Saturday, October 22, 2016
කතෘ සටහන
ඉල්ලීමක් කරන්න තියෙනවා ඉස්ලාමය ගැන උනන්දු සිංහල බෞද්ධ අයගෙන් සහ, ඉස්ලාමය ගැන ඇත්ත ලෝකෙ ට පෙන්වන්න උනන්දු අබෞද්ධ සැම ගෙන්...විශේෂෙන් ම අපේ අපක්ෂපාතී මුස්ලිම් සොයුරියන් ගෙන්
මට ලිපි ලියන්න අවශ්‍ය වෙයි කියලා හිතෙන කාරණා මට දැනුම් දෙන්න අමතන කරන්න එපා. ඊ මේල් සමහර විට මම දකින 1ක් නෑ. ඒ නිසා, මෙතන හරි, මගේ වෙන පෝස්ට් 1ක හරි ඒ කාරණා කමෙන්ට් වශයෙන් දාන්න
සොයුරියන් ට ආරක්ෂිත බිමක් බිහි කරමු
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී...
(භාවිත කෙටි යෙදුම්
බුහාරි = සහීහ් අල්බුහාරි
මුස්ලිම් = සහීහ් මුස්ලිම්
ඉබ්න් කසීර් = තෆ්සිර් ඉබ්න් කසීර්
ජලලයින් = තෆ්සිර් ජලලයින්
ඉබ්න් මජාහ් = සුනන් ඉබ්න් මජාහ්
අබු දවූද් = සුනන් අබු දවූද්
නසායි = සුනන් අන් නසායි
මලික් = මුවත්තා මලික්)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment