Monday, December 5, 2016

රැවටිලිකාරයන් අතර අග්‍ර

කුරාන් 8:30 වගන්තියේ, අල්ලහ් ව හඳුන්වනවා "ක්හයිරු ල්මාකරීන්" කියලා.
خير الماكرين

ක්හයිර් කියන්නෙ නම් හොඳ ම කියන එක. මාකරීන් කියන්නෙ මාකර් එකේ බහු වචනය. මාකර් කියන්නෙ?

මම මාකර් කියන්නෙ මොකක් ද කියලා ශබ්දකෝෂය ක බැලුවා. මෙන්න උත්තරේ

foxy
sly
crafty
malicious
furtive
subtle
guileful
wily
scheming
feline
artful
designing
disingenuous
smart
pawky
vulpine
slick
politic
trick
slim
foxlike
deceitful
deep
sharper

මුස්ලිම් අය මට දැන් කියන්න, ඇයි ඔබ රැවටිලිකාරයෙක් ව අදහන්නෙ කියලා?

ඔබේ අල්ලහ් රැවටිලිකාරයෙක්, කුරානය ට අනුව ම!

1 comment: