Monday, October 24, 2016
ඉස්ලාමය පිළිබඳ බොරු හෙළිකිරීම 2
ඉස්ලාමය, පොදුවේ නොමුස්ලිම් අය මැරීම ට අනුබල නොදෙන බව ට මතයක් ඇත. එය ට සාක්ෂි වශයෙන් ගෙන හැර දක්වන්නේ පහත වගන්ති ය
නසායි 4753 ට අනුව, අල්හ් අද්දිම්මා ට අයත් මිනිසුන් මැරීම මුහම්මද් තහනම් කළේ ය
මෙහි අහ්ල් අද්හිම්මා යනු මුස්ලිම් ජනපදය ක ජීවත් වන නොමුස්ලිම් සුළුතරය බව ට මුස්ලිමුන් අරුත් ගන්වයි. එය ඇත්ත නම්, ඉස්ලාමය තරම් සාමකාමී අහිංසක ආගමක් තවත් නැත
වැරදි ය. අහ්ල් අද්දිම්මා යනු, ඉස්ලාමීය ජනපදය ක ජීවත් වන, යුදෙව් හෝ ක්‍රිස්තියානි ආගමික, මුස්ලිමුන් ට ජිස්යා බද්ද වශයෙන් තම ආදායමින් 50%ක් ගෙවන, මුස්ලිම් අය ට පූර්ණ වශයෙන් යටත් නොමුස්ලිම් වැසියන් ය. ඒ අවසරය ද ඇත්තේ යුදෙව් හෝ ක්‍රිස්තියානි අය ට පමණි! බදු නොගෙව්වොත් මරණය!
මේ සම්බන්ධ සිදුවීමක් පහත පරිදි ය
බුහාරි 2338 ට අනුව, මුස්ලිම් හමුදා කයිබර් අල්ලාගත් විට, එහි වූ යුදෙව්වන් මරාදැමීම ට මුස්ලිම් සෙබළු සූදානම් වූහ. ඔවුන් ගේ පණ බේරුණේ, තම පලතුරු වලින් 50%ක් මුස්ලිම් පාර්ශවය ට දීම ට එකඟ වූ පසු ය
කුරාන් 9 29 ට අනුව, නොමුස්ලිම් අය මුස්ලිම් අය ට ජිස්යා ගෙවන තුරු ඔවුන් හා සටන් කළ යුතු ය
බුහාරි 88 පරිච්ඡේදයේ හැඳින්වීම ට අනුව, ජිස්යා ගෙවීම ට අණ කිරීම, මුහම්මද් තමා ට අකීකරු අය ට අපහාස කිරීම ට යොදාගත් ක්‍රමය කි
කුරාන් 9 29 හි ඉබ්න් කසීර් විවරණය ට අනුව, ජිස්යා ගෙවිය යුත්තේ අපහාස භාරගැනීමක් වශයෙනි. හේතුව, ඔවුන් මුස්ලිම් නොවීම නිසා ය. නොමුස්ලිම් අය ට ගරුකිරීම ට මුස්ලිම් අය ට අවසර නැත
බුහාරි 3162 ට අනුව, දිම්මි කෙනෙක් මැරීම ට මුස්ලිමෙක් ට අවසර නැත. හේතුව නම්, දිම්මින් යනු මුස්ලිම් ජනපදයේ ආදායම් මාර්ගය වීම හා එය ම පමණි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment