Wednesday, October 26, 2016
ඉස්ලාමයේ කියැවෙන සැබෑ ගැලවුම්කරු
බුහාරි 2753 : මුහම්මද් ට කිසිවෙක් අල්ලහ් ගේ දඬුවමින් ගලවාගැනීම ට නොහැක
නබි ට ත් අල්ලහ් විස්වාස නැති කොට අනික් අය ගැන කවර කතා ද?
මුස්ලිම් 6621,
මුස්ලිම් 6622 : අල්ලහ්, පව් නොකරන්නන් ව පොළවෙන් අතු ගා දමයි! ඒ වෙනුව ට පව් කරන්නන් පොළව ට එවා, ඔවුන් සමාව ඉල්ලූ කල සමව දෙයි
මෙබන්දෙක් ට මම නම් කියන්නේ පිස්සෙක් කියා යි. අනික, එසේ නම් අප ව පාපය ට යොමු කරන පුද්ගලයා අපේ ගැලවුම්කරු වියයුතු ය. ඒ කව්ද?
කුරාන් 2 35-6,
කුරාන් 7 19-22 : අල්ලහ් ආදම් ව හා ඒවා ව විනාශ නොකළේ ඔවුන් පව් කළ නිසා ය. ඔවුන් ව පාපය ට යොමු කළේ සාතන් ය
කුරාන් 15 39 : සාතන්, සියලු මිනිසා නොමඟ යාඅන බව ට දිවුරයි
එහෙනම් ඉස්ලාම්ය ට අනුව, සාතන් තමා අපේ ගැලවුම්කාරයා?
සිරාව ට?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment