසිපත් වගන්තිය) සහ 9 29 (සටනේ වගන්තිය) වගන්ති. ඒ ඇයි කියලා ඒවා යේ නම් දැක්කත් තේරෙනවා ඇති. ඒත් වඩා වැදගත් නිසා, මෙතන ඒව දාල ඉන්නම්.

9 : 5

එබැවින් පුණ්ය වූ මාස අවසන් වූ වහාම එම සමානයන් කල්පනය කළ අය දුටු තැන ඝාතනය කරන්න. ඔවුන් අල්ලා ගන්න. ඔවුන් වටලන්න. සියලූ සැඟවුම් ස්ථානයක ම ඔවුන් වෙනුවෙන් රැක සිටින්න. ඔවුහු ශිෂ්ට වී සලාතය ඉටු කර සකාතය ද පිරිනැමුවහොත් ඔවුන්ගේ මාර්ගයෙහි ඔවුන් අත් හැර දමන්න.

9 : 29

ධර්ම ග්‍රන්ථය පිරිනමන ලද අය අතුරින් අල්ලාහ් සහ අවසාන දිනය ගැන විශ්වාස නොකර අල්ලාහ් ද ඔහුගේ දූතයා ද වැළක් වූ දැයින් නොවැළකී සත්ය ධර්මය අනුගමනය නොකළ අය අධම වී තම අත් වලින් ජිස්යා බදු ගෙවන තෙක් ඔවුන් සමඟ සටන් කරන්න

"සමානයන් කල්පනා කිරීම" කියන්නෙ මොකක් ද කියලා ගොඩක් අය ට තේරුමක් නැතුව ඇති. ඒ නිසා ඒක මුලින් ම පැහැදිලි කරන්නම්.

මේක ඉස්ලාමයේ හඳුන්වන්නේ "ශිර්ක්" කියලා. ඒ කියන්නෙ, දෙවියන් ට සමාන තැන වෙන කෙනෙක් ව තැබීම.

සරල ව කිව්වොත්, දෙවියන් ට දක්වන භය පක්ෂපාතිත්වය වෙන කෙනෙක් ට දැක්වීම.

පිළිම වන්දනාව ත් මෙතන ට තමා ඔවුන් දාන්නෙ මොකද පිළිමයක් කුයන්නෙ දෙවියන් නෙවෙයි නිසා.

බෞද්ධ අපි දන්නවා අපි එහෙම නැහැ කියලා. අපි කිසිවෙක් ට බය පක්ෂපාතිත්වයක් දක්වන්න හේතුවක් නැහැ, මොකද ධජග්ග සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කළා සියලු භය නැති කරගන්න විදිහ නිසා. අනික, අපි පිළිගන්නෙ නැහැ නෙ අල්ලහ් කෙනෙක් ඉන්නව කියලා?

ඒත් මුස්ලිම් අය හිතන්නෙ අපි පිළිම වන්දනා කරනවා කියල යි, අපේ සිරිත් විරිත් වල හැටි නිසා.

9 29 වගන්තියේ ඉබ්න් කසීර් විවරණයේ කියනවා මෙහෙම.

පි 289-290 කියනවා මෙහෙම.

` Ali bin Abi Talhah said that Ibn ` Abbas said that Allah's statement ,

(But forgive and overlook, t ill Allah brings His command.) was abrogated by the Ayah,

(Then kill the Mushrikin wherever you f ind them) (9:5), and,

(Fight against those who believe not in Allah, nor in the Last Day) (9:29) unt il,

(And feel themselves subdued) (9:29).

Allah's pardon for the disbelievers was repealed.'' Abu Al-` Aliyah, Ar-Rabi` bin Anas, Qatadah and As-Suddi said similarly: It was abrogated by the Ayah of the sword." (Ment ioned above). The Ayah,

(t ill Allah brings His command.) gives further support for this view.
Ibn Abi Hat im recorded Usamah bin Zayd saying that the Messenger of Allah and his Companions used to forgive the disbelievers and the People of the Book, j ust as Allah commanded in His statement ,

(But forgive and overlook, t ill Allah brings His command. Verily, Allah is able to do all things).
The Messenger of Allah used to forgive them and was pat ient with them as Allah ordered him, unt il Allah allowed f ight ing them. Then Allah dest royed those who He decreed to be killed among the st rong men of Quraysh, by the Prophet 's forces.

ඒ කියන්නෙ, අල්ලහ් නොමුස්ලිම් අය ට අනුකම්පා කිරීම එක පාරට ම නතර කරලා, 9 5 සහ 9 29 පහළ කරලා කිව්වා "ඔවුන් ට එරෙහි ව සටන් කරන්න" කියලා!

2 109 වගන්තිය, 9 5 සහ 9 29න් අහෝසි වෙලා තියනවා. ඒ නිසා, 2 109 ගැන නම් තවත් කතා කරලා වැඩක් වෙන්නෙ නැහැ.

9 29 විවරණය වෙනම ම සඳහන් වෙන තැන මෙහෙම ත් කියනවා.

Therefore, when People of the Scriptures disbelieved in Muhammad, they had no beneficial faith in any Messenger or what the Messengers brought. Rather, they followed their religions because this conformed with their ideas, lusts and the ways of their forefathers, not because they are Allah's Law and religion. Had they been true believers in their religions, that faith would have directed them to believe in Muhammad, because all Prophets gave the good news of Muhammad's advent and commanded them to obey and follow him. Yet when he was sent, they disbelieved in him, even though he is the mightiest of all Messengers. Therefore, they do not follow the religion of earlier Prophets because these religions came from Allah, but because these suit their desires and lusts. Therefore, their claimed faith in an earlier Prophet will not benefit them because they disbelieved in the master, the mightiest, the last and most perfect of all Prophets .

දැන් මෙතන සරල ව කියන්නෙ, මුහම්මද් ව ප්‍රොෆට් කෙනෙක් හැටිය ට පිළි නොගත් නිසා, එසේ පිළි නොගත් පාර්ශ්ව වලට එරෙහි ව සටන් කළා කියල නෙ?

බෞද්ධ අපි, ප්‍රොෆට් ලා කියලා ජාතියක් පිළිගන්නවා ද? නැහැ නෙ?
එහෙනම් අපි, මුහම්මද් ව පිළිගන්නවා ද? ඒත් නැහැ නෙ?
එහෙනම් මේ වගන්තිය අපි ට අදාල ද? පැහැදිලිව ම ඔව්!

Hence Allah's statement,

Fight against those who believe not in Allah, nor in the Last Day, nor forbid that which has been forbidden by Allah and His Messenger, and those who acknowledge not the religion of truth among the People of the Scripture,

This honorable Ayah was revealed with the order to fight the People of the Book, after the pagans were defeated, the people entered Allah's religion in large numbers, and the Arabian Peninsula was secured under the Muslims' control.

මේ කොටසේ තියන වැදගත් කම මේක යි. මෙතන කියනවා, 9 29 වගන්තිය හෙළි වුණේ, අරාබි අර්ධද්වීපයේ බහුතර බලය මුස්ලිම් අය ට ලැබුණා ට පස්සෙ කියලා.

එහෙනම් අපි ට හිතන්න පුළුවන් නේද ඒ කාලෙ, මුස්ලිම් අය ට බහුතර බලය ලැබීම එක්ක, ඉස්ලාමයේ කියැවෙන පණිවුඩය වෙනස් වුණා කියලා? ඒක මේ රටෙ ත් වෙන එක නවත්වන්න ඉස්ලාමය තුල ගෙන තියෙන පියවර මොනව ද? මුකුත් නැහැ නේද?

Allah commanded His Messenger to fight the People of the Scriptures, Jews and Christians, on the ninth year of Hijrah, and he prepared his army to fight the Romans and called the people to Jihad announcing his intent and destination.

දැන් නබි මොකද රෝමානුවො එක්ක සටන ට ගියෙ? ඔවුන් පහරදුන් නිසා ද? නැහැ නෙ?

The Messenger sent his intent to various Arab areas around Al-Madinah to gather forces, and he collected an army of thirty thousand. Some people from Al-Madinah and some hypocrites, in and around it, lagged behind, for that year was a year of drought and intense heat.

තේරුම් ගන්න මෙන්න මේක. මුස්ලිම් අය ගෙ ස්වභාවය මේක යි. ප්‍රදේශය ක වඩා බලවත් අය ට පහරදෙන්න, මුස්ලිම් අය ඒ ඔරදේශයේ ඉන්න තමන් වගේ දුර්වල පාර්ශව එක්ක එකතු වෙනවා.

බහුතර බලය තමා ට ලර්බුණා ට පස්සෙ, තමන් ට උපකාර කළ අයවලුන් ට ත්, කරන්නෙ අර කලින් උන් බහුතරය ට කළ දේ ම තමා. ඉබ්න් කසීර් ගේ විවරණයේ මේ කොටසින් ඒක හොඳ ට ම පැහැදිලි වෙනවා මොකද මුහම්මද් රෝමානුවන් ට පහර දෙන්න 30,000 ක "අරාබි" සේනාවක්, "මුස්ලිම්" ස්වනාවක් නෙවෙයි "අරාබි" සේනාවක් රැස් කළා.

ඒ කියන්නෙ, මුස්ලිම් නොවන පාර්ශ්ව ත් එතන හිටියා.

අනික මෙතන තව වැදගත් කරුණක් තමා, මුහම්මද් කියන්නෙ අරාබින් ට නායකයෙක් කියන එක. ඒ නිසා තමා නොමුස්ලිම් අරාබින් පවා, අරාබි නොවන රෝමානුවන් ට පහර දෙන්න මුහම්මද් එක්ක එකතු වුණේ.

The Messenger of Allah marched, heading towards Ash-Sham to fight the Romans until he reached Tabuk, where he set camp for about twenty days next to its water resources. He then prayed to Allah for a decision and went back to Al-Madinah because it was a hard year and the people were weak, as we will mention, Allah willing.
Paying Jizyah is a Sign of Kufr and Disgrace

Allah said,

until they pay the Jizyah,

if they do not choose to embrace Islam,

with willing submission,

in defeat and subservience,

and feel themselves subdued.

disgraced, humiliated and belittled. Therefore, Muslims are not allowed to honor the people of Dhimmah or elevate them above Muslims, for they are miserable, disgraced and humiliated.

"දිම්මා" කියන්නෙ මුස්ලිම් රට ක, මුස්ලිම් අය ට ජිස්යා බදු ගෙවාගෙන ජීවත් වෙන නොමුස්ලිම් කෙනා ට. අයිතිහාසික ව නම්, මේ අයිතිය බෞද්ධයන් ට කවදාවත් ලැබිලා නැහැ. බෞද්ධයන් "හැරෙන්න හෝ මැරෙන්න" අවශ්‍යයි.

Muslim recorded from Abu Hurayrah that the Prophet said,

Do not initiate the Salam to the Jews and Christians, and if you meet any of them in a road, force them to its narrowest alley.

සහජීවනය!!

This is why the Leader of the faithful Umar bin Al-Khattab, may Allah be pleased with him, demanded his well-known conditions be met by the Christians, these conditions that ensured their continued humiliation, degradation and disgrace.

The scholars of Hadith narrated from Abdur-Rahman bin Ghanm Al-Ashari that he said,

"I recorded for Umar bin Al-Khattab, may Allah be pleased with him, the terms of the treaty of peace he conducted with the Christians of Ash-Sham:

`In the Name of Allah, Most Gracious, Most Merciful.

This is a document to the servant of Allah Umar, the Leader of the faithful, from the Christians of such and such city.

When you (Muslims) came to us we requested safety for ourselves, children, property and followers of our religion.

We made a condition on ourselves that we will neither erect in our areas a monastery, church, or a sanctuary for a monk, nor restore any place of worship that needs restoration nor use any of them for the purpose of enmity against Muslims.

We will not prevent any Muslim from resting in our churches whether they come by day or night, and we will open the doors (of our houses of worship) for the wayfarer and passerby.

Those Muslims who come as guests, will enjoy boarding and food for three days.

We will not allow a spy against Muslims into our churches and homes or hide deceit (or betrayal) against Muslims.

We will not teach our children the Qur'an, publicize practices of Shirk, invite anyone to Shirk or prevent any of our fellows from embracing Islam, if they choose to do so.

We will respect Muslims, move from the places we sit in if they choose to sit in them.

We will not imitate their clothing, caps, turbans, sandals, hairstyles, speech, nicknames and title names, or ride on saddles, hang swords on the shoulders, collect weapons of any kind or carry these weapons.

මුස්ලිම් බහුල වූ ප්‍රදේශය ක ජීවත් වූ ක්‍රිස්තියානින් ට අයිති වූ ඉරණම පැහැදිලියි නේද?

We will not encrypt our stamps in Arabic, or sell liquor.

ඉස්ලාමය ජාතිවාදී නැත්නම්, ඇයි අරාබි භාශාව, නොමුස්ලිම් අය ට තහනම්?

We will have the front of our hair cut, wear our customary clothes wherever we are, wear belts around our waist, refrain from erecting crosses on the outside of our churches and demonstrating them and our books in public in Muslim fairways and markets.

අඩු තරමේ ලස්සන ට අඳින්න පළඳින්න කොන්ඩෙ තියාගන්න වත් අවසර නැහැ!

We will not sound the bells in our churches, except discretely, or raise our voices while reciting our holy books inside our churches in the presence of Muslims, nor raise our voices (with prayer) at our funerals, or light torches in funeral processions in the fairways of Muslims, or their markets.

මුස්ලිම් බහුල රට ක නොමුස්ලිම් අය ට අවසර නැහැ තමන් ගෙ ආගමික යාතුකා පවත්වන්න වත්. ඒත් මුස්ලිම් අය නම් හැම සිකුරාදා ම,

"අල්ලා...හුවක්බරල්ලා....හුවක්බර්"

කියලා කෑ මොර දෙනවා අහල ඇති නෙ?

We will not bury our dead next to Muslim dead, or buy servants who were captured by Muslims.

We will be guides for Muslims and refrain from breaching their privacy in their homes.'

When I gave this document to Umar, he added to it,

We will not beat any Muslim.

These are the conditions that we set against ourselves and followers of our religion in return for safety and protection.

මෙතන තියන එක ම හොඳ දේ තමා, තමන් ට ජිස්යා ගෙවන, තමා ගෙන් ආරක්ෂාව පතන අයවලුන් ව ඝාතනය කරන්න මුස්ලිම් අය ට අවසර නැති වීම. හැබැයි ගිවිසුම දශමයකින් හරි කැඩුවොත්,

If we break any of these promises that we set for your benefit against ourselves, then our Dhimmah (promise of protection) is broken and you are allowed to do with us what you are allowed of people of defiance and rebellion."'

ඕන ම නරක දෙයක් වෙන්න පුළුවන්!!

 2 "ඉස්ලාම් දහමේ ව්යාප්තියට ඍජුවම පලපාන හේතු රාශියක් ඇත. ඒවායින් සමහරක් පහත දැක්වේ.

එම දහම ඉතා ප්රයෝගික එකක් වීම"

ඔව් ඇත්ත ට ම, ජාතින් හා සංස්කෘතීන් විනාශ කිරීම අතින් නම් ඉස්ලාමය තරම් ප්‍රායෝගික වෙනත් ආගමක් නැහැ. උඩින් දාපු විස්තරෙන් ඒක පැහැදිලි ඇති නෙ?

 3 "එම දහමේ උස්පහත් බේදයක් නොතිබීම"

සිරාව ට? නොමුස්ලිම් අය ඝාතනය (9 29), පිළිම වන්දනාකරුවන් ඝාතනය (9 5), භාර්යාව ට පහර දීම (4 34), නොමුස්ලිම් අය පිටිවහල් කිරීම හෝ අත් පා විරුද්ධ පැති වලින් කැපීම (5 33), ගැහැණුන් මෝඩ බව කීම (2 282)...මේ මොනව ද එහෙනම්?

4 "එම දහම තුල මිත්යා විශ්වාසයන්ට කිසිම ඉඩක් නොතිබීම"

කුරානය 4 : 65

(මුහම්මද්,) ඔබේ දෙවියන් මත දිවුරමි. ඔවුන් තමන් අතර හටගත් ආරවුලක දී ඔබ විනිශ්චය කරුලෙස පිළිගෙන පසුව ඔබ දුන් විනිශ්චයෙහි තමන් තුළ අතෘප්තිමත් නොවී සහමුලින් ම අවනත වන තෙක් ඔවුහු විශ්වාස කළ අය බවට පත්නොවෙති.

බුදුන් වහන්සේ දේශනා කළා "තමන් ගෙ බුද්ධිය ට වැටහෙන තුරු විස්වාස කරන්න එපා" කියලා. මුහම්මද් කියනවා අල්ලහ් කියනවා කියලා, මුහම්මද් කියන දේ ප්‍රශ්න කිරීමකින් තොර ව විශ්වාස ජරන තුරු ඔබ මුස්ලිම් නෙවෙයි කියලා.

අපි කොහොමද දන්නෙ මුහම්මද් කිව්වෙ ඇත්ත ද බොරු ද කියලා, ප්‍රශ්න කිරීම් සැක කිරීම් වලින් තොර ව?

5 "ඉස්ලාම් දහමින් මිට පෙර පැවති ආගම් ගැන ඉතා නිවැරදිව කරුණු කියා දී තිබීම"

බුදුදහම ගැන නම් ඉස්ලාමය තුල කිසිවක් කියලා නැහැ. කියලා තියෙන ආගම් ගැන බලමු.

ජේසු කියන්නෙ ප්‍රොෆට් කෙනෙක් කියලා ඉස්ලාමයේ කියනවා. මේ කාරණාව ජේසු දෙවියන් ගේ පුත්‍රයා කියන ක්‍රිස්තියානි ආගම එක්ක හරි ද? නෑ නෙ?

ජේසු සහ ඔහු ගේ ශ්‍රාවකයො මුස්ලිම් කියලා කුරානයේ කියනවා. මේක ත් අයිතිහාසික වැරැද්දක් මොකද ජේසු ට මුස්ලිම් ශ්‍රාවකයො හිටි බවක් කිසිසේත් තහවුරු කර ගන්න මූලාශ්‍ර පවතින්නෙ නැති නිසා.

ඒබ්‍රහම් ව බැබිලෝනියානුවන් ගේ ගින්නෙන් අල්ලහ් බේරගත් බව කියනවා. මේක ත් වැරදියි. හේතුව මේක යි.

මේ කතාව මුලින් ම සඳහන් වෙන්නෙ හීබෘ තෝරාවෙ. එතන, "අර්" කියලා වචනයක් තියෙනවා. මේක බැබිලෝනියානු වචනයක්. මේකෙ තේරුම "නගරය" කියන එන. ඒත්, හීබෲ වලින් "අර්" කියන්නෙ ගින්න ට. පරිවර්තනයේ දී වැරැද්දක් වෙලා, පස්සෙ තල්මුද් එකේ, කුරානෙ මේ කියන කතාව ම සඳන් වෙන්න ගන්නවා.

අයිතිහාසික වශයෙන් පට්ට ම වැරැද්දක්!

6 "මරණයෙන් පසු සිදුවන දේවල් ඉතා පැහැදිලිව කියා දී තිබීම"

මේවා නම් ඕන ආගම ක පැහැදිලි ව කියනවා නෙ? මෙතන තියන විශේෂෙ මොකද්ද?

අනික ඉස්ලාමයේ ඒව පැහැදිලි ව කියන්නෙ ත් නැහැ! මෙන්න බලන්න!

ප්‍රශ්න අංක 1 - අපායේ කැම වට්ටෝරුව කුමක් ද?

පිළිතුර 1 - "සාරි" පනණි (88 6)
පිළිතුර 2 - තුවාල වලින් සෝදා හල සැරව පමණි (69 36)
පිළිතුර 3 - "සක්කුන්" ගහෙන් කන්න ලැබේ (37 66)

ප්‍රශ්න අංක 2 - අල්ලහ්, අවිශ්වාසකරුවන් ගේ හොඳ ක්‍රියා වල ට යහලත පමුණුවයි ද?

පිළිතුර 1 - පැහැදිලිව ම නැත (9 17, 9 69)
පිළිතුර 2 - ඔව් (99 7)
පිළිතුර 3 - ක්‍රිස්තියානින් ට නම් ඔව් (2 62)
පිඛිතුර 4 - ක්‍රිස්තියානින් පිළිම වඳින්නන් (9 28-33) නිසා, ඔවුන් ට නොලැබේ (9 17)

මේක ට ද පරලොව ගැන පැහැදිලි ව කියනවා කියන්නෙ?

"අවසාන වශයෙන් මෙම උදාහරණය සඳහන් කරන්ට කැමැත්තෙමි. එක් සුකිරි වෙළෙන්දෙක්, “මා විකුනන්නේ සුකිරිය. එය මිහිරිය, පැණි රසය. එහෙත් මාගේ ව්යාපාරය දිනෙන් දින අඩුවීගෙන යන්නේය. එහෙත් මා අසල ඇති අනෙක් වෙළෙන්දා විකුනන්නේ විනාකිරිය. එය ඉතා කටුකය, සැරය එහෙත් ඔහුගේ ව්යාපාරය දිනෙන් දින දියුණු වන්නේය” ඊට හේතුව කුමක්දැයි විමසා ඇත. එවිට, “ඔබ සුකිරි විකුනන්නේ ඇඹුල් මුහුණෙන් වුවත් අනෙක් වෙළෙන්ඳා විනාකිරි විකුනන්නේ සිනා මුසු මුහුණින් වීම ඊට හේතුව” යැයි පිළිතුරු දී ඇත."

බුදුදහම උගන්වන අය ඉන්න විදිහ නිසා ම බුදුදහම හිතට නොවැටීම ත්, ඉස්ලාමය උගන්වන අය ඉන්න විදිහ නිසා ම ඒක ට මිනිස්සු අහු වෙන විදිහ ත්, මීට වඩා ලස්සන ට කියන්නෙ කොහොමද?

ඉස්ලාමය වේගයෙන් ම වැඩෙන ආගම් වීම ට මූලික හේතුව, උපත් අනුපාතය (මධ්‍යන්‍ය දරු අනුපාතය - මුස්ලිම් 3.1, නොමුස්ලිම් 2.3) සහ ආගම අත හැරීම ට ඇති අඩු නැඹුරුව යි.

සහ ආගම අතහරින අය මරා දමීම (නසායි 4060)

අන්‍යාගමිකයන් ආගම ට ගන්න බොරු කීම (කුරානය 3 28 ඉබ්න් කසීර් විවරණය),

මුදල් දී ආගම ට ගැනිම,

අන්‍යාගමික කාන්තාවන් විවාහ කර ගැනීම ට බොරු පොරොන්දු දීම ත්, මේක ට දාන්න පුළුවන්.

ඔන්න ඔය නිසා යි ඉස්ලාමය වේගයෙන් ම ව්‍යාප්ත වෙන්නෙ.

ඉස්ලාමය වේගයෙන් වැඩෙන ඇත්ත ම හේතුව දැනගන්න, ඒක වැඩෙන්නෙ නැති රටවල් දිහා බලන්න. ඒ රටවල් වල මුස්ලිම් අය ට තියන තහංචි මොනවා ද, ඉස්ලාමය වැඩෙන හේතු එතන තියනවා...

5 comments:

  1. I appreciate your effort...
    Great job...Well done...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Now they do prayers in the night time too.I hear them more often and the sound is very disturbing for us to sleep at the night peacefully...

    ReplyDelete