Monday, October 24, 2016
ඉස්ලාමය පිළිබඳ බොරු හෙළිකිරීම 1
කතාවක් ඇත. එනම්, මුස්ලිම් සමාජය බිලියන 1.6ක් මුස්ලිමුන් ගෙන් සමන්විත අතර, එහි අන්තවාදින් සිටින්නේ 10600ක් පමණි යන්න එම මතය යි.
වැරදියි!
බී බී සී ය කළ සමීක්ශණය ක ට අනුව, ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ප්‍රමාණය මෙපමණ කි. එහෙත් මෙහිදී ද හමාස් හා හිස්බුල්ලා ත්‍රස්තවාදීන් වශයෙන් ගණනය කර නැත
අන්තවාදීන් යනු ක්‍රියාකාරී ත්‍රස්තවාදීන් ම නොවේ. ඔවුන් ගේ ක්‍රියාවල ට ඍජු ව හෝ වක්‍ර ව උල්පන්දම් දෙන්නන් ද අන්තවාදීන් ය
දැන්, එම අන්තවාදීන් පිළිබඳ සමීක්ෂාවාර්තා දත්ත කිහිපය ක ට යොමු වෙමු
2010 දී පිව් අධ්‍යයන ආයතනය කළ සමීක්ෂණය ක ට අනුව, බින් ලාඩන් ගේ ජනප්‍රියත්වය අඩු වූ පසු ත්, ඔහු යලිත් පහර දෙනු ඇති බව ට
පලස්තීනුවන් ගෙන් 51%ක්,
ජෝර්දානුවන් ගෙන් 28%ක්,
ඉන්දුනීසියානුවන් ගෙන් 24%ක්,
ඊජිප්තුවන් ගෙන් 23%ක් හා
පකිස්ථානුවන් ගෙන් 18%ක් විශ්වාස කළහ
ඔවුන් ගේ ම 2013 අධ්‍යයනය ක ට අනුව, 99%ක් ඇෆ්ගන් ජාතිකයන්, 84%ක් පකිස්ථානුවන්, 82%ක් බන්ගලි ජාතිකයන් හා 74%ක් ඊජිප්තු ජාට්ජිකයන්, තම රට වල ඉස්ලාමීය නීතිය (ශරීයතු ල්-ඉස්ලාම්) ක්‍රියාත්මක කිරීම ට කැමති වූහ
1 පෙර කී පකිස්ථානුවන් ගෙන් 81%ක්, ඇෆ්ගන් ජාතිකයන් ගෙන් 85%ක් හා ඊජිප්තු ජාතිකයන් ගෙන් 81%ක් අනාචාරයේ හැසිරීම ට දඬුවම් වශයෙන් ගල් ගසා මරාදැමීම අනුමත කළහ
2 ඔවුන්ගෙන් ම, ඊජිප්තු ජාතිකයන් ගෙන් 87%ක්, ජෝර්දාන ජාතිකයන් ගෙන් 82%ක්, ඇෆ්ගනි ජාතිකයන් ගෙන් 79%ක් හා පකිස්ථානුවන් ගෙන් 76%ක්, ඉස්ලාමය අතහරින්නන් මරා දැමිය යුතු බව පැවසූහ
අතිරේක කාරණයක් නම් නයිජීරියානු මුස්ලිමුන් ගෙන් 20%ක්, එනම් මිලියන 140ක පමණ පිරිසක්, අයිසිස් ත්‍රස්ත කල්ලිය ට පක්ෂපාතිත්වය ප්‍රකාශ කළහ
සරල ව, "අන්තවාදී වන්නේ මුස්ලිමුන් ගෙන් සුළුතරය කි" යන කතාව බොරුව කි. ඉහත දත්ත අනුව, එය බහුතරයක් බව පැහැදිලි ව ම පෙනී යයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment