Monday, October 24, 2016
ඉස්ලාමය පිළිබඳ බොරු හෙළිකිරීම 3
ඉස්ලාමය ඇදහීම අනිවාර්ය නැති බව ත්, මුස්ලිම් වූ පමණින් ඉස්ලාමය මුස්ලිමුන් ට නිර්දේශ කරන අයුරින් ම ජීවත් වීම අනිවාර්ය නැති බව ත් මතය කි (ඉස්ලාමය ඉතා නිදහස් ආගමක් බව)
වැරදියි!
කුරාන් 9 73 අනුව, අල්ලහ් මුහම්මද් ට අණ කළේ නොමුස්ලිමුන් ට එරෙහි ව පමණක් නොව, නම ට මුස්ලිම් ඒත් ඇත්ත ට ම මුස්ලිම් ප්රතිපදාව අනුගමනය නොකරන අය ට ද එරෙහිව ය (ඒ කිව්වෙ ඔය නොමුස්ලිම් අය ට හතුරුකම් කරන්න පුළුවන් කම තියෙද්දි ත් උන් එක්ක ත් යාළුකමින් ඉන්න අය එහෙම)
බුහාරි 6922 අනුව, ඉස්ලාමය අතාරින ඕනෑ ම කෙනෙක් මරා දැමිය යුතු බව මුහම්මද් පවසා ඇත
කුරාන් 4 65 ට අනුව, තමන් අතර ඕනෑ ම ගැටුම ක දී මුහම්මද් ගේ තීරණය අවසාන තීරණය වශයෙන් භාර නොගන්නා තැනැත්තා මුස්ලිමෙක් නොවේ
බුහාරි 7284-5 ට අනුව, සකාත් නොගෙවන හා සලාත් නොකරන අය මුස්ලිම් නොවේ; ඝාතනය කළයුතු ය
සකාත් - දුප්පත් මුස්ලිම් අය ගේ යහඕත උදෙසා මුස්ලිම් සියල්ලන් ගෙවිය යුතු අනිවාර්ය බද්ද. මෙය ආදායමින් 2.5%ක් වශයෙන් අර්ථ දක්වා ඇත
සලාත් - මුස්ලිම් අය දවස ට 5වරක් ඉටු කරන නැමඳුම
ඇත්ත මුස්ලිමුන් වෙනත් මුස්ලිමුන් ඝාතනය නොකරන බව ද මතය කි
මුස්ලිම් 6470, 6478 ට අනුව, හොඳ ම මුස්ලිමුන් වන්නේ මුහම්මද් ගේ කාලයේ ඉස්ලාමය වැළඳ ගත් අය, ඔවුන් ගේ දරුවන්, සහ ඔවුන්ගේ ත් දරුවන් බව මුහම්මද් පවසා ඇත
මුහම්මද් ගේ කාලයේ මුස්ලිම් අය වන අයිශා යනු විශ්වාසවන්තයන් (මුස්ලිමුන්) ගේ මව ලෙස ත්, අලී යනු විශ්වාසවන්තයන් ගේ අණ දෙන නිළධාවී ලෙස ත් මුහම්මද් පැවසූ බව මුස්ලිමුන් ම පවසති
එය ඇත්ත ද?
මුහම්මද් මළ පසු කලෙ ක, උස්මාන් කලීෆ් බව ට පත් විය (කලීෆ් යනු ඉස්ලාමීය ජනපදය පාලනය කරන මුස්ලිම් පාළකයා ය). පසු ව උස්මාන් ඝාතනය ට ලක් විය. අලී කිරුල හිමි කර ගත්තේ ය
මේ ගැන කෝපය ට පත් අයිශා, 10,000ක සේනාවක් අලී ට එරෙහි ව ගෙන ගියේ ය. මුස්ලිම් හමුදා 2ක් එකිනෙක ගැටුණු යුද්ධයක් වන මෙය, "ඔටුවා ගේ සටන (අල්හර්බ් අල්ජමල්) ලෙස හඳුන්වයි.
විශ්වාසවන්තයන් ගේ මව, විශ්වාසවන්තයන් ගේ අණ දෙන නිළධරයා ට එරෙහි ව...
නූතන මුස්ලිම් අය ගේ මතය ට අනුව, මුස්ලිම් කෙනෙක් මරනවා නම් ඝාතකයා මුස්ලිම් නෙවෙයි. ඒක ඇත්ත නම්, මුහම්මද් කිව් හොඳ ම මුස්ලිම් අය ත්, මුස්ලිම් අය නෙවෙයි.
එහෙනම් දැන් ඉන්න මුස්ලිම් කියාගන්න අය කොහොම ත් මුස්ලිම් නෙවෙයි. එහෙනම් ඉස්ලාමය මළ ආගමක්, ඉස්ලාමය ට ම අනුව!
"ඔටුවා ගේ සටන" පිළිබඳ වැඩිදුර තොරතුරු, මහාචාර්ය ස'ඊද් අබ්දුල්කදීර් සහ මුහම්මද් ශුජුද්දීන් විසින් රචිත "ඉස්ලාමයේ ඉතිහාසය තුල, 1 (in history of islam, pt 1)" පොතෙ හි අන්තර්ගත ය
Subscribe to:
Post Comments (Atom)
බොරු කියන්න එපා . දන්නේ නැති දෙයක් කතා කරනවාට වඩා නිකං ඉන්න ඕන. මන්ද උස්මාන් රලි තුමා ඝාතනයට ලක් වන්නේ අබූ ලුඃලුආ යන පුද්ගලයා විසිනි.. 😏😏😏
ReplyDelete