ඉතින් මම කිහිප වතාවක් දැක්කා ලංකාවෙ උපතින් නොමුස්ලිම් ගැහැණු අය ඉස්ලාමය ට හැරුණු අවස්ථා. එයාලා නම් බොහොම සතුටින් කතා කරනවා තමන් ගෙ තීරණය ගැන.
ඒ වගේ ම ලංකාවෙ ම ඉස්ලාමය අත හැරපු ගැහැණු අය. එයාලා නම් තමන් ඉස්ලාමය තුල හිටි කාලය ගැන කතා කරන්නෙ...එහෙම ට සතුටින් නෙවෙයි.
මුස්ලිම් යාළුවො මගෙන් අහනවා "ඉස්ලාමය කාන්තාවන් ට අහිතකර නම්, ඉස්ලාමය ට හැරෙන බහුතරය ගැහැණු වුණේ කොහොමද?" කියලා.
පළවෙනි දේ මේක යි. ආගම ක ට හැරෙන ප්‍රමාණ අනුව ඒකෙ හිතකරභාවය හෝ, ඒක අතාරින ප්‍රමාණය අනුව ඒකෙ අහිතකරභාවය මනින්න යන එක බුද්ධිමත් වැඩක් නෙවෙයි. ආගම ක හැටි මනින්න ඕන ආගමේ කියන දේ අනුව යි. මෙතන දි, ඉස්ලාමය කාන්තාවන් ට කොතෙක් දුරට හිතකර ද කියලා මනින්න ඕන, ඉස්ලාමයේ කාන්තාව ට දෙන තැන අනුව යි.
මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ ඉස්ලාමය තුල කාන්තාව ට දෙන තැන සාකච්ඡා කිරීම යි.
(හදීස් වල සිංහල පරිවර්තන හොයාගන්න බැරි වුණු නිසා, ඉංග්‍රීසි පරිවර්තන භාවිතා කරනවා. ඒ ගැන සමාවෙන්න)
කුරානයේ 2 පරිච්ඡේදයේ 282 වන වගන්තිය ගනු දෙනු ගැන කතාකරන, තරහ යන තරම් දිග එකක්. ඒ නිසා, අදාල කොටස විතරක් මෙතන දාන්නම්
කු 2 282 : ...නුඹලාගේ පිරිමින්ගෙන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස පත් කර ගන්න. පිරිමින් දෙදෙනෙකු නොමැති නම් සාක්ෂිකරුවන් ලෙස නුඹලා තෘප්තිමත් වන පිරිමියෙකු හා ස්ත්‍රීන් දෙදෙනක් (පත් කර ගන්න.) ඒ ස්ත්‍රීන් දෙදෙනාගන් එක් තැනැත්තියක් වරදවා ප්‍රකාශ කළහොත් අනෙක් තැනැත්තිය සිහිපත් කරවන්නී ය...
(පුරුශ සාක්ෂිකරුවන් 2නෙක් නැත්නම්, පුරුශ සාක්ෂි 1ක් හා කාන්තා සාක්ෂි 2ක් ලබාගන්න.
පේනවා නෙ ඉස්ලාමයේ කාන්තාව ට දෙන සම තැන? ගැහැණුන් මෝඩ බව නෙවෙයි ද මෙතන කියන්නෙ?)
තව හදීස් වල ත්, මුහම්මද් ගැහැණුන් මෝඩ බව කිව් අවස්ථා තියනවා.
බුහාරි 2658 : Hadith
Narrated Abu Sa`id Al-Khudri:
The Prophet (ﷺ) said, "Isn't the witness of a woman equal to half of that of a man?" The women said, "Yes." He said, "This is because of the deficiency of a woman's mind."
Sahih al-Bukhari 2658
In-book : Book 52, Hadith 22
USC-MSA web (English) : Vol. 3, Book 48, Hadith 826 (deprecated)
ගැහැනිය ගේ සාක්ෂිය, පිරිමියා ගේ මෙන් අඩ කි; ගැහැනුන් මෝඩ නිසා.
මෙතන මුහම්මද් ගේ තර්කයේ පවතින පැහැදිලි වක්‍ර තර්කනය පේනවා ද?
ගැහැණුන් මෝඩ වෙන්න හේතුව, කුරාන් 2 282 වගන්තිය. එතකොට, ඒ වගන්තිය යෙදෙන්න හේතුව, ගැහැණු මෝඩ නිසා, ඒ වගන්තිය අනුව.
සාර්ථක තර්කයක් නෙවෙයි නේද?
ඊළඟ කුරාන වැකිය තනිකර දුරාචාරවත් වැකියක් කිව්වොත් තමා හරි. අපහාසයක් නෙවෙයි. වැකිය කියවලා ම බලන්න.
කු 2 223 : නුඹලාගේ භාර්යාවන් නුඹලාට වගා බිම් ය. නුඹලාට රිසි සේ නුඹලාගේ වගා බිම් කරා යන්න
ඔබේ බිරින්දන් ඔබේ කුඹුර යි. එය කැමති විට කැමති පැත්තකින් හාන්න
මුස්ලිම් අය කියාවි "ඒත් ඔය කියන්නෙ, කැමති ඉරියව්වකින් ඇය ව ගැබ් ගන්වන්න" කියන එක කියලා. තර්කය හරි, ඒත් ලිංගික කටයුතු වලදී, බිරිඳ ගේ සතුට ගැන සැලකිලිමත් වීම සව්මියා ගේ වගකීම. සමහර විට 7වෙනි සියවසේ අරාබි සැමියන් නම් එහෙම නොහිතන්න ත් ඇති. වැකොය ට අදාල පසුබිම් කතාව පල්ලෙහයින් කියවන්න.
සුනන් 2164 : Hadith
Narrated Abdullah Ibn Abbas:
Ibn Umar misunderstood (the Qur'anic verse, "So come to your tilth however you will")--may Allah forgive him. The fact is that this clan of the Ansar, who were idolaters, lived in the company of the Jews who were the people of the Book. They (the Ansar) accepted their superiority over themselves in respect of knowledge, and they followed most of their actions. The people of the Book (i.e. the Jews) used to have intercourse with their women on one side alone (i.e. lying on their backs). This was the most concealing position for (the vagina of) the women. This clan of the Ansar adopted this practice from them. But this tribe of the Quraysh used to uncover their women completely, and seek pleasure with them from in front and behind and laying them on their backs.
When the muhajirun (the immigrants) came to Medina, a man married a woman of the Ansar. He began to do the same kind of action with her, but she disliked it, and said to him: We were approached on one side (i.e. lying on the back); do it so, otherwise keep away from me. This matter of theirs spread widely, and it reached the Messenger of Allah (ﷺ).
So Allah, the Exalted, sent down the Qur'anic verse: "Your wives are a tilth to you, so come to your tilth however you will," i.e. from in front, from behind or lying on the back. But this verse meant the place of the delivery of the child, i.e. the vagina.
Hasan (Al-Albani)
Sunan Abi Dawud 2164
In-book : Book 12, Hadith 119
English translation : Book 11, Hadith 2159
මුහම්මද් ගේ කුරයිශ් මුස්ලිමුන්, මෙදිනාව ට ගොස් එහි වූ අන්සාරි ගැහැනුන් විවාහ කරගත් හ. කුරයිශ් පිරිමින් ගේ තීව්ර ලිංගික ක්‍රියා කලාපය ට අකමැති වූ එක් අන්සාරි ළඳක්, තමා ට ළං නොවන ලෙස තම කුරයිශ් සැමියා ට කීය. ඔහු එය නබි ට දැනුම් දුන් විට, අල්ලහ් ඉහත හෙළිදරව්ව කළේය
සරල ව කිව්වොත්, මුස්ලිම් ගැහැණුන් ට ලිංගික කටයුතු කියන්නෙ කිසිසේත් ම සතුටක් නොවෙන්න ඉඩ තියනවා මේ හේතුව නිසා. ඒ නිසා වෙන්න පුළුවන්, එයාල අඳින බුර්කා පවා ටිකක් විනිවිද පේන්න අඳින්නෙ, සහ පපුව, පසුපස එහෙම මතු වෙලා පේන්න අඳින්නෙ, ඉඩ ලැබෙන හැම වතාවෙ ම. ඔව්, ඔවුන් අපේ අනික් ගැහැණුන් ට වඩා කාමුකයි කිව්වොත් නිවැරදියි. ඒක ට හේතුව තියෙන්නෙ ආගම තුල ම යි.
සුනන් 1853 : Hadith
It was narrated that:
Abdullah bin Abu Awfa said "When Muadh bin Jabal came from Sham, he prostrated to the Prophet who said: 'What is this, O Muadh?' He said: 'I went to Sham and saw them prostrating to their bishops and patricians and I wanted to do that for you.' The messenger of Allah said: 'Do not do that. If I were to command anyone to prostrate to anyone other than Allah, I would have commanded women to prostrate to their husbands. By the One in Whose Hand is the soul of Muhammad! No woman can fulfill her duty towards Allah until she fulfills her duty towards her husband. If he asks her (for intimacy) even if she is on her camel saddle, she should not refuse.' "
Hasan (Darussalam)
English : Vol. 3, Book 9, Hadith 1853
Arabic : Book 9, Hadith 1926
මුහම්මද් පැවසීය; "ගැහැනිය අල්ලහ් ට කීකරු වීම ට නම් තම සැමියා ට කීකරු විය යුතු ය; ඔටු සැදෑලයක් මත සිටිය ද, ඉල්ලූ විට ක ඔහු ට ලිංගික තෘප්තිය ලබා දිය යුතු ය"
මම මේ කල්පනා කළේ, මේ වගේ කාමුක ඉගැන්වීම් ඩලිවා රෑ අහන මුස්ලිම් පිරිමින් හෙ මානසික මට්ටම කොහොම වෙන්න ද ඕන? හිතාගන්න පුළුවන් නේද "වෙන්නෙ ම දූශණ නම් ඉන්නෙ ම තම්බි" කියන කතාව මොන තරම් ඇත්ත ද කියලා?
ජමි තිර්මිදි 1160 : Hadithٌ
Talq bin Ali narrated that The Messenger of Allah said:
"When a man calls his wife to fulfill his need, then let her come, even if she is at the oven."
Sahih (Darussalam)
Jami` at-Tirmidhi 1160
In-book : Book 12, Hadith 15
English translation : Vol. 1, Book 7, Hadith 1160
ගැහැනිය තම සැමියා ගේ ලිංගික ඉල්ලීම්, ඇය උඳුන ළඟ උන්න ද සැපිරිය යුතු ය
හ්ම්ම්...මුහම්මද්, මොනවද මනුස්සයො මේ කතා? වෙන උගන්නන්න වැදගත් දෙයක් තිබ්බෙ ම නැද්ද? වල පයයි ගොඩ පයයි ඉන්න මනුස්සයෙක් මේව ද තමන් ගෙ බාල පරපුර ට උගන්නන්න ඕනෙ?
මොනා කියන්නද ඔතින්? අල්ලාහු අඃලම් (අල්ලහ් හොඳින් ම දනී) තමා
බලන්න කො? මිනිහ ට ඕන නම්, ගෑණි මොනව දාල වුණත් නිදාගන්න එන්න ඕන. ඒත්, මිනිහ ට ත් නීතිය ඒක ම ද?
නැහැ. දඬුවමක් වශයෙන් ගැහැණිය ගේ ලිංගික අයිතිය සීමා කරන්න ඉස්ලාමය තුල අවසර තියෙනවා. මෙන්න මේක තමා වගන්තිය.
කු 4 34 : අල්ලාහ් ඇතැමකු ඇතැමකුට වඩා උසස් කර තිඛෙන බැවින් ද පුරුෂයින් තමන්ගේ ධනයෙන් වියදම් කරන බැවින් ද පුරුෂයෝ ස්ත්‍රීන් කෙරෙහි පරිපාලකයෝ වෙති. යහපත් ස්ත්‍රීහු නම් අල්ලාහ්ගේ ආරක්ෂාව මගින් රහස්‍ය දේ (පතිවත) ආරක්ෂාකර ගන්නා අය ද කීකරු වී කටයුතු කරන අය ද වෙති.(භාර්යාවන් විෂයයෙහි) ආරවුලක් ඇති වේ යැයි නුඹලා බිය වුවහොත් ඔවුනට අනුශාසනා කරන්න. යහන්වලින් ඔවුන් ඈත් කරන්න. ඔවුනට පහර දෙන්න.
පිරිමියා ගැහැනිය ට වඩා උසස් ය. එ නිසා, බිරින්දන් අකීකරු නම්, අවවාද දෙන්න, යහනෙන් ඈත් කර තබන්න, සහ පහරදෙන්න, ඔවුන් ඔබ ට කීකරු වෙන තුරු.
කලොන් කියෙව්වා මතන ද, කිසි ම හේතුවක් මත සව්මියා ගේ ලිංගික ඉල්ලීම් පැහැර හරින්න බිරිඳ ට අවසර නැහැ කියලා? ඒත් බිරිඳ ගේ ලිංගික අවශ්‍යතා පැහැර හරින්න සැමියා ට අවසර තියෙනවා, මේ වගන්තිය අනුව.
ඒත් බය වෙන්න එපා. මුහම්මද් තමා ස්ත්‍රී අයිතීන් පිළිබඳ ප්‍රතිමූර්තිය...සිරාව ට.
Human Rights Watch
"85% ට වැඩි පමණක් ඇෆ්ගනි ගැහැණුන් භෞතික, ලිංගික, මානසික වදහිංසා වල ට හෝ බලහත්කාරී විවාහ වල ගොදුරු වෙති"
"60% ට වැඩි පමණක් ඇෆ්ගනි ගැහැණු බහුවිධ ප්රචණ්ඩ ක්‍රියාවල ට ලක් වෙති"
බුහාරි 5825 : Hadith
Narrated `Ikrima:
Rifa`a divorced his wife whereupon `AbdurRahman bin Az-Zubair Al-Qurazi married her. `Aisha said that the lady (came), wearing a green veil (and complained to her (Aisha) of her husband and showed her a green spot on her skin caused by beating). It was the habit of ladies to support each other, so when Allah's Messenger (ﷺ) came, `Aisha said, "I have not seen any woman suffering as much as the believing women. Look! Her skin is greener than her clothes!" When `AbdurRahman heard that his wife had gone to the Prophet, he came with his two sons from another wife. She said, "By Allah! I have done no wrong to him but he is impotent and is as useless to me as this," holding and showing the fringe of her garment, `Abdur-Rahman said, "By Allah, O Allah's Messenger (ﷺ)! She has told a lie! I am very strong and can satisfy her but she is disobedient and wants to go back to Rifa`a." Allah's Messenger (ﷺ) said, to her, "If that is your intention, then know that it is unlawful for you to remarry Rifa`a unless `Abdur-Rahman has had sexual intercourse with you." Then the Prophet (ﷺ) saw two boys with `Abdur- Rahman and asked (him), "Are these your sons?" On that `AbdurRahman said, "Yes." The Prophet (ﷺ) said, "You claim what you claim (i.e.. that he is impotent)? But by Allah, these boys resemble him as a crow resembles a crow,"
Sahih al-Bukhari 5825
In-book : Book 77, Hadith 42
USC-MSA web (English) : Vol. 7, Book 72, Hadith 715 (deprecated)
තම සැමියා ගේ පහරදීම නිසා කොළ පැහැ ගැන්වුණු ගැහැණියක් අයිශා විසින් මුහම්මද් වෙත ගෙන ගියා ය. "මුස්ලිම් ගැහැනිය තරම් විඳවන ගැහැණියක් මම තවත් දැක නැත"යි ඇය පැවසීය. පසු ව මුහම්මද්, පහර කෑ ගැහැණිය හොඳ ගැහැණියක් නොවන බව පවසා, ස්වාමියා ගේ ලිංගික අවශ්‍යතා වල ට යටත් වන ලෙස ඇය ට පැවසීය
"මුස්ලිම් ගැහැණිය තරම් විඳවන තවත් ගැහැණියක් නැහැ" මේ කියන්නෙ අයිශා (විශ්වාසවන්තයන් ගේ මව)!! අපි ට පිළිගන්න ම වෙනවා මේ කතාව හරි කියලා.
ඉතින්...මම මුකුත් නො කියමි...ඉස්ලාමය, ගැහැනියක් වශයෙන්, ඔබ ට ගැලපෙනවා ද කියලා, ඔබ ම තීරණය කරන්න...
හ්ම්ම්...මුහම්මද්, මොනවද මනුස්සයො මේ කතා?😂😂😂
ReplyDeleteExcellent usage of colloquial language...