කුරාන් - විශ්වසනීය ම මූලාශ්‍රය යි. මෙහි අඩංගු වන්නේ අල්ලහ් පහළ කළා යැයි සැලකෙන පණිවුඩය ම පමණි
හදීස් - බුහාරි, මුස්ලිම්, මලික් ආදීන් විසින් රචිත, මුහම්මද් ගේ සිරිත් විරිත්, උපදෙස් ආදී ජීවිත කතාව ට අදාල කාරණා මේවායේ අඩංගු ය
තෆ්සිර් - කුරාන් වාක්‍ය පිළිබඳ පැරණි ඉස්ලාමීය විද්වතුන් ගේ විවරණ
තව නූතන විවරණ, විශ්වකෝෂ ආදිය ද වේ
No comments:
Post a Comment