Tuesday, October 25, 2016

මුදල් ගෙවීම මඟින් ආගම ට හරවාගැනීම ඉස්ලාමය ට එකඟ ද?



සකීර් නයික් ගේ ඉස්ලාමීය අධ්‍යයන අරමුදල මිනිසුන් ට මුදල් ගෙවා ඉස්ලාමය ට හරවාගෙන ඇත
-හින්දුස්තානි ටයිම්ස්-

බලමු, මේ ගැන ඉස්ලාමීය ග්‍රන්ථ වල කියන්නෙ මොකද්ද කියලා

කුරාන් 9 60 : සකාත් භාවිත වන්නේ පුද්ගලයන් ඉස්ලාමය ට හරවාගැනීම ට ද ය

මුස්ලිම් 6022 : මුහම්මද්, ශහීබ් ට බැටළුවන් 300ක් තෑගි දුන්නේ ය. ශහීබ් පැවසීය, "මුහම්මද් මට අප්‍රසන්න ම පුද්ගලයා විය. නමුත් ඔහු මට දිග ට ම තෑගි බෝග දුන් නිසා, දැන් මට ඔහු ප්‍රියතම පුද්ගලයා ය"

බුහාරි 3344 : මුහම්මද් පැවසීය, "අපි නොමුස්ලිම් අය ට දෙන්නේ, ඔවුන් ගේ හදවත් ඉස්ලාමය ට ඇදගැනීම ට ය"

ඉතින්...මුදල් දී ආගම ට ගැනීම ඉස්ලාමය ට කොතෙක් දුරට එකඟ ද? තීරණය ඔබ සතු යි

No comments:

Post a Comment