Wednesday, October 26, 2016
පාළකයා සත්‍යයේ ග්‍රහලොවින් පළායාම
"අයිසිස් ආදී ත්‍රස්තයන් ඉස්ලාමීය නැත"
මෙය මෙකල ජනප්‍රිය කියමන කි. නොමුස්ලිම් සියලු පාළකවරු මෙසේ කියද්දී, මුස්ලිමුන් වෙනෙකක් කියති. සෞදි පාළකවරු පවා අයීස් ඉස්ලාමූය නැතැයි කියන මුත්, අයිසිස් නිසා ම දුක් විඳින ඔවුන් ගේ ම සහෝදරයන් ගේ ආරක්ෂාව ට සත 5ක දෙයක් නොකෙරේ.
අයිසිස් කොතෙක් දුර ට ඉස්ලාමීය ද යන වග දැනගැනීම ට පහත ඉස්ලාමීය ඉගැන්වීම් විමසා බලමු.
බුහාරි 2977 : මුහම්මද් පැවසීය "ත්‍රස්තය තුලින් මා ජය ලැබීමි"
ඉබ්න් ඉශාක් පි 515 : මුහම්මද්, මුදල් ඇති තැන අසාගැනීම ට මිනිසකු ව වෂය ට නියම කරයි. අදාල දේ අසාගත් පසු, ඔහු ගේ හිස ගසා දැමෙයි
මිනිසුන් හිස ගසා මරන, මෑත කාලීන ත්‍රස්ත කල්ලියක් ගැන මතක් වෙනව ද?
කුරාන් 4 24,
අබු දවූද් 2150 : මුස්ලිමුන් ට, අල්ලාගත් සිරකාරියන් හා ලිංගික ව එක්වීම ට අවසර ඇත
මුස්ලිම් 3901 : මුහම්මද් සතු වහලුන් සිටිය හ
නසායි 3411 : මුහම්මද් ට ලිංගික වහලියන් සිටිය හ (මරියා නම් කොප්ටියානු වහලිය)
දැනුත් ගැහැණුන් ලිංගික වහල්භාවය ට පත් කරන ත්‍රස්ත කල්ලියක් ගැන අසා තිබේ ද?
බුහාරි 6922 : ඉස්ලාමය අතහරින්නන් මරාදමන්න
වතාවක් මෙම චෝදනාව යටතේ මිනිසුන් 6ක් මරා දැමූ ත්‍රස්තයන් කව්ද?
බුහාරි 7284 : ජිහාදය නොසලකන මුස්ලිමුන් (මුෆෆික්), අතහැරි අය වශයෙන් සැලකේ
මුස්ලිම් ප්‍රදේශයක් අල්ලාගෙන, මුස්ලිම් අය ව ම මරාදමන ත්‍රස්ත කල්ලියක් ගැන අසා තිබේ ද?
කල්ලියෙන් ඉවත් වන ලෙස කී නිසා තම මව මරා දැමූ ත්‍රස්තයා ගැන අසා තිබේ ද?
කුරාන් 9 29 : කුෆර් (නොමුස්ලිම්) අය ව මරාදමන්න; පීඩනය ට ලක් කරන්න
තමා ට සාපේක්ෂ ව මුස්ලිම් නොවන සියල්ලන් ට මරණය හා වේදනාව පමුණුවන ත්‍රස්ත කල්ලියක් ගැන අසා තිබේ ද?
බුහාරි 6924 : මුහම්මද් ට අණ ලැබී තිබුණේ, මුස්ලිම් නොවන සියල්ලන් ශහදාව ගන්නා තුරු සටන් කිරීම ට ය
ශහදාව : "අශ්හදු ලා ඉලාහ ඉලහ් අල්ලහ් වශ්හදු අන්න මුහම්මදර් රසූල් අල්ලහ් (දිවුරමි, නැත දෙවියෙක් අල්ලහ් හැර; සහ දිවුරමි මම, මුහම්මද් අල්ලහ් ගේ පණිවුඩකරු (බව)"
බලෙන් ම ශහදාව පටවන, ඉන් පසු මිනිසුන් මරාදමන ත්‍රස්ත කල්ලියක් ගැන අසා තිබේ ද?
කුරාන් 55 3 : මුස්ලිම් රට ක ට කිසිදු හේතුවක් නිසා පහර දෙන්නෙක් වේ ද, ඔහු නරා දැමිය යුතුය
එනම්, ඉස්ලාමය ට අනුව, මුස්ලිම් රටවල් වලින් මොන අපරාධ සිදුකළ ද ඊට එරෙහි ව පියවර ගැනීම ට අයිතියක් නොමුස්ලිම් පාර්ශ්වය ට නැත
බුහාරි 2843,
ඉබ්න් මජාහ් 2759 : මුස්ලිම් රට ක ට පහරදීම ට දායක වන සියල්ලන් මරා දැම්8ය යුතු ය
මුස්ලිම් රටවල් වල ට පහරදෙන හමුදා සහිත ඇමරිකාවේ හා ඉස්‍රායලයේ අහිංසක පුරවැසියන් මරාදැමූ ත්‍රස්ත කල්ලිය ගැන අසා තිබේ ද?
පාළකයිනි, දැන්වත් මේ උවදුර නොසළකාහැරීම නවත්වන්න. උවදුර නොසළකාහැරීම, උවදුර ට පිළියමක් නොවේ!!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment