Tuesday, October 25, 2016
බල්ලන් හා ගැහැණුන් ගැන ඉස්ලාමීය මත කිහිපයක්
බුහාරි 3322 : ජිබ්‍රීල් පැවසීය "බල්ලන් හෝ ඔවුන් ගේ පින්තූර සහිත තැන් වලට මලාක්වරු ඇතුළු නොවෙති"
(මලාක්-අල්ලහ් ගේ කටයුතු කරන අය)
බුහාරි 3323 : මුහම්මද් බල්ලන් ඝාතනය කිරීම ට අණ කළ අතර, බොහෝ ප්‍රදේශ වල බල්ලන් ඝාතනය විය
බුහාරි 6161 : මුහම්මද්, කාන්තාවන් ට "වීදුරු සිරුරු" යැයි ඇමතීය
බුහාරි 2658 : මුහම්මද්, ගැහැණුන් බුද්ධිය අතින් පහත් හා මෝඩ බව පැවසීය
මුස්ලිම් 142 : මුහම්මද්, ගැහැණුන් ට ශක්තියක් නැති බව ත්, නිරයේ පැසෙන බොහෝ අය ගැහැණුන් බව ත් පැවසීය
සත්ත්ව සහ කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු, සාමයේ ආගම...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment