Wednesday, October 26, 2016
ඉස්ලාමය යනු මූලික ආගමක් ද? (අනික් ආගම් වලින් ඈඳා ගත් කොටස් රහිත ආගමක් ද?)
කුරාන් 33 36 : මුස්ලිමුන් ට, අල්ලහ් හෝ මුහම්මද් ගේ තීරණය ට පිටින් යාම ට අයිතියක් නැත
සරලව ඉස්ලාමය යනු, මුහම්මද් ගේ මුවින් පිට වන සියල්ල, අන්ධ ලෙස පිළිගැනීම යි
ඉස්ලාමය හා එකල පැවතිවෙනත් ආගම් අතර බොහෝ සමානකම් ඇත.
1 ශහදාවේ මුල් කොටස වන "ලා ඉලාහ ඉලහ් අල්ලහ් (අල්ලහ් හැර වෙනත් දෙවියකු නැත)" යන්න සහ දින ක ට 5වරක් අල්ලහ් නැමඳීම, එකල සිටි සැබියානු ආගමිකයන් ගේ හා සමාන ය
2 වූදූ කිරීම (ඉස්ලාමීය ශරීර සේදීමේ ක්‍රියාව), මක්කම වෙත හැරී යාච්ඤා කිරීම, රාමදාන් මස උපවාස කිරීම, මක්කම යාම, කළු ගල සිඹීම, එකල සිටි බහුදේවවාදීන් ගේ ආකාර ය
දැන් මුස්ලිම් අය කියාවි මෙහෙම. "ඒ අය ත් මුලින් ඇදහුවෙ ඉස්ලාමය තමා, ඒත් ඒ ආගම් පස්සෙ විකෘති උනා. ඒ නිස යි ඔය වගේ සමහර ලක්ෂණ ඉතුරු වෙලා තියෙන්නෙ" කියලා
ඒත් සාමාන්‍ය දැනීම තියෙන ඕන කෙනෙක් ට තේරෙනවා ඇත්ත. මුහම්මද්, තමා අවට තිබ්බ ආගම් වලින් කොපි කරලා ඉස්ලාමය හැදූ බව පැහැදිලියි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment