Sunday, October 23, 2016
විද්‍යාව හා ඉස්ලාමය - කාරණා 1001
(මෙම ලිපිය, ඉස්ලාමීය සොයාගැනීම් 1001ක් යන කෙටි චිත්‍රපටය හා බැඳේ)
බලමු ඉස්ලාමය තුල ඉගැන්වෙන විද්‍යාත්මක කරුණු ටිකක්
කුරාන් 18 86 ට අනුව, ඉර බසින්නේ පෘථිවියේ ඇති බොර වතුර පොකුණ ක ට යි
37 6-10, 67 5 ට අනුව, තරු යනු අල්ලහ් අමනුස්සයන් ට එල්ල කරන ප්‍රහාර වේ
(තරු ගමන් කරන්නෙ නෑ නෙ? අනික වල්ගා තරු කියන්නෙ ඇත්ත ට ම තරු නෙවෙයි නෙ? සූර්යයා නම් තරුවක්. ඒත් ඒක ගමන් කරනවා ද? නෑ නෙ?)
කුරාන් 88 20 ට අනුව පෘථිවිය පැතලි ය
කුරාන් 86 5-7 ට අනුව, ශුක්‍රාණු නිපදවෙන්නේ, පිරිමියා ගේ උර කුහරය හා කොඳු ඇට පෙළ අතර ය
කුරාන් 22 5 ට අනුව, මිනිස් භ්‍රෑනයා, ලේ ගුලියක් ව පවතින අවධියක් ඇත
(වැරදියි. තනිකර ලේ පමණක් වන අවදියක් පසු කරන්නෙ නෑ)
6 114, 11 1, 16 89, 24 34, 27 1, 28 2, 41 3, 57 9, 65 11 ට අනුව, කුරානය අංගසම්පූර්ණ ව ම පැහැදිලි ය
(එක්කො ඒ කතාව වැරදියි. එක්කො කුරානය විද්‍යාත්මක ව...එක්කො ඕන නෑ
වැඩිදුර තොරතුරු සඳහා "කුරානය අරාබියෙන් පහළ වූයේ ඇයි?" ලිපිය බලන්න)
9 29 ට අනුව, මුස්ලිමුන්, කාෆිරුන් ව ප්‍රචණ්ඩ ලෙස හිරිහැරය ට ලක් කළ යුතු ය
(කාෆිර්-මුස්ලිම් නොවන පුද්ගලයා)
බුහාරි 5782 ට අනුව, මුහම්මද් මැස්සන් බුඉම වල ගිල්වා බීම ට අණ කරයි
ඉබ්න් මජාහ් 520 ට අනුව, මුහම්මද් අපිරිසිදු පොකුණු වලින් වතුර බීම ට අණ කරයි
බුහාරි 233 ට අනුව, මුහම්මද් නිරෝගිභාවය සඳහා ඔටු මුත්‍රා බීම ට උපදෙස් දෙයි
පසුවදන
ඉස්ලාමය් ලෝකෙ ට දුන්න 1ම 1 නිපැයුමක් තියෙනවා. ඒක තමා කාලාවකාශ-තරණය. ඉස්ලාමය අනුගමනය කළොත්, ඕනෑ ම ශිෂ්ඨාචාරයක් ක්‍රි ව 622 දක්වා ආපස්ස ට ත්, අරාබි අර්ධද්වීප දක්වා ඈත ට ත්, ගෙනියන්න පුළුවන්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment