Friday, October 21, 2016

කුරාන 26යේ කතාව



බුහාරි 6 510
උත්මාන්, තමා ගේ මැදිහත්වීමෙන් කුරානයක් ලිවූ අනතුරුව, ඉතිරි සියලු ලිඛිත කුරාන වගන්ති පිළිස්සීම ට නියම කළේය. ඉන්පසු, තමා ගොනු කළ කුරානයේ පිටපතක් බැගින් හැම ගම ක ට ම යැවීය

අබු අමර් අද්දානි පැවසීය
"කුරාන පිටපත් 4ක් යවන ලදී"

අසයක්ති පැවසීය
"පිටපත් 5ක්..."

හතිම් අස්සිජිස්තානි පැවසීය
"...6ක් හෝ 7ක්..."

එකල තිබූ පළාත් 9කි
-බස්-රා, බග්දාද්, දමස්කස්, ජෙරුසලම්, කයිරෝ, ඇලෙක්සැන්ඩ්‍රියා, ඒඩන්, හෙරාත්, නිශපූර්

ඒ කියන්නෙ පිටපත් 9ක් හැදුවා?

බුහාරි 6 61 514
බුහාරි 6 61 561
මුවත්තා මලික් 15 5
නබි ට අල්-ෆුර්කාන් සූරාව වෙනස් වෙනස් විදි 7ක ට හෙළිකරන ලදී

අල්හරිත්, අල්හිස්-රා ගේ ත්, අස්සුසි, අල්'අලා ගේ ත් ගෝලයෝ වූහ. අද්දුනි, හිස්-රා සහ 'අලා ගේ ගෝලයෙක් වූ අතර, හරිත් හා සුසි ගේ කුරාන සමඟ එකඟ නොවීය

ලෙබනනය, ජෝර්දානය, සුඩානය, නයිජීරියාව සහ උතුරු අප්‍රිකාවෙන්, වෙනස් වෙනස් කුරාන 26ක් සොයාගත හැක

බහුල ව භාවිත වන්නේ හෆ්ස් කුරානය යි. මෙය 1924 දී ඊජිප්තුවේ මුද්‍රණය කර, 87 දී සෞදි රජ පවුල විසින් සම්මත කරන ලැබ, දැන් "ෆර්ත්" කුරානය ලෙස හඳුන්වයි.

වර්ශ් කුරානය, උතුරු අප්‍රිකාවේ ප්‍රචලිත ය

කුරානයේ වෙනස්කම්

1 4
හ.>අයිතිකරු (මාලිකි)
ව.>රජු (මලිකි)

2 10
හෆ්ස්>යක්හ්දිබූන (ඔවුහු බොරු කියති)
වර්ශ්>යුක්හද්දිබූන (ඔවුන් රවටන ලදී)

2 48
හෆ්ස්>යුක්බුලු (ව්‍යාකරණ වැරදියි)
රුහ්>තුක්බුලු (ව්‍යාකරණ නිවැරදියි)

2 58
හ.>නග්හ්ෆිර් (අපි ශක්තිය දෙනවා)
ව.>යුග්හ්ෆුර් (ඔබ "                "                )

2 125
හ.>ඉත්තක්හිසු (ගන්නවා)
ව.>ඉත්තක්හසු (ගෙන තිබෙනවා)

2 132
හ.>වවස්සා (හා එක්වුණා)
ව.>ව-අව්සා (උපදෙස් දුන්නා)

2 140
හ.>තකුලුන (ඔබ කියනවා)
ව.>යකුලුන (ඔවුහු කියනවා)

2 184
හ.>ත'ආම මිස්කීනි (දුප්පත් මිනිසා)
ව.>ත'ආමි මසකින (දුප්පත් මිනිස්සු)

2 214
හ.>හත්තා යකූල (ඔවුන් කී බව)
ව.>හත්ත යකූලු (ඔවුන් කියන තුරු)

2 219
හ.>කබීර් (ලොකු)
කිසල්, අබු හරිත්, දූරි>කසීර් (ගොඩක්)
අබු හරිත්>ගොඩක්
අබු අමර්,දූරි>ලොකු
ව.,දූරි>ලොකු

(1ම දූරි දායක වූ කුරාන 2ක ඇත්තේ යෙදීම් 2කි!)

2 259
හ.>මුම්ශිසූහ (අපි නංවනු ඇත)
ව.>මුම්ශිරූහ (අපි ජීවිතය ට පත් කරනු ඇත)

2 271
හ.>ඔහු (යුක්කෆීර්)
සුසි, දූරි>අපි (නුක්කෆ්ෆීර්)
අබු අමර්, දූරි>අපි (නුක්කෆීර්)

3 81
හ.>අතයිතුකුම් (මම ඔබ ට දෙනවා)
ව.>අතයිමකුම් (අපි ඔබ ට දෙනවා)

3 133
හ.>වසාරිෆූ
ව.>සාරිෆූ

3 146
හ.>සටන්කළා (කතල)
ව.>ඝාතනය වුණා (කුතිල)
බසි> ''

4 152
හ.>ඔහු ඔවුන් ට දෙනවා (යු'තීහිම්)
ව.>අපි ඔවුන් ට දෙනවා (නූතිහිමූ)

5 54
හ.>ආපසු හැරෙනවා (යර්තද්ද)
ව.>ආපසු හැරෙනවා (යර්තදිද්)

21 4
හ.>කිව්වා (කාල)
ව._>කියන්න (කුල්)

28 48
හ.>මැජික් ක්‍රියා (සිහ්‍රානි)
ව.>මැජික්කාරයන් (සාහිරානි)

34 17
හ.>දඬුවම් කරනවා (නුජාසිආ)
ව.>දඬුවම් ලබනවා (යුජාසා)

91 15
හ.>සහ ඔහු ට කිසි බයක් නැත (වලායික්හාෆු)
ව.>එම නිසා ඔහු ට කිසි බයක් නැත (ෆලායක්හාෆු)

114 2
ආසිම්, කිස්ස>මාලික්
නාෆි, අබු අමිර්, ඉබ්න් අමිර්, ඉබ්න් කසිර්, හම්ස>මලික්
ව.>මලික්

කුරාන 26

(කුරානයේ නම-එකඟ නොවන්නා ගේ නම)
හ-
දූරි-සූසි
හ2-සූසි
රුහ්-රුවයිස්
හරිත්-දූරි
බසි-කුම්බුල්
ව-
හ3-ශබා
හ4-ඉබ්න් අමාර්
හ5-අබු ජෆාර්
හ6-කූලින්
හ7-දූරි
හම්ස-ක්හලිද්
හ්8-ඉබ්න් කසීර්
ව2-
අබු ජෆාර්-ඉබ්න් වර්දා
බස් රා-දහකුම්
දූරා-
කුෆා-නසර්
හ9-යකුබ්
කුෆා2-ක්හලෆ්
ව2-
නාෆි-
කුම්බුල්-බසි
කුෆ3-
බස් ර2-දහකුම්
අබු හරිත්-දූරි
සාමාන්‍ය කුරානය (ඉහත එකඟ නොවීම් සියල්ල ඇතුලත්)

ඉහත සියල්ල අරාබි කුරාන වන අතර, ඒවා එකිනෙකින් ඉඳුරා ම වෙනස් ය

ඉතින්...මම කිසිත් නොකියමි. මෙතරම් අස්ථාවර ඉගැන්වීමක් තමා ඇදහිය යුතු ද යන්න තීරණය කිරීම ඔබ ට අදාල කාර්යය කි.

1 comment:

  1. කුරාණය සහ බෛබලය යනු නොපෙනෙන දෙවිකෙනෙකු උපයෝගී කරගෙන මිනිසුන්ව බිය කොට තමාගේ පාලනයට මිනිසුන්ව ගැනීමට මුහම්මද සහ මෝසෙස් කල ප්‍රෝඩාවකි.

    ReplyDelete