Monday, October 24, 2016

හරස්-ඇඟලීම සහ ඉස්ලාමය



හරස්-ඇඟලීම යනු, විරුද්ධ ලිංගිකයන් ගේ ඇඳුම් ඇඳීම ය. ඉස්ලාමය මෙය කොතෙක් දුර ට අනුමත කරනවා ද?

බුහාරි 2442 : මුහම්මද් පැවසීය "මට හෙළිදරව් පැමිණෙන්නේ වෙනත් කිසිදු භාර්යාවක ගේ නොව, අයිශා ගේ "මිර්ත්" තුල සිටින විට පමණි"

මුස්ලිමුන් මෙහි බාවිත වූ "මිර්ත්" යන වචනය තමන් ට අවශ්‍ය ලෙස අර්ථ ගන්වා, ඇඟ බේරාගැනීම ට උත්සහ දරති. ඒත්,

අල්මු'ජාම් අල්වසීද් ශබ්දකෝෂය ට අනුව, මිර්ත් යනු, වූල් හෝ කොට්න් වලින් නිශ්පාදොත, ඉසාර් 1ක් ලෙස කාන්තාවක් විසින් භාවිත ඇඳුම කි!

කුරාන් 4 3 ට අනුව, මුස්ලිමුන් තම භාර්යාවන් ට සමාන ව සැලකිය යුතු වුවත්, මුස්ලිමුන් ගේ පරිපූර්ණ නිදසුන වන මුහම්මද් ම එය කඩ කළා නම්, අනික් අය...?

මේක ත් බලල ම යන්න කො?
මුස්නද් අහ්මද් ට අනුව, "මුහම්මද්, අලි ගේ පුත් හසන් ගේ තොල් සූප්පු කරනවා..."

ඊයා හලෝ!

"...සූප්පු කරනවා මම දිටීමි..."

ඒ ඇති නේ?

No comments:

Post a Comment