ඔබ මුස්ලිම් කෙනෙක් ගෙන් ඇහුවොත් "මුහම්මද් නබි ඝාතනය වූයේ කොහොමද?" කියලා, ඔවුන් කුලප්පු වුණේ නැත්නම්, කියාවි "ස්වභාවික විධිය ට" කියලා.
ඒත් මේ කතාව වැරදියි, මුස්ලිම් ග්‍රන්ථ වලට ම අනුව.
මුලින් ම, අල්ලහ් කියනවා කුරානයේ සූරා 69 ආයා 44 සිට 46 දක්වා, මෙන්න මෙහෙම
69 : 43
මෙය විශ්වයේ දෙවියන් වෙතින් පහළ වූවකි.
69 : 44,45
මොහු (මුහම්මද්) අප කෙරෙහි ඇතැම් වචන ප්‍රබන්ධ කර ඇත්නම් ඔහුට දකුණ’තින් දඬුවම් කර ඇත්තෙමු.
69 : 46
පසුව ඔහුගේ ලේ නහර ඔහුගෙන් කපා දමා ඇත්තෙමු.
කුරාන් 69 44-46 ට අනුව, අල්ලහ් බොරු රසූල්වරුන් ව (හෙවත්, අල්ලහ් ගේ පණිවුඩය වෙනුව ට බොරු කියා මිනිසුන් රවටන්නන් ට) දෙන දඬුවම නම්, මහා ධමනිය කපා දමා මරණය ට පත් කිරීම යි
මෙම වගන්තියේ තෆ්සීර් ජලලයින් විවරණය ට අනුව, මුහම්මද් බොරු කියා තිබුණා නම්, අල්ලහ් ඔහු ව තම ශක්තියෙන් අල්ලාගෙන, ඔහු ගේ මහා ධමනිය කපා දමනු ඇත.
We would have assuredly seized him We would have exacted vengeance against him as punishment by the Right Hand by Our strength and power;
ඒ කියන්නෙ මෙතන "දකුණු අතින්" කියන්නෙ ඇත්ත ට ම දකුණු අතින් කියන එක නෙවෙයි, අල්ලහ් ගේ බලයෙන් කියන එක.
බුහාරි 2617 ට අනුව, යුදෙව් ගැහැණියක් මුහම්මද් ට වස යෙදූ බැටළු මස් වෑංජනයක් දුනි. ඔහු කෑවේ එයින් කුඩා කොටසක් පමණක් වුව ද, විශෙ හි බලපෑමෙන් ඔහු ගේ මුව විරූපී වී ගියේය
Narrated Anas bin Malik:
A Jewess brought a poisoned (cooked) sheep for the Prophet (ﷺ) who ate from it. She was brought to the Prophet and he was asked, "Shall we kill her?" He said, "No." I continued to see the effect of the poison on the palate of the mouth of Allah's Messenger (ﷺ) .
Sahih al-Bukhari 2617
In-book : Book 51, Hadith 49
USC-MSA web (English) : Vol. 3, Book 47, Hadith 786 (deprecated)
මුස්ලිම් 5430 ට අනුව, මුහම්මද් මැරීම ට අල්ලහ් කිසිවෙක් ට ඉඩ නොදෙන බව, මුහම්මද්, තමා මැරීම ට තැත් කළ යුදෙව් ගැහැණිය ට පවසයි
Anas reported that a Jewess came to Allah's Messenger (ﷺ) with poisoned mutton and he took of that what had been brought to him (Allah's Messenger). (When the effect of this poison were felt by him) he called for her and asked her about that, whereupon she said:
I had determined to kill you. Thereupon he said: Allah will never give you the power to do it. He (the narrator) said that they (the Companion's of the Holy Prophet) said: Should we not kill her? Thereupon he said: No. He (Anas) said: I felt (the affects of this poison) on the uvula of Allah's Messenger.
Sahih Muslim 2190 a
In-book : Book 39, Hadith 59
USC-MSA web (English) : Book 26, Hadith 5430 (deprecated)
ඉබ්න් සා'ද්, (කිතාබ් අත්තබකත් අල්කබීර්, පි 252) ට අනුව, එම ගැහැනිය මුහම්මද් ට වස දුන්නේ, මුහම්මද් තම පියා, මාමා සහ ස්වාමිපුරුශයා ඝාතනය කළ නිසා බව ට ඇය පවසන බව ය. මුහම්මද් ඇත්ත නබිවරයෙක් නම්, කකුල ඔහු ට අනතුරු අඟවනු ඇතැයි ද, ඔහු හුදෙක් රජෙක් පමණක් නම්, ඇය ඔහු ගෙන් මිනිසුන් ව නිදහස් කරන බව ද ඇය පවසා ඇත
බුහාරි 4428 ට අනුව, මුහම්මද් අයිශා ට කියන වග නම්, ක්හයිබර් හි දී ඔහු ගත් ආහාරයේ (විශ යෙදූ බැටළු මස්) ප්‍රතිඵල ඔහු ට ඒ වෙද්දි ත් දැනෙමින් තිබූ අතර, මහා ධමනිය කැපී ගිය බව ඔහු පැවසීය
Narrated `Aisha:
The Prophet (ﷺ) in his ailment in which he died, used to say, "O `Aisha! I still feel the pain caused by the food I ate at Khaibar, and at this time, I feel as if my aorta is being cut from that poison."
Sahih al-Bukhari 4428
In-book : Book 64, Hadith 450
USC-MSA web (English) : Vol. 5, Book 59, Hadith 713 (deprecated)
අබු දවූද් 4510 ට අනුව, මුහම්මද් වෑංජනයෙන් කොටසක් මුව ට ගත්තේ ය. එවිට බිශර් ද කොටසක් ගත්තේ ය. අනික් අය ද කොටස් ගත්හ. එවිට ම, මුහම්මද් "අත් ආහාරයෙන් ඉවත ට ගනුව! මේ ආහාරය ට විස යොදා ඇති බව බැටළු කකුල මට කීය" යි පැවසීය. බිශර් එතන ම මිය ගිය අතර, පසු ව, එම විශ විසින් තන මහා ධමනිය කපන ලද බව මුහම්මද් නැවත නැවත පැවසීය
Narrated Ibn Shihab:
Jabir ibn Abdullah used to say that a Jewess from the inhabitants of Khaybar poisoned a roasted sheep and presented it to the Messenger of Allah (ﷺ) who took its foreleg and ate from it. A group of his companions also ate with him.
The Messenger of Allah (ﷺ) then said: Take your hands away (from the food). The Messenger of Allah (ﷺ) then sent someone to the Jewess and he called her.
He said to her: Have you poisoned this sheep? The Jewess replied: Who has informed you? He said: This foreleg which I have in my hand has informed me. She said: Yes. He said: What did you intend by it? She said: I thought if you were a prophet, it would not harm you; if you were not a prophet, we should rid ourselves of him (i.e. the Prophet). The Messenger of Allah (ﷺ) then forgave her, and did not punish her. But some of his companions who ate it, died. The Messenger of Allah (ﷺ) had himself cupped on his shoulder on account of that which he had eaten from the sheep. Abu Hind cupped him with the horn and knife. He was a client of Banu Bayadah from the Ansar.
Da'if (Al-Albani)
Sunan Abi Dawud 4510
In-book : Book 41, Hadith 17
English translation : Book 40, Hadith 4495
ඉබ්න් සා'ද් (කිතාබ් අත්තබකත් අල්කබීර්, පි 252-253) ට අනුව, මුහම්මද් එම ආහාරය ට වස දමා ඇති බව දැනගත් විට, බිශර් පවසන්නේ, තමා ට තමා මුව ට දාගත් මස් කැබැල්ලෙන් එය දැනුණ ත්, මුහම්මද් එයින් කෑ නිසා, එහි වරදක් නැතැ යි සිතා තමා ද කෑ බව යි. තම සම කොළ පැහැය ට හැරෙද්දී, බිශර් එතන ම මියගියේ ය
අබු දවූද් 4512ට අනුව, ක්හයිබර් හි දී මුහම්මද් කෑ ආහාරය, ඔහු ගේ මහා ධමනිය කපා දැමී ය
Narrated Abu Hurairah:
The Messenger of Allah (ﷺ) would accept a present, but would not accept alms (sadaqah). And Wahb bin Baqiyyah narrated to us, elsewhere, from Khalid, from Muhammad ibn Amr said on the authority of Abu Salamah, and he did not mention the name of Abu Hurairah: The Messenger of Allah (ﷺ) used to accept presents but not alms (sadaqah).
This version adds: So a Jewess presented him at Khaybar with a roasted sheep which she had poisoned. The Messenger of Allah (ﷺ) ate of it and the people also ate.
He then said: Take away your hands (from the food), for it has informed me that it is poisoned. Bishr ibn al-Bara' ibn Ma'rur al-Ansari died.
So he (the Prophet) sent for the Jewess (and said to her): What motivated you to do the work you have done?
She said: If you were a prophet, it would not harm you; but if you were a king, I should rid the people of you. The Messenger of Allah (ﷺ) then ordered regarding her and she was killed. He then said about the pain of which he died: I continued to feel pain from the morsel which I had eaten at Khaybar. This is the time when it has cut off my aorta.
