ඉස්ලාමය අන්ධ භක්තිය පිළිගනී ද?
කුරාන් 33 36 ට අනුව, අල්ලහ් ට ප්‍රශ්න නො අසා ම කීකරු වියයුතු ය
4 65, 33 21 ට අනුව, මුහම්මද් කියන දේ ම පිළිගත යුතු ය (ප්‍රශ්න කිරීම තහනම්)
9 29 ට අනුව, හුදෙක් මුස්ලිම් නොවන්නන් ට ද පහර දිය යුතු ය
බුහාරි 6924, මුස්ලිම් 129 ට අනුව, අල්ලහ්, නොමුස්ලිම් සියල්ලන් මුස්ලිම් වන තුරු ඔවුන් ට එරෙහි ව සටන් කිරීම ට මුහම්මද් ට අණ දී ඇත (මෙය අනික් ඕනෑ ම සැබෑ මුස්ලිමෙක් ද කරන අතර, "ජිහාදය" යනු එයයි)
No comments:
Post a Comment