Hasan Sahih (Al-Albani)
Sunan Abi Dawud 4512
In-book : Book 41, Hadith 19
English translation : Book 40, Hadith 4497
තබාරි පි 124 ද මීට සමාන අදහසක් පවසයි
ඉබ්න් මජාහ් 1622 ට අනුව, අයිශා, මුහම්මද් තරම් (විශ) වේදනාවෙන් පීඩා විඳි වෙන කිසිවෙක් දැක නොතිබිණ
"Aishah said:
"I never saw anyone suffer more pain than the Messenger of Allah (ﷺ)."
Sahih (Darussalam)
English : Vol. 1, Book 6, Hadith 1622
Arabic : Book 6, Hadith 1690
බුහාරි 2588 ට අනුව, මුහම්මද් කොතෙක් අසනීප වූවා ද යත්, සහචරයන් ට ඔහු ව එහා මෙහා ඇද ගෙන යාම ට සිදු විය (ඔහු ට තනිව ගමන් කිරීම පවා අපහසු විය)
Narrated Az-Zuhri:
Ubaidullah bin `Abdullah told me that `Aisha had said, "When the Prophet (ﷺ) became sick and his condition became serious, he requested his wives to allow him to be treated in my house, and they allowed him. He came out leaning on two men while his feet were dragging on the ground. He was walking between Al-`Abbas and another man." 'Ubaidullah said, "When I informed Ibn `Abbas of what `Aisha had said, he asked me whether I knew who was the second man whom `Aisha had not named. I replied in the negative. He said, 'He was `Ali bin Abi Talib."
Sahih al-Bukhari 2588
In-book : Book 51, Hadith 22
USC-MSA web (English) : Vol. 3, Book 47, Hadith 761 (deprecated)
දැන් මෙතන ප්‍රශ්න ඇත. 1ක් නම්, මුහම්මද් පවසන පරිදි, විශ යෙදූ බැටළු කකුල තමා ට ඒ බව "පැවසීය". නමුත් ඇයි ඔහු එය කෑම ට පෙර නොපැවසුවේ? එසේ පැවසුවා නම් මුහම්මද් ගේ ජීවිතය බේරාගැනීම ට හැකි ව තිබිණ (බිශර් ගේ ජීවිතය නො කිව්ව ත්)
විශ යෙදූ බව මස් කැබැල්ලක් දිව ගා වුව පහසුවෙන් කීම ට හැකි ව තිබිය දී, මුහම්මද් ට මස් කැබැල්ල කතා කිරීමක් අවශ්‍ය වූයේ ඇයි?
ඒ වගේ ම, බිශර් මුහම්මද් කෙරෙහි තැබූ විශ්වාසය, ඔහු ට මරණය ගෙනාවේ ය. මුහම්මද් ට තමා ඉදිරියේ ඇති ආහාරය ගැන ආහාරයෙන් ටිකක් නො ගෙන කියන්නට බැරි කල, මතු භවය, පර ලොව, ගැන කෙසේ කියන්න ද?
ආහාර පිළිබඳ ව විස්වාසයක් තබන්න ට බැරි අයකු ගැන, ස්වර්ගය හෝ නිවීම ගැන විස්වාසය කෙසේ තබන්න ද?
අනිත් එක මෙන්න මේක බලන්න. මෙතන, යුක්තිය ටිකක් කාව්‍යමය වැඩියි කියල පේනවා. ඇයි?
මුහම්මද්, යුදෙව්වන් හා ගැහැණුන් ගැන වෛරය ම පැතිරී ය; නරක ම ඉගැන්වී ය; තමා බොරුකාරයෙක් නම් අල්ලහ් තමා ගේ මහා ධමනිය කපා දමනු ඇති බව ට නැවත නැවත කී ය (අදාල ආයාවන් මක්කානු ආයාවන් ය. එනම්, මුහම්මද් අනිවාර්යයෙන් ම ඒවා නැවත නැවත තම සහචරයන් ට පවසා ඇත)
අවසානයේ සිදු වූයේ කුමක් ද? මුහම්මද් ගේ මහා ධමනිය කපා දමන්නේ,
1 යුදෙව්
2 ගැහැණියක් ඔහු ට කැවූ විශ කි නි!
යුදෙව්, ගැහැණියක්, මහා ධමනිය කපාදැමීම...!
තවත් මුහම්මද් ව විස්වාස කරනවා ද?
තීරණය ඔබ ට භාරයි
Reference :
Hadith Collection (All in one) App:https://goo.gl/8j06i9
http://www.altafsir.com/Tafasir.asp?tMadhNo=1&tTafsirNo=74&tSoraNo=69&tAyahNo=45&tDisplay=yes&UserProfile=0&LanguageId=2
http://sinhalaquran.lk/surahsearch.jsp#
No comments:
Post a Comment